~~වල් (වැදිච්චි) කවියක් (සමාජයක්)~~

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Machan.. If you have a good look at them with an open mind, you will see the tears they have hide under their makeup. Many socio economic factors have created this no way out situation for them.So being girls, they had to chose this.

    So for the first time, i am not with you on this regard. I don't think any of the girls who are in this profession have chosen it willingly. Specially in Sri Lankan context.

    So many thanks for the comment machan...

    what i meant is most girls who continued it in this way must have had a fair chance to get outa it once which they didn't of course use...man you say it in your poem "rail paara ariyata passe mona kochchiya giyath ekai" i agree my comment wasn't the best that explains these ppl are not saints as much as they are not some kinda demons ..thats really what i wanted to say then again what the hell do i know about hookers :rofl:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Piksu hedennama liyala thiyenawa,Sirawatama mehema charitha koitaramda ban,
    ane manda mewa nethima karala danna mokektawath one ne ban,
    Genu telenawa,talanawa....
    kawi pada patta ...:)

    අන්න පොඉන්ට් එක මචන්.. හැම එකාම බණ කිව්වට මේවා නවත්තන්න ඕනේ කියලා කාටවත් ඇත්තටම උවමනාවක් නැහැ. ඒක තමයි සමාජයේ මුල් ඇදලා තියෙන කුහක කම...

    අදහසට ස්තූතියි මචන්..
    .
     

    rash87

    Member
    Apr 4, 2007
    9,238
    3
    0
    Excellent pretty much a discussed topic yet w/ unsolved status. D way u have used d wrds z so admirable n t's jus makes u keep reading tho evn t z lil too long. One f d best creations I read 4 awhile.:D
    keep on writing mchn :)
    gud luk!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇය පිළිබද සමාජයේ හැමොටම මෙහෙම හිතන්න පුලුවන් නම්........
    අද ඇය වැනි අසරණ කාන්තාවන් නැහැ.
    ඒ සංවේදි සමාජ සත්ය ඔබේ කවි ඇසෙන් අපූරැවට දැක ඇත.

    සම්පූර්ණ ඇත්ත කතාව සහෝදරිය.. අපි හුඟ දෙනෙක් මේවා දැක දැක ඇස් දෙක පියාන ඉන්න කැමතියි...

    අදහසට ස්තූතියි...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සමාජයෙන් කොන්වූ චරිතයක් ගැන මද්්‍යස්ත ගැගීමකින් බැලීමක්
    චරිතයට හොද සාදාරණයක් ඉටු කර තිබෙනවා.
    ඒවාගේම චරිත දෙකක් අතර වෙනස කදිමට පෙන්වා දී තිබෙනවා
    හොද නිර්මාණයක්.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    samajaye thula daknata lebena thawath sathya kathawak eheth thiththa unu deyak apuruwata akuru karala thiyenawa....

    eththatama e prashnaya own owngenma asanawa ethi............

    ඔව් සහෝදරයා... එවන් හුග දෙනෙක් තමන්ගෙන්ම ඔය ප්‍රශ්නය අහනවා ඇති... ස්තූතියි අදහසට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට ලියන්න දෙයක් ඉතුරු කරලම නෑනෙ...කට්ටිය ඔක්කොම ලියල ඉවරයි... :D
    ගොඩක් හොඳ නිර්මාණයක් මිත්‍රයා... සාර්ථකයි... :) :) :)

    කමක් නැහැ නුවන්... පරක්කු වෙලා හරි ඔයා මේ පැත්තට අනිවාර්යෙනම එනවා කියලා මම දන්නවනේ...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ම්ම්ම්ම් අර ලදුනේ සින්දුව වගේ 'ළැම පමණක් ලොවට පෙනෙන, ලය නොපෙනෙන ලදක්" ගැන ලියල තියන දුක්බර කතාවක්...ගණිකා ව්ර්‍තිතීයේ බොහෝ කාන්තාවන් නියලිමට පෙලඹිලා තියෙන්නේ මෙන්න මේ වගේ අසරණ කම් නිසා කියලා ලස්සනට අර්ථවත්ව ලියලා තියනවා...තව දුරටත් මෙවැනි නිර්මාණ කිරීමට අයියාට ජය...!

    ඔව් නංගා.. ඒ හුග දෙනෙක් හංගගෙන ඉන්න කදුලු කතාවක් ඒ අයට තියෙනවා. දිරිගැන්වීමට ස්තූතියි...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Awantha (twis) saha Ron ayya me nirmanaya gana hoda vivaranayak karala thiyenawa..obe adahasuth Ron ayyage awawada upadesuth me nirmane thula man dakinawa..subapathum saho!! thawath hoda nirmana karanna..Ron ayyawage kenek me wage thanakadi munagasemath sathutak..obatath mage pranamaya!!

    ඇත්තටම රොන් අයියගේ ආභාෂය නොදැනුවත්වම මට ලැබිලා කියලා මගේ නිර්මාණ කියවනකොට මටත් තේරෙනවා අශෝක. හරියටම කිව්වොත් මගේ හැන්ගිලා තිබුනු දේ එලියට ආවේ රොන් අයියගේ කවි කියවලා..

    අදහසට ස්තූතියි සහෝදරයා...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම වල් ගැනියෙක්ද?
    ඔව්/නැහැ
    ඇත්තටම නැහැ
    තවත් එක චරිතයක් විතරයි
    ජිවත් වෙන්න උත්සහා දරන
    බෝහෝ දෙනෙක් ඕක කරන්නේ විනෝද වෙන්න
    හම්බු කරපුවා නැති කරගන්න
    (ඇය කරන්නේ තමන්ගේ දුප්පත් පවුල රැක ගන්න ඔවුන්ට සිහින මාළිගා තනන්න)

    ස්තුතියි යාලුවා නිර්මාණයට
    අගේයි

    ඔව් යාලුවා... මම කලිනුත් කිව්වා වගේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. අපි ඒ දෙපැත්ත දිහාම බලන්න ඕනේ... අදහසට ගොඩක් ස්තූතියි යාළු
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    what i meant is most girls who continued it in this way must have had a fair chance to get outa it once which they didn't of course use...man you say it in your poem "rail paara ariyata passe mona kochchiya giyath ekai" i agree my comment wasn't the best that explains these ppl are not saints as much as they are not some kinda demons ..thats really what i wanted to say then again what the hell do i know about hookers :rofl:

    But machan real q is that "Will society accept them even after they got out of it....?" I don't think so...