වල් ඌරන් අල්ලා ගන්නා ක්‍රමයක්

prabo22

Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    වල් ඌරන් අල්ලා ගන්නා ක්‍රමයක්

    මේ මගේ 1000 වෙනි පොස්ට් එක,, මට කොන්ග්‍රැට්ස්,,
    හැමෝම 1000 වෙනි පෝස්ට් එකට වැදගත් දෙයක් දෙන හින්දා මම හිතුවා වැදගත් දෙයක් දමන්න...

    මේක ඔයාලත් උත්සහ කරල බලන්න,, වල් ඌරෙක් අල්ලා ගන්න ක්‍රමය,,:sorry::sorry:

    අවශ්‍ය දැ,:oo::oo:
    මඩ ස්වල්පයක්,
    වල් ඌරන් ගමන් කරන පාරක්

    සූදානම් වීම,,:nerd::nerd:
    ප්‍රතමෙයෙන් ඔබගෙ මුහුනේ හොදට ගද ගහන මඩ ස්වල්පයක් තවරා ගන්න,,, ඊට පසු වල් ඌරන් ගමන් ගන්නා මාර්ගෙයේ දන ගසා ගෙන ඌරන් එන තුරු රැදී සිටින්න,

    අල්ලා ගන්නා ක්‍රමය,,:eek::eek:
    ඌරා අවට පස්සෙ ඔබේ මූනෙ ඇති මඩට වශී වී ඉව කරනු ඇත,, එතකොටම ඌරාව බදා ගන්න,, දැන් ඌර ඔබේ ග්‍රහනයේ,, දැන් හරි,, ඌරාට කැමති දෙයක් කරන්න,,ඌව හුරතලේට වුනත් ඇති කිරිමට පුලුවනි,,:sorry::sorry:
    Lipstick+on+Pig.jpg

    ප්‍රයොජන්වත් නම් කොමන්ට් එකක් දාල යන්න,​
    ,
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ubanam nikamma giyath uura uba gaawata ewith ubawa badagannawa ethi.. :p

    anyway congratulation brother....
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    ubanam nikamma giyath uura uba gaawata ewith ubawa badagannawa ethi.. :p

    anyway congratulation brother....
    ado a thramata man handsome neda ,,,

    thnq
    mamath lagai... Mmmmmm
    elaz,, cngrtz

    ubawa alagatht aham karalada gadra un
    :growl::growl:api dennam ekatamane alluwe,, :D

    Wal Uran Kiyanne Wenama Jathiyakda
    ow ban wal ura kiyanne kale ina eka,, cheena ura wage nemei,, uge mawil godaak thynawa,,:shocked::rofl:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචෝ එක අඩුවක් තියෙනවා මේ ක්‍රමයේ...
    ඌරන් පිටුපසින් නො එන බවට සැක හැර දැන ගන්න එක වැදගත්....
    1000 weni post ekata gift ekak dunna.+++