මේ වගේ ග්රීන්හවුස් ක්රමයට වවන අය ලන්කාවේ ඉන්නවද? වේගා සෙට් එක අත්හදා බෑලීම් කරනවා කියලා නම් දන්නවා. ඒත් මේ තරමටම තාක්ෂණය යොදා නොගත්තත් මේ ක්රමයට වගා කරන අය ලන්කාවේ ඉන්නවද?

මේ වගේ ග්රීන්හවුස් ක්රමයට වවන අය ලන්කාවේ ඉන්නවද? වේගා සෙට් එක අත්හදා බෑලීම් කරනවා කියලා නම් දන්නවා. ඒත් මේ තරමටම තාක්ෂණය යොදා නොගත්තත් මේ ක්රමයට වගා කරන අය ලන්කාවේ ඉන්නවද?
maru ban. nuwara eliye da tiyenne. mama dakka rocco set eka promote karanawa unge kohubath products use karanwa kiyalaPolytunnel onna taram karanwa, good business ekak but mee tike case wela thiynee pohora case eka nisa. godak Polytunnel wala isara damee Bell Pepper and cucumbers wage danam yane capsicum Naimiris wage ewa
Polytunnel and Greenhouse kiyane dekak, meheta hari yane Polytunnel
fully automated polytunnel lankawe thibe![]()
mama hithanne organic seen ekak na methana. but ehema karana ewa ona taram atiOwa inorganic da? Organic da?
Loku idak onada?Pollytunnel karanawa. Hoda investment ekak. Organic widihata karannath puluwan. Automated water line daala lassanata design karaganna eka hodai.
adi 25x40 lu meka.. lankawe sahenna karanawa wage,, me level ekata hadanna 420,000 giya luLoku idak onada?
owu ban.. matath karanna hitenawaකරන්න ආස වැඩක්...![]()
Loku idak onada?
tawa wistara dapanko. yana cost eka gana ehema. kawuda AI kiyanne? monawa da oya wawanna haduwe?Naha bn customise karala hadaganna puluwan. Corona nisa mma postpond kala bn wade.
Karanna idea ekak thiyanawanam ubalata adaala AI wa hambenna one. Govijana eken wisthara ganna puluwan.
------ Post added on Aug 29, 2021 at 11:04 AM