වලියක් වලියක්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    උදෙන්ම දෙමලිච්චො දෙන්නෙක් බිම මරා ගන්නව, ළඟට එනකං උන්ට ගානක්වත් නෑ.
    දෙන්නවම අල්ලගන්ඩ තිබුණෙ :love:
    චුට්ට වෙලාවක් තියං ඉඳලං යන්ඩ දෙනව :cool:
    මම දෙමලිච්චන්ට මයිනන්ට අලි ආසයි...

    අපේ පූස දැක්කෙ නෑ හොඳ වෙලාවට. ඌ බුදි :lol:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    මයිනො එන්නෙ ජෝඩු ජෝඩු

    දෙමලිච්චො රෑනක් එනව එක පාර

    එයාල වත්තට ආවම මම එයාල දිහා බලං ඉන්නව :love:

    මයින කොච්චි කනව යකෝ :shocked:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මයිනො එන්නෙ ජෝඩු ජෝඩු

    දෙමලිච්චො රෑනක් එනව එක පාර

    එයාල වත්තට ආවම මම එයාල දිහා බලං ඉන්නව :love:

    මයින කොච්චි කනව යකෝ :shocked:

    Ow un aasai kochchi walata
    Adi 6ka withara yakada pollak hiyan bath laallak hadapan
    :yes:

    Ubata Ara kellawa epada :rolleyes: