වලාකුළු සුනාමියක්........
ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ පැනමා නගරයේ සමුදුරු තීරයේ පසුගිය දිනක දිස්වූ ඉතා ආශචර්යමත් දර්ශනයක් ඡයාරුපයට හසු කර ගැනීමට ගුවන් නියමුවෙක් සමත්ව ඇත. අතර වලාකුළු සුනාමිය ලෙස හදුන්වන මෙය ඝන මීදුමි සහිත වලාකුළු රේඛාවක් බව පරිසර විද්‍යාඥයන් විසින් පෙන්වා දෙයි.
මෙක්සිකෝ නගරයේ විදේශිකයන් සංචාරය කරවන ගුවන් යානයක ගුවන් නියමුවකු වන ජෙ.ආර්. හොටි නැමැත්තකු මෙම අහඹු දර්ශනය ජායාරුපගත කර ඇති අතර දැනටමත් එය ෆේස් බුක් හරහා ලොව පුරා ප්‍රචාරය කර ඇති බවට වාර්තා වේ.
මෙක්සිකොව දෙසින් හමන උණුසුමි සමුදු ආසන්නයේදී උස් ගොඩනැගිලි හමුවූ විට ඉහල නගින අතර අධික ශීතලකදී එය වලාකුළු තත්වයට පත් වන බවත් මෙම කි‍්‍රයාවලිය මෙහිදීද සිදුව ඇති බවත් පරිසරවේදීන් පවසයි.

ලස්සනයි...... ඒත් ඔයිට වැඩිය කොච්චර ලස්සන තැන් තියෙනවද අපේ ලංකාවේ...... 