වලිගයක් සහිත විශේෂ පුද්ගලයෙක්
චන්දරේ ඔරාඔන් ඉන්දියාවේ, බටහිර ඛෙංගාලයේ කුඩා ගම්මානයක් වන අලිපුර්දුආර්හි පදිංචි තේ දළු නෙළන්නෙක්. ඔහු උත්පත්තියෙන් ලැබුණු දින දින වර්ධනය වන වලිගයක් සහිත විශේෂ පුද්ගලයෙක්.අ`ල් 14.5 පමණ දිගැති ඉනට පහළ පසුපස පෙදෙසින් වැවී ඇති කෙස් වැටිය නිසා චන්දරේ හනුමන්තා දෙවියන්ගේ පුනරුත්පත්තියක් බවට එම ගම්මානයේ ජනතාව විශ්වාස කරනවා.
මේ නිසාම ඔහුට විශේෂ සැළකිලි දැක්වීමටත්, ඇදහීමටත් ගම්වාසීන් උත්සුක වෙනවා. වලිගයක් ඇති චන්දරේට හනුමාන් දෙවියන් සේ සැඟවුණු බලයක් සහිත පුද්ගලයකු බවයි ගම්වාසීන්ගේ පවසන්නේ. කෙසේවෙතත් උත්පත්තියෙන්ම සිදුවූ යම් කිසි හෝර්මෝන වෙනසක්, ජාන විචල්‍යතාවක් මීට හේතුවී ඇති බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.
මේ පිළිබඳ චන්දරේ නම් පවසන්නේ මෙවන් දෙයක්. ‘මට තියෙන වලිගය නිසා මිනිසුන්ගේ විශේෂ සැළකිල්ලක් මට ලැඛෙනවා. නමුත් මම නම් මේක වලිගයක් කියලා හිතන්නේ නෑ. මේක මට දෙවියන්ගෙන් ලැබුණුතෑග්ගක්. ආශ්චර්යයක්.’ http://gossipelankanews.com/news_more.php?id=4180
චන්දරේ ඔරාඔන් ඉන්දියාවේ, බටහිර ඛෙංගාලයේ කුඩා ගම්මානයක් වන අලිපුර්දුආර්හි පදිංචි තේ දළු නෙළන්නෙක්. ඔහු උත්පත්තියෙන් ලැබුණු දින දින වර්ධනය වන වලිගයක් සහිත විශේෂ පුද්ගලයෙක්.අ`ල් 14.5 පමණ දිගැති ඉනට පහළ පසුපස පෙදෙසින් වැවී ඇති කෙස් වැටිය නිසා චන්දරේ හනුමන්තා දෙවියන්ගේ පුනරුත්පත්තියක් බවට එම ගම්මානයේ ජනතාව විශ්වාස කරනවා.මේ නිසාම ඔහුට විශේෂ සැළකිලි දැක්වීමටත්, ඇදහීමටත් ගම්වාසීන් උත්සුක වෙනවා. වලිගයක් ඇති චන්දරේට හනුමාන් දෙවියන් සේ සැඟවුණු බලයක් සහිත පුද්ගලයකු බවයි ගම්වාසීන්ගේ පවසන්නේ. කෙසේවෙතත් උත්පත්තියෙන්ම සිදුවූ යම් කිසි හෝර්මෝන වෙනසක්, ජාන විචල්‍යතාවක් මීට හේතුවී ඇති බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.
මේ පිළිබඳ චන්දරේ නම් පවසන්නේ මෙවන් දෙයක්. ‘මට තියෙන වලිගය නිසා මිනිසුන්ගේ විශේෂ සැළකිල්ලක් මට ලැඛෙනවා. නමුත් මම නම් මේක වලිගයක් කියලා හිතන්නේ නෑ. මේක මට දෙවියන්ගෙන් ලැබුණුතෑග්ගක්. ආශ්චර්යයක්.’ http://gossipelankanews.com/news_more.php?id=4180