වල් ඌරු මාංසේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,569
    113
    පොන්සි ආණ්ඩුව
    ඌරුපැලැව්වේ ගමඇති රාළලාගේ කියන වාසගම තියෙන කස්ටිය තමයි අපේ ගමේ ආධිපත්‍යය දැරුවෙ. ඒක නිසාද මන් දන්නේ නෑ පොඩි කාලේ ඉදලා වල් ඌරු මාංසේ අඩුවක් නෑ. ගමට උඩ කන්දේ ශේෂ කැලෑ කැටියේ සිංහරාජෙන් වියෝ වුණ ඌරන්ගෙන් පැවත එන ඌරෝ යහමින් හිටියා. ගමට පහළ ගඟට අනෙක් පැත්තේ කොකින් සුද්දගේ අක්කර බරගානක වතු කරේ රබර් ඇට සුද්ධ ඌරෝ හිටියා. එහෙම බැලුවාම ඌරෝ විමානයක්. ඉතිං මේ ඌරු මස් අතීතයේ එක කාල කෑල්ලක් තිබුණා No 12 තුවක්කුවක් එක්ක වනගත වුණ එක්කෝ රබර් කැලෑවට වැදුනු. එහෙව් රස නහර පිනාගිය ඌරු මතක රැයක් අද ආයෙත් උදාවුණා. ඌරු මස් කිලෝ දෙකක් හම්බවුණාම ඉතිං මක්කා කරන්නද උයනවා මිසක්. ගෙදර විස්කි කොටයක් තිබුණ නිසා තවත් රසයි රැය. ඌරා උයනකොට ඒ සුවඳට ද කොහේද අල්ලපු ගෙදරින් කොස් මදුලු ටිකක් හම්බවුණා. රස දෙගුණ උනා. කොස් තම්බලා ඌරුමස් මිරිසට උයලා.
    454566521_3235423646590417_4802884951218617124_n.jpg

    ඌරු මස් උයන ජනප්‍රිය සිහල ක්‍රමය තමයි කළුවට හින්දලා කෑල්ලට මිරිස් තුනපහා ඇලෙන්න උයන එක. ඒකේ හොඳම ක්‍රමයේදී හොද්දක් හිටින්නේ නෑ සාරුව ඌරට ඇලෙනවා. එතකොට මස් රසයි තුනපහා රසයි එක්ක රස දෙගුණය යි. මිරිස් තුනපහා අබ සේරම කබලේ බැදලා තමයි මේ ක්‍රමයට උයන්නේ. ඒත් දැන් ඒක කාලම එපාවෙලා. ඒක හොඳයි ටිකක් කල් තියාගෙන ඌරු මස් කන්න.
    454672439_3235424046590377_3768191816596416672_n.jpg

    මම නම් ඉතිං හදිස්සියට මිරිස් තුනපහා කහවට බදින්නේ නැතිව දාලා සෝයා සෝස් නස් නාරන් යුෂ රෝස්මරී සුඟන්දයෙන් තවලා ටිකක් වෙලා තියලා තෙලට දාලා වතුර ටිකක් උඩින් දාලා නටවලා ගත්තා. ඒක හදිස්සිය. හැබැයි ඉතිං හදිස්සියට කරන සමහර දේවල් මාර රසයි කියලා දන්නෝ දන්නවා නේ.
    නස් නාරන් එහෙමත් නැත්තං හීන් නාරම් එහෙමත් නැත්තං චූටි නාරන් කියන්නේ අපිට මඟඇරෙන ඒත් රසම රස ජූසි පුරෝගෙන ඉන්න දෙහි වර්ගයක් කියලයි මට හිතෙන්නේ. මේ පැඟිරගේ රස ඇයි අපි මාළුපිනිවලට දාගන්නේ නැත්තේ ටිකක් දාලා බලන්න. ආස හිතෙයි. ගොටුකොළ සම්බල වගේ සම්බෝල වර්ගවලට දාලා බලන්න රස කොහොමද කියලා.

    454364579_3235424286590353_7255520136643113649_n.jpg

    ඌරු මස් කියන්නේ ලෝකයේ ගොඩක් අය රසට කන මස් වර්ගයක්. චීන ඌරානම් මම ආසම පෙත්තට කපලා සෝයා සෝස් තක්කාලි සෝස් වලින් සනහලා ග්‍රිල් කරලා උඩින් දෙහි සාරු ටිකක් මිරිකලා කන්න. පොල් කිරි ක්‍රීමි ස්ටුවත් රසවත්. එහෙම බැලුවාම ඌරු රස සූත්‍ර කෝටියයි. හැබැයි ඉතිං වල් ඌරා උයනකොට ඊට ටිකක් වෙනස්. ඒකට හේතුව ටිකක් හයිය මේද තහඩුව. සමහර නාකි ඌරන්ගේ මේද තට්ටුවනම් බුල්ටෝ වගේ. සමහර මස්වල නම් කන්නම බෑ. ඒ තරමට හයියයි. ඒත් ඉතිං ඌරා කපනකොට රස වෙන්න නම් මේද තහඩුව අන්තිමට එන විදිහටත් රෝස මස් පෙත්ත මුලට එන විදිහටත් කපාගන්න ඕනී. එතකොට ඌරාගේ ඇත්ත රස දිවට එනවා දත් අස්සේ දඟලලා. මොකද මුලින්ම රෝස දෙලුම් මස් ලදල්ල කටට ගිහිං ඒක ඇඹරෙනකොට තමයි මේද තට්ටුව එන්නේ.
    454387700_3235424516590330_1170666264277065568_n.jpg

    මෙහෙම රාත්‍රීන් කියන්නේ ඉතිං පිස්සුම තමයි. රංචුව එක්ක මස් කාලා බීලා ගතකරපු ඒ අතීතය තනියෙන් බොන තැනට වැටිලා. ඒ කියන්නේ සාන්ද්‍රනය වැඩිවෙලා. මාත්‍රාව වැඩි වෙලා. දුක වේදනාව පාලුව තනිකම මේ හැමදෙයක්ම වැඩිවෙලා. සාන්ද්‍ර වෙලා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    පට්ට රහයි.

    හැබැයි පින්තූර වල තියෙන්නෙ නම් වල් ඌරු මස් නෙමෙයි නේද?
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915

    1723291666522.jpeg
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    රබර් ඇට වැටෙන කාලේට ඌරුමස් කන්නෙ නෑ කියල කතාවක් මම අහලතියෙනව. මොකද ඌරෝ රබර් ඇට කාලා ඒවගෙ විස ඇඟේ තියෙන නිසා මස් මිනිස්සුන්ට හොඳ නෑ කියල කියනව ඇත්තද දන්නෙ නෑ. :yes:

    මේ විඩියෝ එකේ තියෙන විදියට මම ඌරුමස් හදල බැලුවා නියමෙට තියෙනවා අමාරුත් නෑ හදන්න.

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ආසම කෑමක්. මමනම් තෙල් කෑලි එක්කමයි කන්න ආස නියම රහ එන්නේ එතකොට.