එම්ආර්අයි එක අවුලක් නෑ කිව්වා. පොලු පාරේ තැල්මට ඉදිමිලා කියලා තමයි කියන්නෙ. වරු තුනක් යනකම් දියර අහාර විතරක් ගන්න කිව්වා. දැන් ඖලක් නෑ ගෙදර යන ගමන්. 🤣🤣🤣