වල් උරු මස්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,876
    113
    Colombo
    මචන් වල් උරු මස් ටිකක් ගන්න තැනක් කියපන්කො කොලබ අවට
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොඩක් තැන්වල වල වල ඌරු මස් කියල බලු මස් විකුනනවා. කොලබ විතරක් නොවෙයි ඈත ගම්බද වලත් මේ දේ වෙනවා.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ගොඩක් තැන්වල වල වල ඌරු මස් කියල බලු මස් විකුනනවා. කොලබ විතරක් නොවෙයි ඈත ගම්බද වලත් මේ දේ වෙනවා.

    ඒ නිසා තමයි ඌරාගේ හමේ මයිල් එක්ක හම කෑල්ලක් ඉතිරි කරපු මස් ගන්නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපේ පැත්තේ ඌරු මස් වලට ලොල් මනුස්සයෙක් හිටියා. මිනිහ වයස 43 දී මලා. හාර්ට් attack එකක් අවා. ඌරු මසම කාලා කොලෙස්ටරෝල් ඇවිල්ලා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,876
    113
    Colombo
    අපේ පැත්තේ ඌරු මස් වලට ලොල් මනුස්සයෙක් හිටියා. මිනිහ වයස 43 දී මලා. හාර්ට් attack එකක් අවා. ඌරු මසම කාලා කොලෙස්ටරෝල් ඇවිල්ලා.

    :P:P:P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ පැත්තේ ඌරු මස් වලට ලොල් මනුස්සයෙක් හිටියා. මිනිහ වයස 43 දී මලා. හාර්ට් attack එකක් අවා. ඌරු මසම කාලා කොලෙස්ටරෝල් ඇවිල්ලා.

    mas kelala nikan idala hari yanne na nikan idala. wedak pala karanna ona mansi wela... hariyata umba sirikothe weda karanawa wage.. ethakota awulak na
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අපේ පැත්තේ ඌරු මස් වලට ලොල් මනුස්සයෙක් හිටියා. මිනිහ වයස 43 දී මලා. හාර්ට් attack එකක් අවා. ඌරු මසම කාලා කොලෙස්ටරෝල් ඇවිල්ලා.

    අපේ පැත්තේ මනුස්සයෙක් හිටියා, මිනිහා කිසිම මසක් කන්නේ නැහැ. ඌ වයස 32 දී මලා වාහනයකට හැප්පිලා. :(:(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ගොඩක් තැන්වල වල වල ඌරු මස් කියල බලු මස් විකුනනවා. කොලබ විතරක් නොවෙයි ඈත ගම්බද වලත් මේ දේ වෙනවා.

    වල් ඌරු මසුයි බලුමසුයි දැකලා අදුන ගන්න බැරි උනා කියමු ‍රසෙන් අදුන ගන්න බැරිනම් උන් බලු මස් කෑවට කමක් නැහැ.
    බලුමස් මුවමස් හරි වෙන පොඩි සතුන්ගෙ මස් වලට කලවම් කරොත් හොයන්න අමරුයි. ඌරු මස් වලට හරි හරක් මස් වලට කලවම් කරොත් හොයන්න පුලුවන්

    වල් ඌරුමස් අදුන ගන්නෙ හම් වල මයිල් හැදිලා තියෙන්නෙ එක රෝම කූපෙකින් මයිල් ගස් තුනක් එන විදියට.
    එහෙම නැත්නම් රසෙන් අදුනගන්න පුලුවන්
    සුවදෙනුත් පුලුවන්. අමු මස් වල අමුතු කුයිලයක් වගේ තියනවා සනිකව අදුනගන්න පුලුවන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මයිල් වර්ග දෙකක් බං සත්තු දෙන්නට තියෙන්නේ. ඒක අදුර ගන්න පුළුවන් දැක්ක ගමන්.

    ඔය මයිල් කැවුනොත් බඩ අස්පෙට් වෙලා අජීර්ණය හැදෙනව කියල අහල තියෙනව
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය මයිල් කැවුනොත් බඩ අස්පෙට් වෙලා අජීර්ණය හැදෙනව කියල අහල තියෙනව

    wal ura kapala sudda karanna kalin uge hama puchchanawa serama. a mail pichchenna.. ita passe kapala aran hattiye tiyala uyala gaddi mail adila.. kir ekka ehema kanna hoda nalu.. kiri wala guneta mail tawa adenawa badedi uru mase... etakota girnaya amarui