වල්ල කසනවාද??? මෙන්න විසඳුම

Maliya012

Member
Dec 28, 2018
284
14
0
මචන් මේ මල්ලි නැග්ගහම ටික වෙලාවකින් සෙවලට වගේ තරලයක් පිටවීම සාමාන්‍ය දෙයක්ද.(ශුක්‍රාණු නෙවෙයි)...මල වදයක් බං..පොඩ්ඩක් එහාමෙහා වෙන්න බැ..එනවා😟😟
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,731
    113
    1P457wt.jpg
     

    AnuradhaRa

    Well-known member
  • වල්ල කසන එක මටත් ආව.. සෑහෙන කාලයක් තිබ්බ ලොකු හිසරදයක් වෙලා තිබුණෙ

    ඒත් දැං හොඳටම හොඳයි. කසපු කාලයක් මතක නෑ

    සැර සබං ජාති ගාන්නෙ නෑ. බේබි සබං ගාන්නෙ
    හැමතිස්සෙම ලංකට් දාගෙන ඉන්ඩ එපා.. ටිකක් හුලං වැදි වැදි ඉඳපල්ල :yes:
    ගාන්ඩ දෙන ක්‍රීම් නොකඩවා හැමදාම දවසට දෙපාරක් ගාන්ඩ එක දිගටම. කලින් නැවැත්තුවොත් ආයෙ කැසිල්ල එනව
    මාස දෙකක්වත් එක දිගට ක්‍රීම් ගාන්ඩ
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    කසන උන්ට වටිනා thread එකක් ..........

    ජංගි අදින්ඩ පටන් ගන්න වයසේ පටන් උන් දැනගතයුතු දෙයකි ........

    rep +++
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් මේ මල්ලි නැග්ගහම ටික වෙලාවකින් සෙවලට වගේ තරලයක් පිටවීම සාමාන්‍ය දෙයක්ද.(ශුක්‍රාණු නෙවෙයි)...මල වදයක් බං..පොඩ්ඩක් එහාමෙහා වෙන්න බැ..එනවා😟😟

    okata kiyanne Kshanika Mochanaya kiyala

    Oka ledak nemei
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    වල්ලට පොඩ්ඩක් අත වැදුනාත් ඇති කසන්න පටන් ගන්නවා. ඒකනම් මන් හිතන්නේ සාමන්‍ය දෙයක්. නිකනුත් කසන්න ගන්නවානම් තමයි ප්‍රශ්නේ