වලිවලට ගිහින් උන් ආතල් සීන්

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    ඉස්කෝලෙ කාලෙ සෙට් එකක් එක්ක වලියට ගියා. අනිත් පැත්තෙන් සෙක්ෂන් එකක්ම ආවා මම ගහගන්න පැන්න අනිත්උන් දිව්වා. මම ඉතින් විනාඩි තිහකට විතර පස්සෙ ෂර්ට් එකෙ බොත්තම් නැතිව අතේ බැදපු ඔරලෝසුවත් නැතුව මැරෙන්නෙ නැතුව එලියට ආව. කාපු ගුටි ගාන ගැන මට එච්චර නිච්චි නෑ. මොකද කොත්තුවක් වගේ වැදුන. මම බේරුනෙ උන් ගහන්න හදිස්සියට පොරකෑව. ගහන්න වත් ඉඩක් තිබ්බෙ නෑ. :D :D
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඉස්සර උඹලට මතකද පන්තියෙන් පන්තියට පාස් Fඑයිල් කියල තිබුන. අපි සෙට් එකම 8 වසරට පාස් උනා වීතරයි. අපිට සෙට් උනා අපිට වඩා අවු 3ක් වයසින් වැඩි අවු තුනක් එක දිගට අසමත් චමින්ද කියල එකෙක්. හෙන උන. ඌ අපි හැමෝවම බය කර ගන්න හැදුවා. ඉවසල ඉවසල බැරිම තැන අපි 5 දෙනෙක් ප්ලෑනක් ගැහුව. ඌ ඇග පතිනුත් අපිට වඩා ලොකුයි. අපි බලන් හිටපු දවස උදා උනා. ඌ මාත් එක්ක ගේමක් දාගෙන දැන් මට නෙලනවා. මමත් අත හරින්නෙ නැහැ. ඌ 10 ගහද්දි 4වත් මමත් ගහනව. කියන්න අමතක උනා මේක mix school එකක්. කෙල්ලො ටිකත් කට ඇරන් බලන් ඉන්නව. එක පාරටම අනිත් උන් හතර දෙනත් සෙට් උනා. කොහොම හරි මූව අල්ලන් මුගේ කලිසම ගැලෙව්ව. ගලෝපු කලිසම අතින් අතට පාස් කරල දැන් මිසිං. අපේ පංතිය තිබුනෙ දිග හෝල් එකක කෙලවර. හෝල් එකේ පංති තුනක් තිබුන. උස කබර්ඩ් වලින් වෙන් කරල තිබුනෙ. මැද චිත්ර පංතිය. ඒකෙ කවුරැත් නැහැ. කෙලවරෙ පංතියෙත් ක්ලාස් එකක්. දැන් අපේ වලිය යන අතර අරැ කලිසමත් නැතුව. කට්ටියම පොර බදල අපේ පංතිය වෙන් කරල තිබුන කබර්ඩ් වලින් එකකට හේත්තු උනා විතරයි මතක. මහ සද්දෙට කබර්ඩ් එකක් පෙරල ගෙන අපි ඔක්කෝම බිම. හෝල් එකේ බෝම්බයක් ගැහුව වගේ. කොනේ පංතියෙ ටීචර් අපේ පංතියට එනකොට අරෑගෙ කලිසම නැහැ. ඔක්කොම එක පොදියට. කෙල්ලො ටික අතින් කටවල් වහන්. අරැ එක පාරටම අඩන්න පටන් ගත්ත... එදයින් උගේ චන්ඩි කං ඉවරයි. පස්සෙ ඌ අපිට සෙට් උනා. 8 වසරෙ ඉදන් OL වෙනකං ආයෙ අපි ඌට fail වෙන්න දුන්නෙ නැහැ. කොහොම හරි ඌවත් ඇදන් ගියා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267
    113
    Wali walata gihin naha.
    Giyapu hema waliyakama adurana un indala katha karaka shape wuna.
    School yana kaale giyapu ewa thamai thiyenne. Atha paya visik karanna wune naha.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    කිඹිස් වලියක් ගියා දිගට ම, අපේ tuition class තිබ්බේ අරුන්ගේ නිජ භූමියේ.... අපේ සෙට් එක හැම තැනින්ම කනවා. අරහෙන් කනවා, මෙහෙ කනවා, පංති යන්නත් නෑ....අපේ නිජභූමියෙන් කෙල්ලෝ බලන්න ආව සතුරන්ටත් නෙළුවා පුලුවන් විදිහට. අරුන්ගේ සෙට් එකේ ගොඩක් පිටින් ටවුන් පාසැලට එන අය. මම ටවුමේ ඉඳන් එළියේ පාසැලට ගියේ. කෝකටත් සාක්කු පිහියකුත් දාගෙන මම දවස් 2,3 ක් පංති ගියා. අරුන් ෆලෝ කරනවා, උසුළු විසුළු කරනවා. ඇඟේ හැප්පෙන්න එනවා. උන් හිතලා තියෙන්නේ මම සෙට් එක ඇසොල්ට් දාලා, ශෝ එකට ඇවිදිනවා කියලා. මමත් දන්න නොදන්න, ත්‍රීවීල්, පොලිස්බස් අයියලට සැලියුට් එක දාගෙන සිනාමුසු මුහුණෙන් යන්නේ එන්නේ. අරුන් දවස් ගාණක් ෆලෝ කරලා අතුරු පාරකදී මාව කොටු කරගත්තා 15 ක් විතර. මම ඔක්කොගෙම මූණු ෆොටෝ කොපි ගහගත්තා. (memory copies, no phones) උන්ට කිව්වා මගෙන් හානියක් නෑ.. උඹලගෙනුත් හානියක් නැත්නම්. උඹලා බස් වලින් ආවට මම ඉන්නේ බයිසිකලේ යන දුරක. කැමති තීරණ යක් ගනින්, අනිවා රිටර්න් එක නම් දෙනවා.

    අරුන් ඇස් මග අරිනවා. එකෙක් වත් ගහන්න එන්නෙත් නෑ.... එතකොට ත්‍රීවීල් අයියෙකුත් "මොකද ඩොරේ " කියාගෙන ආවා. මම කිව්වා, "අයියේ කඩුව ත්‍රීවීල් එකේ නේද?" කියලා. අරුන් ආගිය අතක් නෑ.... හොඳම වැඩේ කියන්නේ ත්‍රීවීල් බුවා මම දන්න එකෙක් නෙවේ. ඌ කියනවා, මල්ලි තනියම හින්දා බැලුවේ. ඕකුන් ඉගෙන ගන්න හැත්තක් නෙවේ. පරිස්සමට යන්න කියලා. 😂

    Mind Game - 2
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේක වලියක් ම නෙමෙ....වෙසක් එකට අපි ගියා දන්සල් පාරක් දාගන්න කියල සෙට් එකම.. අපේ සෙට් එකේ ගොඩක් හිටියේ මට වඩා අවුරුදු 2 වැඩිමල් උන්... මමයි තව කොල්ලෝ 2 විතර වගේ තමයි බාල උන්ට හිටියේ...

    ඔන්න ඉතින් නුඩ්ල්ස් දන්සැල කින් එහෙම කලා කට්ටිය ගියා අතුරු පාරක .. බැලින්නන් මුන් ගිහින් තියෙන්නේ කෙල්ලෙක් බලන්න... ඔන්න දැන් ඔය ගේ තියෙන හරියට අවා.. එක පාරටම කෙල්ල එක්ක යාලු එකා කිව්වා මට බෑ බන් උබලා පලයන් උන්ගේ ගෙවල් ගාව කට්ටිය ඉන්නවා කියලා... ඌ මගින් නැවතුනා.. දැන් අපිට හැරන්නත් බැනේ අරුන්ට පේනවා අපිව.. අපි නෝමල් පිට ඉස්සරහට ම ගියා..

    කෙල්ලගේ ගෙදර ගාවට යද්දී ඇන්ටි කෙනෙක් ඇවිල්ලා "අනේ පුතේ ඉක්මනින් මෙතනින් යන්න රණ්ඩුවක් ඇති වෙන්න කලියෙන්" කියලා.. ඒ කියලා අඩි 10 යන්න උනේ නෑ අවුරු 25 විතර කොල්ලෝ දෙන්නෙක් ((මම 9 වසරේ, අනික් උන් 11 එතකොට..) ඉස්සරහට එනවා පොල්ලක් අරන් තඩි ඇල්ටෙසන් බල්ලෙක් අල්ලන්..

    අරුන් ට අපිව නොට් නෑ ලොකුවට හැබැයි උන් දෙන්න හොදට බැලුවා අපේ දිහා බලලා අපිව පාස් කරන් ගියා.. උපරිම මීටර් 100 යන්න ඇති.. පොඩි කොල්ලෙක් දුවන් ඇවිල්ලා මොනාද කිව්වා කියල අපේ එකෙක් කිව්වා... එතකොටම අපේ එකා කිව්වා මචන් දුවමු අරුන් මේ පැත්ත හරුනා කියලා.. අපේ සෙට් එකටම දුවන්න පුළුවන් ඉතින් හොදට.. මොකද වෙලේ කඩන් යන සරුංගල් පස්සේ දුවල හොදට ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ අපි.. සමහර උන් කෙඩෙට් කරපු එවුන් ... :lol: :lol:

    අරු දුවමු කිව්වා විතරයි ක්ෂණිකව දිව්වා ඉතින් ... අර කොල්ලෝ දෙන්නත් පස්සේ පොල්ලක් උස්සන් අවා..කැතම සිද්දිය කියන්නේ උන් ගේ බල්ලා අවා එළවන් සැහෙන දුරක්.. කොහොම හරි දුවලම බේරුනා... අර අපිත් එක්ක එන්න බෑ කියලා නැවතුන එකා සිද්දිය බලාගෙන ඉදලා හැංගිලා කරුවලේ... ඌ ඒ ලග තිබ්බ ගෙදර වාහනයකට මුවා වෙලා.. පස්සේ ඒ ගෙදර උන් එක්කම පාරට එවිල්ලා.... බොරුවක් කියලා
     
    Last edited: