වල් ඌරු මස් බිස්ටේක් එක්ක පොල් රොටී | Wild Boar Bistake with Coconut Roti

Morbius

Well-known member
  • ona ekekt uyanna puluwan ithn. rasada kyla api dn nane
    ෆේස්බුක් එකට ගිහිල්ලා බලන්න.එයා ඔහොම කෑම හදලා සර්ව් කරනවා.ගොඩක් අය රහයි කියලා තමා කියන්නේ. අපිට උනත් නුවර යනවා නම් කෑම ඕඩර් එකක් දාන්න පුලුවන්.ඕනා නම් එයාගේ පොට් එකට ගිහින් කන්නත් පුලුවන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඊය හැටි උගෙ :sick::sick:
    ගෙරි හිගන සින්හලුන්ගෙ දඩ මස් කෑල්ලකට පුක උනත් දෙන ගතිය මාකට් කරනව හොදට

    මානවයා හැදිලා තියෙන්නේ දඩයම් කොට මස් කන්න තමයි. කටේ රදනක දත් දෙකකුත් තියෙන්නේ ඕකට.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මානවයා හැදිලා තියෙන්නේ දඩයම් කොට මස් කන්න තමයි.

    ඔව් හැබැයි අවුරුදු 10000කට විතර කලින්
    කටේ රදනක දත් දෙකකුත් තියෙන්නේ ඕකට.

    එතකොට ඉතුරු 30 මොකටාද
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Excited Winnie The Pooh GIF
     
    • Haha
    Reactions: kinkon

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    යකෝ වල් උෟරු මස් බිස්ටේක් හදල කන්නේ පිස්සුවටද.බ්ලැක් කරියක් ගහල මංඤොක්කා පිඟානක් ඵක්ක කෑවනම් පට්ට.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    බිස්ටේක් - මොන වචනද යකෝ මේවා 😹😹

    බීෆ් ස්ටේක් කියන එකද කොහෙද බිස්ටේක් බිස්ටේක් ගාන්නෙ 🫢😂😂

    Philippine wala ekak
     
    • Wow
    Reactions: shenat