උදෙන්ම දෙමලිච්චො දෙන්නෙක් බිම මරා ගන්නව, ළඟට එනකං උන්ට ගානක්වත් නෑ.
දෙන්නවම අල්ලගන්ඩ තිබුණෙ
චුට්ට වෙලාවක් තියං ඉඳලං යන්ඩ දෙනව
මම දෙමලිච්චන්ට මයිනන්ට අලි ආසයි...
අපේ පූස දැක්කෙ නෑ හොඳ වෙලාවට. ඌ බුදි
දෙන්නවම අල්ලගන්ඩ තිබුණෙ

චුට්ට වෙලාවක් තියං ඉඳලං යන්ඩ දෙනව

මම දෙමලිච්චන්ට මයිනන්ට අලි ආසයි...
අපේ පූස දැක්කෙ නෑ හොඳ වෙලාවට. ඌ බුදි




