වශි_ගුරැකම්_රහස්_මන්ත්‍ර
දැනගත යුතුයි
ඔබ මෙහි ඇති මන්තර ඡීවන් තිරීමට දින 7 කටවත් පෙර ඉදලා නිර්මාන්ශව සිටිනවානම් ප්‍රතිපල සුබදායි වෙයි.
අනික අපසියල්ල පතාගෙන ආ ලෙසට ගිය ආත්මයේ කරපු පවු පිං වලට අනුව සිද්ද වෙනවා එයවෙනස් කිරීමට ඔය ගොඩක් පත්තරවල පේප ඇඩ් දානඅය කියන තරමටම බැරිබවත් ඔබ හිතට ගතයුතුයි.
මන්තර ගුරුකම් මෙතැන් සිට
01. කටු හිරවුනාම කරණ මත්‍රයක්
ඔීං නමෝ විෂකටු විෂකටු දියබාගයක් කට ගොඩ ගොඩ බාගයක් කටු බුදුසරණින්ද වැලකිය සග සරණින්ද වැලකිය
ගිතෙල් 108 වාරයක් මතුරා උගුරේ ගානු.
02.ස්ත්‍රී වශියක්
එළවරා මුල්,මදටිය,කිහිරි තුන් වර්ගය එළකිරෙන් අඹරා දහස්වර මතුරා කෑමකට හෝ බීමකට මුසුකර දීමෙන් වසගවේ.
එළකටරොලු,එළබටු මුල් 1000 වර මතුරා තබාගෙන ව්යාඝ්ර,සිංහ, හස්තීන් මැදට ගියත් ස්ත්‍රී සත්තු මිත්‍ර වෙත්. මේකටයුත්ත තමාගේ පක්ෂි භෝඡන අවස්ථාවේ කළ යුතුය.
මන්ත්‍රය
"ඔීං මඃ ක්ෂිප්රං ස්වාහා, ඔීං නමඃ කාම දේවාය .............ස්වාහා." (හිස්තැනට අවශ්‍ය අයගේ නම යොදා මතුරන්න.)
03. සර්ව ඡන වශියක්
පුෂ නැකත පවතින සුබ දිනයක සාරණ මුලක් හෝ බෙලි මුලක් හා දැත්ත අල ,යව ඇට ගෙන පහත මන්ත්‍ර යෙන් 20,000 වාරයක් ඡීවම්කර සුරයක ලා දකුණු අතේ බැද ගතහොත් රාඡ වරප්‍රසාද, කීර්ති,ධනලාභ, තනතුරු ලාභ සැලසේ. මල්තට්ටුවේ තබා දිෂ්ටි කර ඊට පසු මේ මන්ත්‍ර යෙන් ඡප කරගන්න.
මන්ත්‍රය
;ඔීං නමෝ වර ඡාලිනී ............ ස්වාහා; (හිස්තැනට මිත්‍ර කටයුතු අයගේ නමලියන්න.)