hahhhhhhLagadi nathi Una old age relation kenek innawada oyalage pawule
menna pattama solutin ekaමචන් ඕකුන් ඉන්නේ ලොකු ගස් වල. ඔය වවුලට ලොකු ගහක් හොයාගන්න බැරි වෙලා. එක නිසා ලොකු ගහක් තියන තැනක් බලල, ඔයාලගේ ගෙදර ඉදන් ඒ ගහට යන පාර උට බලාගන්න දිශාව පෙන්වන ඊතල ගහන්න. උ ඊතල දිශාව දිගෙ ගහට යාවි.
I AM THE VENGENCEBatman වෙන්න ඇති. එපා එලවන්න.
Matath tiyenava oya prasne.

ෆ්ලැෂර් ලයිට් එකක් ගහලා තියපං ඔය හරියට.
ඌ නිසාචරයනේ. අලිය තිබුනම ඉන්නෙ නෑ.