වල්කම

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සද්ගුණවත් අපේ
    තරුණ ඇයෝ
    බොක්කු පාලම්
    පේමන්ට් වල
    ගෙවමින් කාලය
    තෝරයි
    වල් කෙල්ලන්

    ඩෙනිමේ ටයිට් එකෙන්

    උඩට අඳින ස්කිනියෙන්
    සාය වාටියට ඉනේ සිට උසින්
    යෙහෙළියන් අමතන හඩේ සැරින්
    කියවන පොතින් පතින්
    බලනා චිත්‍රපටියෙන්
    ටින්ට් එකෙ කලර් එකෙන්
    පොනි ටේල් එකෙ හැඩෙන්
    ජානමය බලෙන්
    උරුම වූ
    අඟ පසගෙ තරමින්
    කෙල්ලගෙ අක්කා පැනල ගියා හන්දා
    තමන්ගෙ කොල්ලට දුන් කිස් එක හන්දා

    අනේ මහතුනෙ

    පෙනේද වල් කමින්
    තෙරපෙන හිත
    කගෙ දැයි
    බුද්ධිමත් ඔබෙ හිතට.

    :P:P:P:P:P:P

    lust-21699559.jpg


    උපුටා ගැනීම....http://pandaslif.blogspot.com/2011/01/blog-post_29.html