වල්ඌරා සහ චින ඌරා
http://www.toplankanews.com/index.p...673:2009-12-31-03-49-23&catid=4:yaka&Itemid=2
ටොප් ලංකා නිවුස් දෙසැම්බර් 31
ශ්‍රී ලංකා ජනාධිපතිවරණ වේදිකාවේ දැන් දක්නට ලැබෙන විශේෂම සිද්ධිය මඩ ගසා ගැනිම නොවේ. එක එක දේශපාලනඥයින් තිරිසන් සතුන්ට සමාන කිරිමයි' කොටියා ගෙම්බා වවුලා හිවලා ආදි සතුන්ව දේශපාලනඥයින්ට සමාන කෙරෙන කතා පසුගිය දිනවල අපට අසන්ට ලැබුණු අතර ඊයේ සිංහයෙක් සහ ඌරෙක් ගැන ද සදහන් වුනි'
මේ විදිහට දේශපාලනඥයින් සත්තුන්ට ආදේශ කිරිමේදී මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළයුතුයයි හිවල් මොටෙක් අපට කිවේය' ඌ පැහැදිලි කළ ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රිවරයෙකු කී ඌරු කතාව ගැටලූවක් මතුකරන්නකි' ඌරන් වර්ග සිටිති' මසට හදන ඌරන් සහ වල් ඌරන් වශයෙන් ඔවුන් ප්‍රධාන වර්ග දෙකකට බෙදීමට පුලූවන' හිවල් මොටා කීවේ ජවිපෙ මන්ත්‍රී මෙයින් මොන ඌරෙක් ගැන අදහස් කළාදැයි සමහරුන්ට සිතා ගැනිමට අපහසු බවයි' හේතුව ජනතා නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරයා පෙරලා ඌරු කතාවෙන්ම ජ වි පෙ මන්ත්‍රිවරයාට පිළිතුරු දුන් බැවිනි'
එමනිසා මේ මන්ත්‍රිවරු දෙදෙනා කැමති නම් ඌරාව එතුමන්ලා දෙදෙනා අතරේ බෙදා ගැනිමට පුලූවන' ජවිපෙරමුණ දේශපාලන මඩ වලක් නිසා ජවිපෙ මන්ත්‍රිවරයාට චීන ඌරා දීම වඩාත් ගැලපේ' එවිට ජනිස මන්ත්‍රිවරයාට වල්ඌරා ගැනිමට පුලූවන'
ඌරන් දෙන්නාගේ විශේෂය වල් ඌරා වන්නාතරයේ වසන්නෙකි' උගේ මොළය අපිරිසිදු නැත. අළ මුල් දලූ කා ජිවත්වෙයි' චීන ඌරා එහෙම එකෙක් නොවේ' ඌ හදන සතෙකි' හොදට පුන්නක්කු අශුචි ආදී ආහාර ඌට ලැබේ' මනුෂ්‍ය වාසයේ වෙසෙන උගේ මොළය අවුල් වු එකකි' ඌරු උණේ පටන් ජැපනීස් එන්සෙපලයිටිස් ආදි හැම ජරා රෝගයක්ම චින ඌරා බෝකරයි'