වලිප්පුව

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,310
    12,560
    113
    Piliyandala
    අපේ ඔෆිස් එකට අලුතින් මුස්ලිම් ගැනු කෙනක් ආවා.. එයාට හදුනා කියහන්කෝ.. මොනවා කරන්නද කියල හිතාගන්න බැරි උනා... එක පාරටම මොනිටර් එකත් පෙරලගෙන බිම වැටිලා ගැහිලා ගැහිලා දගලන්න ගත්ත... විනාඩි 10 ක් විතර තිබ්බ සේම දාගෙන... ලොක්කට ගු ගිහිල්ල තිබ්බේ බයේ.. අන්තිමට සිහිය අවට පස්සේ මෙලෝ දෙයක් මතක නෑ මේ මොකද වට වෙලා ඉන්නේ අහනවා...ගිලන් රථයක් කතා කරලා ඉස්පිරිතාලෙට යැව්වා.. නින්ද යෑම අඩු වෙච්ච ගමන් හැදෙන වලු පස්සේ දැනගත්තේ... පව් හැබැයි.... පස්සේ ලොක්ක බැනල තිබ්බ ඒ ගෑනිව ඉන්ටවිව් කරපු එකාටත්...
     
    Last edited: