වලියක්

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    වැලිකන්ද කටුවන්විල දී දෙපිරිසක් අතර අද සවස ඇතිවූ ගැටුමකින් 10 දෙනකු තුවාල ලබා වාහන 7කට ද අලාභහානි කැර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. කලබල කළ අය ද තුවාලකරුවන් ද කල්මුණේ සිට එහි ආ අය බව පොලිසිය පවසයි.


    ආරන්චියේ හැටියටනම් හම්බයෝ සෙට් එකක් අම්බානක ගුටි කාල තියෙන්නෙ රගන්න ඇවිත් . හරියටම විස්තරයක් දන්නේ නෑ දන්න එකෙක් ඉන්නවානම් ඔය පැත්තේ හොයලා කියපන්. කොහොමත් හම්බයෝ දැන් හිතන් ඉන්නෙ රට උන්ගේ කියලා නේ
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    වැලිකන්ද, කටුවන්විල ගම්මානයේ දෙපිරිසක් අතර අද දහවල් ගැටුමක් ඇතිව තිබේ.

    පොලීසිය පැවසුවේ, කල්මුනේ ප්‍රදේශයේ සිට ආගමික කටයුත්තකට පැමිණි පිරිසක් සහ ගම්වාසීන් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

    ඉන් වාහන 15කට පමණ සුළු හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, මේ වන විට ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බවයි.

    ඒ අතර වැලිකන්ද රෝහලෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක සදහන් කළේ, ගැටුමෙන් තුවාල ලැබු එක් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවයි.