ඇයි මේ ටිකේ වල්ලපට්ට(අගාවුඩ්) පැල බිස්නස් ගැන කට්ටිය මාර විදිහට කතාකරන්නෙ සමහරු කියනවා පිරමීඩලු සමහරු කියනවා නීත්යානුකූලලු මොකක්ද මේක අස්සෙ වෙන්නෙ