වවල ආදායමක් ගන්න...?

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    පහතරට (දකුණු රටේ) ඉඩමක් තියෙනවා. කලින් තේ තිබ්බේ. අක්කර 1යි ගානක්. දැන් නම් තේ ගස් නෑ. මේක විකුණන්න බැහැ දැනට බලපත්‍ර ඉඩමක් නිසා. මේකේ වගාවක් කරලා ගානක් අතට ගන්න හිතෙනවා. හැබැයි කරදර කාරී නැති එකක් වෙන්න ඕනේ. මොනවද එහෙම කරන්න පුළුවන් වගා තියෙන්නේ..?

    මුහුදු සිමාවේ ඉදල කිලෝ මීටර් 25ක් වගේ රට ඇතුලට වෙන්න. මුහුදු මට්ටමේ ඉදල උස අඩි 200/250 අතර වගේ කලාපයේ.
     
    • Like
    Reactions: $Gangster$

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    කුරුදු කරපන්. මම නම් වැනිල කරනවා. ඔය ඉඩම වැනිල වලට සෙට් නෑ.
    කුරුදු කරන්න අමාරුයි. තලන අයට දුන්නම හුලං බන්. එකෙන් ගලවල කලින් තේ දැම්මේ. තේ කරගෙන යන්න අමාරුයි කඩන අය නෑ, ලැබෙත් නෑ.

    කෙසෙල් බැරිද?
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    කුරුදු කරන්න අමාරුයි. තලන අයට දුන්නම හුලං බන්. එකෙන් ගලවල කලින් තේ දැම්මේ. තේ කරගෙන යන්න අමාරුයි කඩන අය නෑ, ලැබෙත් නෑ.

    කෙසෙල් බැරිද?
    මගේ නම් කෙහෙල් තියේ. ඔයාගේ ඉඩමේ කෙහෙල් කොහොම වැඩ කරයිද කියල හිතාගන්න අමාරුයි. වගා හානි නැති නම් කෙහෙල් වගේ එකක් වැඩ නොකර තියෙන්න නම් හේතුවක් නෑ හැබැයි.
     
    • Like
    Reactions: nipunahasanka

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඉඟුරු / අන්නාසි / කෝපි / ගස්ලබු

    මිරිස් , මාලු මිරිස් වගේ එක්කට යන්න
    හොදම දේ ගොවිජන කාර්‍යාලට යන්න
    :ROFLMAO: ඒ කියන්නේ වවන අදහස අත්හැරගන්නද අරකට යන්නේ ??
    ------ Post added on Oct 25, 2024 at 12:35 AM
     
    Sen-lu

    Well-known member
  • මේකේ වගාවක් කරලා ගානක් අතට ගන්න හිතෙනවා. හැබැයි කරදර කාරී නැති එකක් වෙන්න ඕනේ. මොනවද එහෙම කරන්න පුළුවන් වගා තියෙන්නේ..?
    ඒහෙම වගා නෑ. Timber වලට ගස් වැව්වත් කාලයක් යනකම් වැඩ තියෙනව. අනිත timber කරන්න අක්කරයක් මදි.
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    548
    695
    93
    පහතරට (දකුණු රටේ) ඉඩමක් තියෙනවා. කලින් තේ තිබ්බේ. අක්කර 1යි ගානක්. දැන් නම් තේ ගස් නෑ. මේක විකුණන්න බැහැ දැනට බලපත්‍ර ඉඩමක් නිසා. මේකේ වගාවක් කරලා ගානක් අතට ගන්න හිතෙනවා. හැබැයි කරදර කාරී නැති එකක් වෙන්න ඕනේ. මොනවද එහෙම කරන්න පුළුවන් වගා තියෙන්නේ..?

    මුහුදු සිමාවේ ඉදල කිලෝ මීටර් 25ක් වගේ රට ඇතුලට වෙන්න. මුහුදු මට්ටමේ ඉදල උස අඩි 200/250 අතර වගේ කලාපයේ.
    අකුරැස්ස හරියෙද? ගං වතුර කේස් ගැනත් බලන්න...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    ඉඟුරු / අන්නාසි / කෝපි / ගස්ලබු

    :ROFLMAO: ඒ කියන්නේ වවන අදහස අත්හැරගන්නද අරකට යන්නේ ??
    ------ Post added on Oct 25, 2024 at 12:35 AM
    ගොවිජන එකෙන් තමා දකුණේ පසට කාලගුණයට ගැලපෙන බොග ගැන දැනගන්න පුලුවන් . එක අවුල් නම් ලගම කෘශි පර්‍යේශන ආයතනයට යන්න . ඒත් මදිනම් නුවර ගන්නෝරුවවට යන්න . ඒක අමාරුනම් දකුණේ විස්ස විද්යාලයක කෘශි පීටයට හරි එකේ හතර වසරේ ඉගෙන ගන්න එකෙක්ගෙන් අහපන්
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    :ROFLMAO: ඒ කියන්නේ වවන අදහස අත්හැරගන්නද අරකට යන්නේ ??
    ඔහෙට වවන්නම ඕනෙද? බැරිද අනේ අපිට වද නොදී ගෙදරට වෙලා තියෙන ලබ්බක් කාගෙන ඉන්න. ඔන්න ඕව තමා අහගන්න වෙන්නේ. :ROFLMAO: :ROFLMAO:

    ගොවිජන එකෙන් තමා දකුණේ පසට කාලගුණයට ගැලපෙන බොග ගැන දැනගන්න පුලුවන් . එක අවුල් නම් ලගම කෘශි පර්‍යේශන ආයතනයට යන්න . ඒත් මදිනම් නුවර ගන්නෝරුවවට යන්න . ඒක අමාරුනම් දකුණේ විස්ස විද්යාලයක කෘශි පීටයට හරි එකේ හතර වසරේ ඉගෙන ගන්න එකෙක්ගෙන් අහපන්
    1 හැර ඉතුරු ටික නම් මරු අදහස
    ------ Post added on Oct 25, 2024 at 1:01 AM

    අකුරැස්ස හරියෙද? ගං වතුර කේස් ගැනත් බලන්න...
    හරියටම හරි. යටෙන්නේ නෑ බොසා මලාට. උන්නතාංශය 250 කිව්වට ඉඩම තියෙන්නේ තව අඩි 500 විතර උස කඳු බිමක ඒක යට වෙන්න නම් මොරවක පිටබද්දර වගේ වෙනකම් මුහුද ගොඩ ගලන්න වෙන සීන් එකක් තියෙන්නේ.
    ------ Post added on Oct 25, 2024 at 1:03 AM
     
    • Like
    Reactions: wpril5 and MR.YOLO