වල්_අලියා_බස් එකකට ගහලා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    වල්_අලියා_බස් එකකට ගහලා

    මහියංගනයේ සිට පැමිණි පිරිසක් සිතුල්පව්ව ප්‍රදේශයේදි වන අලි ප්‍රහාරයකට ලක්වීම කැමරාවේ සටහන් තිබුණේ අයුරු...

     
    • Like
    Reactions: Garrus

    waligamaya

    Well-known member
  • ඕක වෙන්න අපේ උන් මුන්ට කම දෙන එකෙන්. මේකෙත් කම දෙන්න ගිහින් වගේ වැඩේ ලෙඩේ කරගන්නේ. අනික ඔලිතින් පිටින්ම කෑම දෙනවා