වශියක් ගලවන්නෙ කෝමද?

Sir Galahad

Active member
  • Nov 8, 2022
    110
    78
    28
    බොරු බන් එකේ කරන්නේ. වෙන උන් ගිය කතාවක් වැඩක් නැ. මන්ම ඔකට ගියා. මොනාද කොල වගයක් කොටලා අල්ලට ඉස්ම වගයක් දාලා ටිකකින් අනිත් පැත්ත හරවනවා. අල්ලේ ඒ දාපුවා ඇලිලා තිබ්බොත් මොනා හරි විශක් කැවිලා කියලා වමනේ කරවන්න දානවා. පොර අල්ලට ඉස්ම දාන්න කලින් කතා වගයක් කියනවා. වමනේ කරාම දිපු දෙවල් එ විදියටම ගැලවිලා යනවා කිය කිය. අපි සෙට් එකෙ 20ක් විතර හිටියා. ඒ එකෙනෙක්ටවත් කිව්වා වගේ ගැලවිලා ගිහින් තිබුනේ නැ. ඇහුවම කියනවා ඊට පස්සේ දියර එක්ක දිපුවා යන්නේ නැ කියලා මග අරිනවා.
    අපේ තාත්තා ගියේ දඹුල්ල පැත්තේ මචං. ඔයා කියන එක නෙවේ වෙන්නැති. එකේ කහ වීදුරු 7ක් දෙනවාලු. එළකිරි එකකට බෙහෙතක් දාලා දෙනවාලු වමනේ යන්න. බෙසම් වලට වමනේ ගියාම වෙදමහත්තා ඇවිල්ලා බලනවාලු. බඩේ තියෙන තෙල් ගිහිං. බට බට වගේ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    ලැජ්ජාවක් නැද්ද බං උඹලට ඕව විස්වාස කරන්න
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අඩේ සිරාවට. මමත් ඒ දවස් වල හිතපු දෙයක් තමයි, ඔය කොඩිවින පස්සෙ යන උන්ට මෙච්චර නය වෙලා පිටරටින් ආයුධ ගේන එක පැත්තක තියලා ප්‍රභාකරන්ට කොඩිවිනයක් කළා නම් ඉවරයි කියන එක.
    ඔය වගේ මිනිස්සුන්ගේ කර්මය බලවත්. ඔය කාටත් ආවේනික උන ක්‍රමවේද තියෙනවා උන් ඒ දේවල් කරනවා උන්ගේ ආරක්ෂාවට. මිනිස්සු දහස් ගණනක් මරනවා කියන්නේ ඒ මිනිහගෙ කර්මය ගැන හිතලා බලපන්කෝ. :P
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ලැජ්ජාවක් නැද්ද බං උඹලට ඕව විස්වාස කරන්න
    ලැජ්ජ වෙන්නේ මොකටද බන්? මන් ඔවා 50/50 විශ්වාස කරන්නේ.
    අනික ඔය මන් බොරු කියලා කියන තැනට දවසකට 300කට වැඩිය එනවා. එ අතරේ ඩොක්ටර්ලා, ලොකු ලොකු ජොබ් කරන උනුත් එනවා.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අපේ තාත්තා ගියේ දඹුල්ල පැත්තේ මචං. ඔයා කියන එක නෙවේ වෙන්නැති. එකේ කහ වීදුරු 7ක් දෙනවාලු. එළකිරි එකකට බෙහෙතක් දාලා දෙනවාලු වමනේ යන්න. බෙසම් වලට වමනේ ගියාම වෙදමහත්තා ඇවිල්ලා බලනවාලු. බඩේ තියෙන තෙල් ගිහිං. බට බට වගේ.
    මන් කියන තැනත් දබුල්ලේ තමා පුවක්පිටියේ. මුස්ලිම් උන් සෙට් එකක් කරන්නේ. ඉසෙල්ලා කිරි එකක් දිලා විනාඩි 20කින් බෙසමක් එක්ක කාමරෙකට දාන්නවා. ඊට පස්සේ තේ දෙනවා. තේ එක බිබි වමනේ දාන්න තියෙන්නේ.
     
    • Sad
    Reactions: animation

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මගේ යාලුවෙක්ට ගෑනියෙක් වශී ගුරුකමක් කරල කියල මට හිතෙනව. මට විතරක් නෙමෙයි දැන් ඌටත් එහෙම හිතෙනවලු. මේ ගෑනී කරන්න තියෙන ඔක්කොම බලුකම් මූට කරනවා ඒත් මේ යකා ඒකි පස්සෙන්මයි. හොදට බඩු ගහන එකෙක්. මට හිතා ගන්න බෑ ඉදපු විදියට කොහොමද මේ ගෑනි පස්සෙ මෙච්චර යන්නෙ කියලා. ඒ ගෑනිත් වශී ගුරුකම් ගැන හෙනට උනන්දුයි ඒ වගේ වැඩ ගැන හොදට දන්නවා.
    දැන්නම්මට 80%ක් වගේ ශුවර් මොනා හරි මූට දීල කියල නේකට මොකක්ද කරන්න පුලුවන් ආතල් එකට ගන්නෙපා මේක පට්ට සීරියස් වෙලා තියෙන්නෙ දැන්. මට හෙන අවුල් මට සෑහෙන්න උදව් කරපු එකෙක්. මටමේක කඩල දාන්න පුලුවන් එකකෝල් එකෙන් ඒත් මට බය දැන් මූ ඉන්න තත්වෙත් එක්ක ඒකිව දකින්න නැති උනොත් මූ වෙන පිස්සුවක් කෙලීද කියල.

    අත්දැකීම් තියෙන එකෙක් කියපල්ල මේකට මොකක්ද කරන්න පුලුවන් කියල. 🤐🤐🤐
    ඔ්වා ඒක්ක ඒක ඒක විෂ ජාති දෙනවා කාලයක් ගියාම ලෙඩවල් හැදෙනවා ඇග ඇතුලේ. ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න දන්න කෙනෙක් ලගට පලයන්. දවස් 7 ක් 21 වග‌ේ යන වැඩක් තියෙන්නේ වන් ශොට් ඒවා නම් ඒච්චර සාර්ථක නෑ. බඩ ඒහෙම රිදෙනවද අහපන් මීට කලින් තිබුනේ නැති බඩේ අමාරුවක් තියෙනවද අහපන්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලැජ්ජ වෙන්නේ මොකටද බන්? මන් ඔවා 50/50 විශ්වාස කරන්නේ.
    අනික ඔය මන් බොරු කියලා කියන තැනට දවසකට 300කට වැඩිය එනවා. එ අතරේ ඩොක්ටර්ලා, ලොකු ලොකු ජොබ් කරන උනුත් එනවා.
    ඔක්කොටම පිස්සු 😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    "ඕම් මුඛස්ථ පොරෝ පහර බන්දනේය
    වික්ත මුක්ත ආලිංගන බේද නිබේද
    දසස වාසෝ වර වර වශී නස්ත
    විරේක වාස නබේද භංඝෝ..."

    මේ මන්තරේ අමාවක දිනෙක, ස්ත්‍රී පාද ස්පර්ශය නොලද ස්ථානයක ඉඳගෙන 1008 වරක් ගව මුත්තර පණිට්ටුවකට මතුරල...
    ඉන් කොටසක් අරගෙන ආතුරයගෙ හිස සෝදා, ඉතුරු කොටස පානය කිරීමට දෙන්න....

    ඕම් නමඃශිවාය.....

    Me inne thawa patta pal horek
    තමුන්නැහේ වගකීමෙන්ද කතාකරන්නෙ...
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    බොරු බන් එකේ කරන්නේ. වෙන උන් ගිය කතාවක් වැඩක් නැ. මන්ම ඔකට ගියා. මොනාද කොල වගයක් කොටලා අල්ලට ඉස්ම වගයක් දාලා ටිකකින් අනිත් පැත්ත හරවනවා. අල්ලේ ඒ දාපුවා ඇලිලා තිබ්බොත් මොනා හරි විශක් කැවිලා කියලා වමනේ කරවන්න දානවා. පොර අල්ලට ඉස්ම දාන්න කලින් කතා වගයක් කියනවා. වමනේ කරාම දිපු දෙවල් එ විදියටම ගැලවිලා යනවා කිය කිය. අපි සෙට් එකෙ 20ක් විතර හිටියා. ඒ එකෙනෙක්ටවත් කිව්වා වගේ ගැලවිලා ගිහින් තිබුනේ නැ. ඇහුවම කියනවා ඊට පස්සේ දියර එක්ක දිපුවා යන්නේ නැ කියලා මග අරිනවා.
    ඇගේ රස්නෙන් තමයි ඔය කොල ඉස්මෙ හයිවෙන්නෙ.ඒක නොදන්න මරි මෝඩ හැත්ත රැවටෙනවා හොදට. ඊට පස්සෙ වශිය එලියට ගන්න කියලා උන්ගෙ බෙහෙත් පොවලා කලන්තෙ දානකන් වමනෙ කරනවා
     
    • Like
    • Sad
    Reactions: jennt and Sen-lu

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඇගේ රස්නෙන් තමයි ඔය කොල ඉස්මෙ හයිවෙන්නෙ.ඒක නොදන්න මරි මෝඩ හැත්ත රැවටෙනවා හොදට. ඊට පස්සෙ වශිය එලියට ගන්න කියලා උන්ගෙ බෙහෙත් පොවලා කලන්තෙ දානකන් වමනෙ කරනවා
    ඔව් මාත් ඔක පස්සේ දැනගත්තේ. ඇගේ උශ්නේ වැඩි උනාම ඇලෙන්නේ කියලා.

    ඔකුන්ට මාර ආදයමක් ඇත්තේ. දවසට 300+ එනවා. එන උන්ගෙන් 90% වත අනිවාරෙන් වමනේ කරනවා. රු. 5300 ගන්නවා ඔක්කොටොම.
     
    • Wow
    • Haha
    Reactions: jennt and Galvatron

    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    ඔව් මාත් ඔක පස්සේ දැනගත්තේ. ඇගේ උශ්නේ වැඩි උනාම ඇලෙන්නේ කියලා.

    ඔකුන්ට මාර ආදයමක් ඇත්තේ. දවසට 300+ එනවා. එන උන්ගෙන් 90% වත අනිවාරෙන් වමනේ කරනවා. රු. 5300 ගන්නවා ඔක්කොටොම.
    ඇගේ උශ්නේ වැඩි උනාම kiyanneh ushna dewal kawamada ban ehema wenne ?
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    "ඕම් මුඛස්ථ පොරෝ පහර බන්දනේය
    වික්ත මුක්ත ආලිංගන බේද නිබේද
    දසස වාසෝ වර වර වශී නස්ත
    විරේක වාස නබේද භංඝෝ..."

    මේ මන්තරේ අමාවක දිනෙක, ස්ත්‍රී පාද ස්පර්ශය නොලද ස්ථානයක ඉඳගෙන 1008 වරක් ගව මුත්තර පණිට්ටුවකට මතුරල...
    ඉන් කොටසක් අරගෙන ආතුරයගෙ හිස සෝදා, ඉතුරු කොටස පානය කිරීමට දෙන්න....

    ඕම් නමඃශිවාය.....

    තමුන්නැහේ වගකීමෙන්ද කතාකරන්නෙ...
    හම්නේශන්. මන් යනව මිස්.