~ වලහෙක් නෙවෙයි බල්ලෙක් ~
මේ ඉන්නේ වලහෙක් නෙවෙයි බල්ලෙක් කිව්වොත් ඔබ විස්වාස කරනවද?
මෙයාගේ වර්ගය Tibetan Mastiff. ලොව සිටින දරුණුම බල්ලන් දස දෙනා අතර මොවුන් මුල් තැන සිටිනවා. මොහුට වෘකයෙකුගේ ශක්තිය ඇති බවට පැවසෙනවා.දුර්ලභ මෙම බලු පැටව ඇතැම් විට අලෙවි වන්නේ ඩොලර් මිලියනයක පමණ මිලකටලු.

Last edited: