වවල ආදායමක් ගන්න...?

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ඉඩම කවදාවත් විකුනන්න අදහසක් නැත්නම් ඉඩම වටේට හරි රතු මහෝගනී පැල ටිකක් හදන්න, වටේ අතු කපලා කප්පාදු කලාම ඉක්මනට ලොකු වෙනවා.
    මට දැන් 37 යි, මම පොඩි කාලේ පැල ගෙනැල්ලා හදපු ගස් කපලා මගේ ගෙදර හදන එකේ ලී වලටම ගත්තා.
    ලෝඩ් එකකට සෙට් වෙන්න පැල ටිකක් හැදුවා නම් තව අවුරුදු 20ක් වගේ යනකොට සැහෙන්න සල්ලියක් නිකන්ම අතේ.
    නිකන් ඉදන් සල්ලි හොයන්න පුළුවන් විදිහක් තමයි ඕක.
    hadanda nam epa. dan kisima market value ekak nae. ape watha watetama thiyanawa. watthe gas 2000 withara (podi) thibuna okkoma kapala damma. dan anith boga hodata thiyanawa.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    hadanda nam epa. dan kisima market value ekak nae. ape watha watetama thiyanawa. watthe gas 2000 withara (podi) thibuna okkoma kapala damma. dan anith boga hodata thiyanawa.
    Kaluwara nadun sudu hanun amukkara dapan hondayi
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    ඉගුරු වගේ හරියන්නේ නැද්ද ?
    ගෙඩි කඩන්නේත් නෑ එක එකා . අල හාරන්නෙත් නෑ නේ .


    ------ Post added on Oct 25, 2024 at 1:57 AM

    Patta nee


    Agriculture kynne hariyata krala hondayama income ekak ganna puluwan widihak

    Anika tax karanneth nane neda Agriculture
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    පහතරට (දකුණු රටේ) ඉඩමක් තියෙනවා. කලින් තේ තිබ්බේ. අක්කර 1යි ගානක්. දැන් නම් තේ ගස් නෑ. මේක විකුණන්න බැහැ දැනට බලපත්‍ර ඉඩමක් නිසා. මේකේ වගාවක් කරලා ගානක් අතට ගන්න හිතෙනවා. හැබැයි කරදර කාරී නැති එකක් වෙන්න ඕනේ. මොනවද එහෙම කරන්න පුළුවන් වගා තියෙන්නේ..?

    මුහුදු සිමාවේ ඉදල කිලෝ මීටර් 25ක් වගේ රට ඇතුලට වෙන්න. මුහුදු මට්ටමේ ඉදල උස අඩි 200/250 අතර වගේ කලාපයේ.
    තැන ලස්සන නම් Private villa එකක් හදන්න පුලුවන්. ඒවගේ තැන් වලට හොඳ ඉල්ලුමක් තියනව
     
    • Like
    Reactions: dillido

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    හරි මේකයි බිස්නස් ප්ලෑන් එක.

    පියවර 1:
    මඤ්ඤොක්කා වවපන්

    පියවර 2:
    ඒවා කන්න එන ඌරන්ව අල්ලන්න ඌරු කොටු හරි, වෙඩි හරි බැඳපන්.

    පියවර 3.:
    පාර අයිනේ කැන්ද කොළේ පෝක් විත් මඤ්ඤොක්කා විකුණපන්.

    මස්වලට යන ලොකුම වියදම උඹට ඉතුරුයි. ලොකු ප්‍රොෆිට් එකක් එතනින්ම එනවා. ලොවෙත් ගොඩ.
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    548
    695
    93
    හරි මේකයි බිස්නස් ප්ලෑන් එක.

    පියවර 1:
    මඤ්ඤොක්කා වවපන්

    පියවර 2:
    ඒවා කන්න එන ඌරන්ව අල්ලන්න ඌරු කොටු හරි, වෙඩි හරි බැඳපන්.

    පියවර 3.:
    පාර අයිනේ කැන්ද කොළේ පෝක් විත් මඤ්ඤොක්කා විකුණපන්.

    මස්වලට යන ලොකුම වියදම උඹට ඉතුරුයි. ලොකු ප්‍රොෆිට් එකක් එතනින්ම එනවා. ලොවෙත් ගොඩ.
    දේව දරුවො බං බොලා.. 🙏
     
    • Love
    Reactions: kat4ever