මම කලින් හිතන් හිටියේ නම් වලදාන එක අවුලක් නැති වෙයි කියල , ඒ වෙලාවේ තිබුන තොරතුරැ අනුව
https://elakiri.com/threads/වල-දැමීම-විද්වත්-අදහස්.1968278/
කොරෝනා ආසාදිතයන්ගේ මළ හා අපද්‍රව්‍ය ඔස්සේ රෝගය පැතිර යනවා.
කොරෝනා ආසාදිතයෙක්ගේ මළ අපද්‍ර්ව්‍ය හා සිරුරු කොටස් අප ජලයට එකතුවීමෙන් කොරෝනා වැළදෙන බව බ්‍රිතාන්‍ය පර්‍යේෂකයන් පිරිසක් සොයාගෙන තිබේ.මේ සදහා එක්වූ පර්‍යේෂකයන් මොහොමඩ් එල්සමඩෝනි , මනාබු ෆූජියා, ටෝරෝවටනාබේ.යන පර්‍යේසකයන් පෙන්වා දෙන්නේ දියුණු වෙමින් පවතින රටවල මළ අපද්‍ර්ව්‍ය හා අනෙකුත් කොරෝනා රෝගීන්ගේ සිරුරු කොටස් නිසිඅන්දමින් බැහැර නොකිරීමෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවයි.
ඔවුන් අවධාරනය කරන්නේ කොරෝනා මර්ධනයට එන්නත් හා ඖෂධ නිපදවීම වෙනුවෙන් දක්වන අවධානයට හා සමාන අවධානයක් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ලොව පුරා රටවල් ගත යුතු අතර එමෙන්ම බිදිති ආශ්‍රිතව කොරෝනා පැතිරයාම පිළිබදව සැලකිල්ලට ගන්නා අයුරින්ම මේ අනෙකුත් ක්‍රමවේදයන් ඔස්සේ වෛරසය පැතිර යාමට තිත නොතබන්නේ නම් අප්‍රිකානු ඇතුලු දියුණු වෙමින් පවතින රටවල කොරෝනා මර්ධනය බෙහෙවින් දුෂ්කර වනු ඇතිබවයි.
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7522648/
Transmission of viruses from contaminated human feces and sewage: Implications for SARS-CoV-2(covid 19)
Mohamed Elsamadony, Manabu Fujii, and Toru Watanabe
මේ සේරම බැලුවම අන්තිමට මෙන්න මේ කතාවට එකඟ වෙන එක තමයි නේද හොඳම දේ

සිම්පල් නේ බන් වලලන්නේ මොකටද වලලන එක ට වඩා ආදාහනය සෙෆ් කියන එක මිත්යාවක් නෙමේනේ.. පස්සේ ප්‍රශ්ණේ එන්නේ නෑනේ. එච්චරයි. මිත්යාව වෑලලුවාම දීව්‍ය ලෝකේ යනවා කියන එක
අතීතය වගේද දෑන් ..දරුණු බෝවෙන රෝග වෑලදුන මරණ ආදාහනය තමා කරන්නේ.. ඉහල උෂ්ණත්වයකට දහනය කලහම තියෙන සේරම විෂ බීජ විනාශ වෙනවා කියන එක උඹ දන්නේ නෑද්ද? එතකොට ඒක ආරක්ෂිතම ක්‍රමය කියන එක අහන්නත් දෙයක්ද? මේ වෙලාවේ කරන්න ඕනී ආරක්ෂිතම දේ..වෑලලුවේ නෑතනම් දිවන්ගත වෙන්න බෑ කියන එක මිත්‍යාවක් තමා