වල්ල කසනවාද??? මෙන්න විසඳුම

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කකුල් කසනවට... මේක හරියයිද? සෙරෙප්පු දැම්මම සමහර වෙලාවට ඇලර්ජික් වගේ වෙලා කසන්න පටන් ගන්නවා. දැන් අවුරුදු ගානක් තිස්සේ කසනව කසනවා. තුවාලත් වෙන්නම කසනව සමහර වෙලාවට - මෙය මගේ යාලුවෙක්ට දැවෙන ප්‍රශ්නයක්..
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර

    ඕක මචන් Allergy එකක් හින්දා එන එකක්. ඕකට හරියන්නේ Steroid cream එකක්. නිකන් Betamethasone වගේ. Allergyවෙන සෙරෙප්පු ජාතිය පාවිච්චි කරන එක නතර කරන්ඩ වෙනවා.
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඕක මචන් Allergy එකක් හින්දා එන එකක්. ඕකට හරියන්නේ Steroid cream එකක්. නිකන් Betamethasone වගේ. Allergyවෙන සෙරෙප්පු ජාතිය පාවිච්චි කරන එක නතර කරන්ඩ වෙනවා.

    ඔව් බන්ත සමහර රබර් සෙරෙප්පු දාලා විනාඩි 3,4 යද්දි කසන්න පටන් ගන්නවා.. :growl::growl:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    s-l300.jpg

    This works too

    me hu^&%^&% dakkama mata mala paninawa ban. bordin ekek anith eka toothpaste eka langin meka thiyala. mama wadata yanna ude pandara aharila nidimathe ma brush ekata toothpaste kiyala me redda dala dath madda. kata pichchila giya yako :angry::angry: sathi deka thunak giya kata hariyanna. aruta amatha amatha hitiye masayak withara mama. uta hina :angry::angry:
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,414
    853
    113
    සලාපුරේ
    me hu^&%^&% dakkama mata mala paninawa ban. bordin ekek anith eka toothpaste eka langin meka thiyala. mama wadata yanna ude pandara aharila nidimathe ma brush ekata toothpaste kiyala me redda dala dath madda. kata pichchila giya yako :angry::angry: sathi deka thunak giya kata hariyanna. aruta amatha amatha hitiye masayak withara mama. uta hina :angry::angry:

    :lol::lol::lol::lol:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    USE fLUCONZOLE 150mg AFTER MEALS WITH 1/2 OF CHLORPHEHAMINE (PIRITAN)

    සති 4 ක් මේ ටැබ් එක ගහපන්(පිරිටන් පෙති 1/2 දවස් 3-4 රෑට බොන්න...) ... එක සතියකට එක ටැබ්ලට් එකයි...රෑ කෑමට විනාඩි 30 විතර පස්සෙ... සතියෙන් දෙකෙන් ලෙඩය පේන්නැතුව යනව ඒත් ආපසු එනව.. එක් හින්ද හරියට පාවිචිචි කරන්න... ඒ එක්කම candid b /Pevisone හෝ ආශ්‍රිත ක්‍රීම් එකක් ගාන්න.... යට ඇඳුම් තම්බලා අඳින්න ගන්න.......
     
    Last edited:

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    USE fLUCONZOLE 150mg AFTER MEALS WITH 1/2 OF CHLORPHEHAMINE (PIRITAN)

    සති 4 ක් මේ ටැබ් එක ගහපන්... එක සතියකට එක ටැබ්ලට් එකයි...රෑ කෑමට විනාඩි 30 විතර පස්සෙ... සතියෙන් දෙකෙන් ලෙඩය පේන්නැතුව යනව ඒත් ආපසු එනව.. එක් හින්ද හරියට පාවිචිචි කරන්න... ඒ එක්කම candid b /Pevisone හෝ ආශ්‍රිත ක්‍රීම් එකක් ගාන්න.... යට ඇඳුම් තම්බලා අඳින්න ගන්න.......

    මචන් මේ වගේ පොඩි Fungal Infection එකකට Fluconazole බොන්ඩ එපා. එකෙන් එන්ඩ පුළුවන් Side effects wadi. :no::no: ඔන්න Penis එකේ candidiasis වගේ තියෙනවා නම් ඕක හොඳයි