වවන්නෝ දිනන්නෝ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ වගේ ග්‍රීන්හවුස් ක්‍රමයට වවන අය ලන්කාවේ ඉන්නවද? වේගා සෙට් එක අත්හදා බෑලීම් කරනවා කියලා නම් දන්නවා. ඒත් මේ තරමටම තාක්ෂණය යොදා නොගත්තත් මේ ක්‍රමයට වගා කරන අය ලන්කාවේ ඉන්නවද?

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Polytunnel onna taram karanwa, good business ekak but mee tike case wela thiynee pohora case eka nisa. godak Polytunnel wala isara damee Bell Pepper and cucumbers wage danam yane capsicum Naimiris wage ewa

    Polytunnel and Greenhouse kiyane dekak, meheta hari yane Polytunnel

    fully automated polytunnel lankawe thibe :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මේ වගේ ග්‍රීන්හවුස් ක්‍රමයට වවන අය ලන්කාවේ ඉන්නවද? වේගා සෙට් එක අත්හදා බෑලීම් කරනවා කියලා නම් දන්නවා. ඒත් මේ තරමටම තාක්ෂණය යොදා නොගත්තත් මේ ක්‍රමයට වගා කරන අය ලන්කාවේ ඉන්නවද?

    Owa inorganic da? Organic da?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Polytunnel onna taram karanwa, good business ekak but mee tike case wela thiynee pohora case eka nisa. godak Polytunnel wala isara damee Bell Pepper and cucumbers wage danam yane capsicum Naimiris wage ewa

    Polytunnel and Greenhouse kiyane dekak, meheta hari yane Polytunnel

    fully automated polytunnel lankawe thibe :)
    maru ban. nuwara eliye da tiyenne. mama dakka rocco set eka promote karanawa unge kohubath products use karanwa kiyala

    Owa inorganic da? Organic da?
    mama hithanne organic seen ekak na methana. but ehema karana ewa ona taram ati
    ------ Post added on Aug 29, 2021 at 10:49 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    නොර්මල් කරන අය ඔනේතරම්.
    වතුර පෝර අතින් දාන උන්තමා වැඩි. මොකද සිස්ටම් වලට වියදම වැඩිනේ.
    ආලෝකය පාලනය කරන තත්වේ අයනම් දැකලා නෑ ලන්කාවේ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    රට යවන්න බලාගෙන කරපන්. Youtube 1කේ කරන උන් ගේ වීඩියෝ තියනවා. මුලින් කොටසක් සල්ලිදීලා ගහගන්න එක තමා හොද.. පොඩියට පටන් ගනින්.
     
    • Like
    Reactions: SK29 and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Naha bn customise karala hadaganna puluwan. Corona nisa mma postpond kala bn wade.

    Karanna idea ekak thiyanawanam ubalata adaala AI wa hambenna one. Govijana eken wisthara ganna puluwan.
    ------ Post added on Aug 29, 2021 at 11:04 AM
    tawa wistara dapanko. yana cost eka gana ehema. kawuda AI kiyanne? monawa da oya wawanna haduwe?
     
    • Like
    Reactions: ieannet