රුචිරාණනී අහන්න එකපාර මා මරන්න...දවසේ පැනය .....
UNP වලියකදී කාටද වැඩියම දුක හිතෙන්නේ ?
Malith tane Gahanne Ai Chanchalata Kathakaranne??රුචිර රුචිර....කෝ මේ රුචිර![]()
පොර නැහැ. ගුටි කාලා ඉස්පිරිතාලේ ද කොහේදෝ මූදවසේ පැනය .....
UNP වලියකදී කාටද වැඩියම දුක හිතෙන්නේ ?
Malith tane Gahanne Ai Chanchalata Kathakaranne??
පොර නැහැ. ගුටි කාලා ඉස්පිරිතාලේ ද කොහේදෝ මූ![]()
වලි පිට වලි ගියත් රනිල නම් එළවනු බොරු; ආනන්තර කයිල පාල රබ්බුක බිය සහ බිල්ෆි
එම්ආර්අයි එක අවුලක් නෑ කිව්වා. පොලු පාරේ තැල්මට ඉදිමිලා කියලා තමයි කියන්නෙ. වරු තුනක් යනකම් දියර අහාර විතරක් ගන්න කිව්වා. දැන් ඖලක් නෑ ගෙදර යන ගමන්.
ගොඩක්ම අප්සට් වගේ නං පාරට තාර ටිකක් දාල දෙමු නේද![]()
සිරිකොත පොලු පාරවල් නම් උබ ට බය වෙන්න දෙයක් නැහැ. මොකෝ උබ ට පොලු පාර කාල පුරුදුයි නේඑම්ආර්අයි එක අවුලක් නෑ කිව්වා. පොලු පාරේ තැල්මට ඉදිමිලා කියලා තමයි කියන්නෙ. වරු තුනක් යනකම් දියර අහාර විතරක් ගන්න කිව්වා. දැන් ඖලක් නෑ ගෙදර යන ගමන්.