වලියට එලියක් පදනම

නිකමට වගේ වොට් කරපියවු.

  • ටීම් ෆේල් පො

    Votes: 0 0.0%

  • Total voters
    62

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උඹල හැමෝම දන්නවනෙ මේ දවස්වල කිරියෙ සෙට් දෙකක් දෙපැත්ත බෙදිල ෆේක් බස්සගෙන හෙන වලියක් යනව කියල.
    මුන් කට්ටිය මේකෙ ගොඩක් ත්‍රෙඩ් වලට බැහැල තැන් තැන් වල මරාගන්නව.
    ඉතින් මම බැලුවෙ මුන්ට මරාගන්න වෙනම ත්‍රෙඩ් එකක් දාල දෙන්න.
    නිර්පාක්ශික උන්ටත් මේකට සම්බන්දවෙලා ආතල් එකක් ගන්න පුලුවන්.

    එහෙනම් කොල්ලනේ මරාගමු .

    • ෆේල් පො කන්ඩායම - aka ටීම් මස්සිනා (කන්ඩායම් නායක @timetraveler1921 )
    • අඟල් නමයේ කන්ඩායම - aka ටීම් හැන්දෙන් බෙලි (කන්ඩායම් නායක @spunkyisii )
    • ජනේලෙන් දෙන වටපඩ කන්ඩායම - aka ටීම් අනුරාද (කන්ඩායම් නායක @AnuradaRa )
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උඹ ටීම් දෙකේ ම ලීඩර් දාල තියෙන්නෙ එක ම පොන්ස් කෙනෙන් නෙ. බසුක පොන්නයා = සුපිස්සි පොන්නයා

    කමක් නෑ ඔහොම තියෙන්න දීපන් සුපිස්සි පොන්නයාගෙ දවස් ගාණක වැඩ පාඩු වෙයි.🤣 වලිය උඹලා ඇදන් පලයන්කො අපි බලන් ඉන්නම්
     
    • Haha
    Reactions: Cypress and YESno

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උඹ ටීම් දෙකේ ම ලීඩර් දාල තියෙන්නෙ එක ම පොන්ස් කෙනෙන් නෙ. බසුක පොන්නයා = සුපිස්සි පොන්නයා

    කමක් නෑ ඔහොම තියෙන්න දීපන් සුපිස්සි පොන්නයාගෙ දවස් ගාණක වැඩ පාඩු වෙයි.🤣 වලිය උඹලා ඇදන් පලයන්කො අපි බලන් ඉන්නම්
    අන්තිමේදි උඹම පිළිගත්තා නේද උඹ ෆේල්පොන්නයා කියලා
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ෆේල්පොන්නටීම් එකේ නායකයා @hitlermash
    අඩෝ මට @siri_ayya දීපු තොරතුර වැරදියිද එතකොට.
    උඹ ටීම් දෙකේ ම ලීඩර් දාල තියෙන්නෙ එක ම පොන්ස් කෙනෙන් නෙ. බසුක පොන්නයා = සුපිස්සි පොන්නයා

    කමක් නෑ ඔහොම තියෙන්න දීපන් සුපිස්සි පොන්නයාගෙ දවස් ගාණක වැඩ පාඩු වෙයි.🤣 වලිය උඹලා ඇදන් පලයන්කො අපි බලන් ඉන්නම්
    තරහගන්න එපා බන් උබත් වරෙන්. කට්ටියම එකතුවෙලා වලිය ඇදන් යමු බන්.
    අන්තිමේදි උඹම පිළිගත්තා නේද උඹ ෆේල්පොන්නයා කියලා
    ආතල් යකෝ.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    අඩෝ මට @siri_ayya දීපු තොරතුර වැරදියිද එතකොට.

    තරහගන්න එපා බන් උබත් වරෙන්. කට්ටියම එකතුවෙලා වලිය ඇදන් යමු බන්.

    ආතල් යකෝ.
    හරි හරි
    දැන් ඇහැරිලා ඉන්න ආත්මෙ මන් කීවෙ
     
    • Love
    • Dislike
    Reactions: basooka and YESno

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනිත් පිල් දෙක elakiri ය ටික ටික විනාශ කරන එක කරන්නේ.
    කැරි පොන්නයා මං කිරිය විනාශ කරපු හැටි කියපන් වේසාවෝ 🖕
    අඩෝ මට @siri_ayya දීපු තොරතුර වැරදියිද එතකොට
    අඩෝ සොරි බන්..ඌ මේ දවස්වල @hitlermash එකට time travel කරලා ඉන්නෙ 🙂