වල් අලින්ට කෑම දුන්නොත් අත්අඩංගුවට..⛔

aj1

Active member
  • Jan 23, 2007
    116
    70
    28
    අපිටත් කන්න නැතිව ඉන්නකොට, මුං වල් අලින්ට කන්න දෙනව
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    Parata ena ali ayin karanne netiwa, monawada bn me gena rules. LOL :lol:
    ඕක ඇවිල්ලා යාල කැලේ මැද්දේන් තියන පාර. කලාප අංක එකයි පහයි අතර මතක විදිහට. ඕක උන්ගේ ඒරියා එක. උන්ව අහක් කරලා හරියන්නේ නැහැ. අපේ හැත්තට කොච්චර කිව්වත් අහන්නේ නැහෑ. කුණු දානවා පාර දෙපැත්තේ අනේ සතෙක් කාලා යයි කියලා. පස්සේ ඒවා කන්න එන්න පුරුදු උනාම. අනේ මුංට කන්න නැහෑ ඇටකෝට්ට වගේ කියලා කන්න දෙනවා.දැන් උන් බලෙන් කෑම කන්න හදනවා. කට කැඩෙනකම් කියනවා. පාර දිගේ මීටර පන්සීයේන් පන්සීයට විතර බෝඩ් ගහලා තියනවා. මේ කැලේ, සත්තුන්ට කන්න දෙන්න වාහනයෙන් බහින්න එපා කියලා. අපේ හැත්තට අකුරුත් බැහෑ. හැබයි හෙන අතිපන්ඩිත හැත්ත. මම ඔය පාරේ දෙදහස් ගනන්වල සෑහෙන්න ගිහින් තියනවා. හවස පහ හය අතර පවා. ට්‍රිප් ගියාම. අලියෙක් දකින්න පට්ටම අමාරුයි ඒකාලේ. හිටියත් පාර අයිනට එන්නේ නැහැ. කොල්ලයි බල්ලයි හැම එකාම ට්‍රිප් යන්න ගත්තාහම තමා මේ කරදරේ.
     
    • Like
    Reactions: vito

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    ඕක ඇවිල්ලා යාල කැලේ මැද්දේන් තියන පාර. කලාප අංක එකයි පහයි අතර මතක විදිහට. ඕක උන්ගේ ඒරියා එක. උන්ව අහක් කරලා හරියන්නේ නැහැ. අපේ හැත්තට කොච්චර කිව්වත් අහන්නේ නැහෑ. කුණු දානවා පාර දෙපැත්තේ අනේ සතෙක් කාලා යයි කියලා. පස්සේ ඒවා කන්න එන්න පුරුදු උනාම. අනේ මුංට කන්න නැහෑ ඇටකෝට්ට වගේ කියලා කන්න දෙනවා.දැන් උන් බලෙන් කෑම කන්න හදනවා. කට කැඩෙනකම් කියනවා. පාර දිගේ මීටර පන්සීයේන් පන්සීයට විතර බෝඩ් ගහලා තියනවා. මේ කැලේ, සත්තුන්ට කන්න දෙන්න වාහනයෙන් බහින්න එපා කියලා. අපේ හැත්තට අකුරුත් බැහෑ. හැබයි හෙන අතිපන්ඩිත හැත්ත. මම ඔය පාරේ දෙදහස් ගනන්වල සෑහෙන්න ගිහින් තියනවා. හවස පහ හය අතර පවා. ට්‍රිප් ගියාම. අලියෙක් දකින්න පට්ටම අමාරුයි ඒකාලේ. හිටියත් පාර අයිනට එන්නේ නැහැ. කොල්ලයි බල්ලයි හැම එකාම ට්‍රිප් යන්න ගත්තාහම තමා මේ කරදරේ.
    Ow bung mamath podi kale gihin tiyenawa oya paara loku karanna kalin.. melo sathek penna naa.. Sinhalu ballonta kanna danawa wage alintath kanna dala dan wade waradila hane hapoi gaga innawa.. ohoma wela madi.. mama dan oya paara maga arala yanne.. podi un ekka yanna bayay..
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සමහර පලතුරු කඩවල් කරන අයත් අලින්ට කන්න දීලා පාරට එන්න පුරුදු කරනවා කියලා මම අහල තියෙනවා එතකොට මිනිස්සු කඩෙන් පලතුරු අරන් අලින්ට කන්න දෙන නිසා.