වලස් මාමයි, පුතයි

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    පුවක් ගහ ගෙනාපු උං දෙන්නට වගේ වගක් නෑ. බලා ගෙන ඉන්නවා මොක්කුද වගේ. හැබැයි තව පොඩ්ඩෙන් පුවක් ගහ උස්සගෙන පිටිපස්සෙන් ආපු එකාගේ බෙල්ල ගැලවෙනවා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    අර බලපන්කො සිද්දියට සම්බන්ද උන් දෙන්න පැත්තකට වෙලා ඉනට ඇත තියන් බලන් ඉන්න අපුරුව

    උං දෙන්න එන්නෙ නැති එක හොඳයි, ආවනං තව මොන විනාසයක් කරයිද දන්නෑ
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අර බලපන්කො සිද්දියට සම්බන්ද උන් දෙන්න පැත්තකට වෙලා ඉනට ඇත තියන් බලන් ඉන්න අපුරුව
    පුවක් ගහ ගෙනාපු උං දෙන්නට වගේ වගක් නෑ. බලා ගෙන ඉන්නවා මොක්කුද වගේ. හැබැයි තව පොඩ්ඩෙන් පුවක් ගහ උස්සගෙන පිටිපස්සෙන් ආපු එකාගේ බෙල්ල ගැලවෙනවා.
    උන් දෙන්න බය වෙලා ඇත්තේ වලස් නැන්ද ඇවිත් බනියි කියලා.

    Last edited: