කකුල් කසනවට... මේක හරියයිද? සෙරෙප්පු දැම්මම සමහර වෙලාවට ඇලර්ජික් වගේ වෙලා කසන්න පටන් ගන්නවා. දැන් අවුරුදු ගානක් තිස්සේ කසනව කසනවා. තුවාලත් වෙන්නම කසනව සමහර වෙලාවට - මෙය මගේ යාලුවෙක්ට දැවෙන ප්රශ්නයක්..
ඕක මචන් Allergy එකක් හින්දා එන එකක්. ඕකට හරියන්නේ Steroid cream එකක්. නිකන් Betamethasone වගේ. Allergyවෙන සෙරෙප්පු ජාතිය පාවිච්චි කරන එක නතර කරන්ඩ වෙනවා.


![]()
This works too

sathi deka thunak giya kata hariyanna. aruta amatha amatha hitiye masayak withara mama. uta hina 

me hu^&%^&% dakkama mata mala paninawa ban. bordin ekek anith eka toothpaste eka langin meka thiyala. mama wadata yanna ude pandara aharila nidimathe ma brush ekata toothpaste kiyala me redda dala dath madda. kata pichchila giya yakosathi deka thunak giya kata hariyanna. aruta amatha amatha hitiye masayak withara mama. uta hina
![]()




USE fLUCONZOLE 150mg AFTER MEALS WITH 1/2 OF CHLORPHEHAMINE (PIRITAN)
සති 4 ක් මේ ටැබ් එක ගහපන්... එක සතියකට එක ටැබ්ලට් එකයි...රෑ කෑමට විනාඩි 30 විතර පස්සෙ... සතියෙන් දෙකෙන් ලෙඩය පේන්නැතුව යනව ඒත් ආපසු එනව.. එක් හින්ද හරියට පාවිචිචි කරන්න... ඒ එක්කම candid b /Pevisone හෝ ආශ්රිත ක්රීම් එකක් ගාන්න.... යට ඇඳුම් තම්බලා අඳින්න ගන්න.......

ඔන්න Penis එකේ candidiasis වගේ තියෙනවා නම් ඕක හොඳයි