වලිය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,450
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    46333685_934197280107742_7804752709877235712_n.png

    :lol::lol::lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ජොන්ටා තමා ඩයල් එක දුන්නා මුට හොද කනේ පාරකුත් :rofl::rofl::lol::lol: මුඋට ඒ වෙලාවේ හොයා ගන්නත් බැරි වෙන්න ඇති..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    ජොන්ටා තමා ඩයල් එක දුන්නා මුට හොද කනේ පාරකුත් :rofl::rofl::lol::lol: මුඋට ඒ වෙලාවේ හොයා ගන්නත් බැරි වෙන්න ඇති..

    sira ko video?
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,193
    530
    113
    ජොන්ටා තමා ඩයල් එක දුන්නා මුට හොද කනේ පාරකුත් :rofl::rofl::lol::lol: මුඋට ඒ වෙලාවේ හොයා ගන්නත් බැරි වෙන්න ඇති..

    Uu thama danne nethuwa athi gahuwe kauda kiyala . Holman wela watapita balanawa:rofl:
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    ඕක නම් " ගොඩේ ගං කබරයෙමක්ම" තමා. ස්කෝලයකටවත් ගිය නැති හරකෙක්. ( සැ.යු. ඕකෙ ඉන්න ඔක්කොම හරක් තමා.)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,932
    113
    නවීන් කරේ පොශ් වැඩක් වෙන්න පුළුවන්. ඒත් අපි ඇත්ත කතා කරමුකො බන්. මට ජොනිය වගේ තැබෑරුම් කාරයින්ව පෙන්නන්න බෑ. ඒත් ජොනී මෙතන කිසි වැරැද්දක් කරන්නෙ නෑ. නිරායුධ මිනිස්සුන්ට පිහියක් අරගෙන අනින්න ආවම මිඩ්ල් ෆින්ගර් එක දික් කරගෙන ඉන්න කියලද උබ කියන්නෙ. ඔය පිස්සගෙ බෙල්ල කඩලා දාන්නයි ජොනියට තිබ්බෙ. නඩු ගියත් බේරෙන්න සාධාරන හේතුවක් තියෙනවා. නවීන් හිටියෙ අවස්ථාවයි ජොනීගේ අවස්තාවයි දෙකක්.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඕක නම් " ගොඩේ ගං කබරයෙමක්ම" තමා. ස්කෝලයකටවත් ගිය නැති හරකෙක්. ( සැ.යු. ඕකෙ ඉන්න ඔක්කොම හරක් තමා.)

    ඕකා ඔ ලෙවල් ෆේල්... සෙන්ට් ඇන්ස් ගියේ පොන්නයා... ඉස්කෝලෙත් කනවා