වලියකදී

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    වලියකදී ගුටි අනිනවා වගේම පහරවල් වලින් බේරෙන්නත් දැන ගන්න ඕනේ.youtube ඉද්දි පරන මැච් එකක් හම්බුනා බලපන්කො.
    ඔය උගුරට අනිනවා වගේ නෙවෙයි :D
    මේ තරගය පැවැත්වුනේ cody garbrandt හා dominick cruz අතරයි.
    පහරවල් මග හැරීම විශිෂ්ට ලෙස තිබු තරගයක්.:D:D:D

    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පට්ට බන්.
    ඒ උනාට ලංකාවේ ගොඩක් එවුන් ගහන්නේ කොලර් එකෙන් අල්ලගේනනේ බන්. :dull:
     
    • Like
    Reactions: ST.PIERRE

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ;);)
     
    • Like
    Reactions: ST.PIERRE