වල් ඌරු මස් බිස්ටේක් එක්ක පොල් රොටී | Wild Boar Bistake with Coconut Roti

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බිස්ටේක් කියන්නෙ බීෆ් ස්ටේක් කියන වචනෙන් ලංකාවෙ අය හදාගත්ත වචනයක් නේද?
    පෝක් ඔය විදියට හැදුවම මට නම් රස නෑ.ගම්මිරිස් රහක් විතරයි එන්නේ.වල් ඌරුමස් නම් හොඳට තුනපහ දාල බොරේට හදන කරියක් තරම් කොහොම හැදුවත් සෙට් වෙන්නෙ නෑ මට නම්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    බිස්ටේක් කියන්නෙ බීෆ් ස්ටේක් කියන වචනෙන් ලංකාවෙ අය හදාගත්ත වචනයක් නේද?
    පෝක් ඔය විදියට හැදුවම මට නම් රස නෑ.ගම්මිරිස් රහක් විතරයි එන්නේ.වල් ඌරුමස් නම් හොඳට තුනපහ දාල බොරේට හදන කරියක් තරම් කොහොම හැදුවත් සෙට් වෙන්නෙ නෑ මට නම්

    bistek පිලිපීන් කෑමක් බන්..උන් රතු මිරිස් කන්නේ නැති නිසා ගම්මිරිස්, ළූණු විතරක් දාලා හදන්නේ.