වලස්මුල්ලේ ගොන් අභයට කන පැලෙන උත්තරයක්
කොන්ටම් භෞතිකය ගැන හසල දැනුමක් ඇති, ඒ පිලිබඳව ලෝකප්‍රසිද්ධ ජ'නල වල පර්යේශන පත්‍රිකා පලකර ඇති භෞතික විද්‍යාවේ මහාචාර්යවරයෙක් වන නලීන් ද සිල්වා මහතා බුදු සමය විද්‍යාවන් මගින් තහවුරු කිරීමේ භයානක කම පහදා දෙන විදග්ධ දේශනයක්. වලස්මුල්ලෙ අභය නම් කොන්ටම් ගැන කිසිම උපාදියකට හදාරා නැති , සිවිල් ඉන්ජිනේරු උපාදියක් ඇති චීවර දාරියා කොන්ටම් වලින් බුදු බණ පහදන්නට ගොස් බොරු කෝටියක් කියන විට බුද්ධිමත් බෞද්ධයන්ගේ අවධානයට ලක්විය යුතු දේශනයකි.