වශී ගුරුකම් උදව්වක්.

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    වශී ගුරුකම් උදව්වක්.

    මුලින්ම කියන්න ඕන මේක විහිළුවකට ගන්න එපා කියල.

    මගේ යාලුවෙකුට එයා කැමති කෙල්ල යාලු කරගන්න try කරාට හරි ගියේ නැති නිසා වශී ගුරුකමක් කරගන්න ඕන වෙලා තියනවා.
    මම මේ දේවල් ගැන මොකුත් දන්නේ නැහැ.
    මේක කරගන්න පුළුවන් හොද විශ්වාසවන්ත තැනක් දන්නවා නම් කියනවද කරුණාකරලා?

    ආයෙත් කියන්නේ මේක විහිළුවකට ගන්න එපා.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේ කාලෙ නම් ඕවා හරියටම කරන මිනිස්සු ඉන්නවද දන්නෙ නෑ .අනික මචන් ඔය එක එක ඒවා දුන්නාම පස්සෙ කාලෙක එක එක ලෙඩ වලට එනවලු .ඔය වගේ දේවල් කරලා මොකටද බන් කෙල්ලො යාලු කරන් .ඔහොම දෙයක් කරලා කෙල්ල ලෙඩෙක් උනොත් උබගෙ යාලුවට ජීවිත කාලෙම පසු තැවෙන්න වෙයි
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් මම මේක විහිළුවට නෙමේ කියන්නේ .ඔය වැඩේ කරන්න එපා .ඕවාට සම්බන්ද වෙන්නත් එපා .ඔය වශී කියලා කන්න බොන්න දෙන ඒවා ඇගට මාර විසයි .
    සමහර වශී දෙන්නේ බූතයෝ බන්දලා .
    හොඳට ඉන්න මිනිස්සු,ගෑනු පිස්සෝ,ඔල්මාද කාරයෝ වෙනවා .ඕවා අර සහගහනවා කියන ගණයට අය්ති වෙන ඒවා .එලව එලව පල දෙන පාප කර්ම
     
    • Like
    Reactions: sidathsaumya

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    when you do that, it's not the bitch that likes you or your friend, but the demon they put inside her :dull::dull: if you wanna be fucking some demon for the rest of your life, go ahead.
     
    • Like
    Reactions: agrmrs

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් විශ්වස කරන්නෙ නෑ ඔහොම වශි ගුරුකම් කරන්න පුලුවන් කියල...හැබයි කරන්න පුලුවන් කමක් තිබ්බත් ඔකෙන් කරන්න අදාල කෙනාගෙ මනස විකුර්ති කරන එකනෙ... එහෙම කරාම එ කෙනාගෙ ජීවිතේම විනාශ වෙනව.. උබේ යාලුව ඇත්තටම එ කෙල්ලට ආදරේ නම් පාඩුවෙ ඉන්න දෙන්න කියපන්...
     
    gepa

    Well-known member
  • මමත් ඔව්වා කරනවා..මට ඕනි කෙල්ලගෙ කෙස් ගහක්..ඊට පාසේ මම මතුරලා දෙන්නං කෙස් ගහට.උඹට තියෙන්නේ කෙල්ලගේ අම්මට කෙස් ගහ ගිලෙන්ඩ සලස්වන්න..සල්ලි ඕනි නෑ.උඹ කැමති නම් කෙස් ගහක් හොයාගෙන පී එම් එකක් දාපං
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මමත් ඔව්වා කරනවා..මට ඕනි කෙල්ලගෙ කෙස් ගහක්..ඊට පාසේ මම මතුරලා දෙන්නං කෙස් ගහට.උඹට තියෙන්නේ කෙල්ලගේ අම්මට කෙස් ගහ ගිලෙන්ඩ සලස්වන්න..සල්ලි ඕනි නෑ.උඹ කැමති නම් කෙස් ගහක් හොයාගෙන පී එම් එකක් දාපං

    pubic hair?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මමත් ඔව්වා කරනවා..මට ඕනි කෙල්ලගෙ කෙස් ගහක්..ඊට පාසේ මම මතුරලා දෙන්නං කෙස් ගහට.උඹට තියෙන්නේ කෙල්ලගේ අම්මට කෙස් ගහ ගිලෙන්ඩ සලස්වන්න..සල්ලි ඕනි නෑ.උඹ කැමති නම් කෙස් ගහක් හොයාගෙන පී එම් එකක් දාපං

    kes gahe photo ekakin berid?
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    මේ කාලෙ නම් ඕවා හරියටම කරන මිනිස්සු ඉන්නවද දන්නෙ නෑ .අනික මචන් ඔය එක එක ඒවා දුන්නාම පස්සෙ කාලෙක එක එක ලෙඩ වලට එනවලු .ඔය වගේ දේවල් කරලා මොකටද බන් කෙල්ලො යාලු කරන් .ඔහොම දෙයක් කරලා කෙල්ල ලෙඩෙක් උනොත් උබගෙ යාලුවට ජීවිත කාලෙම පසු තැවෙන්න වෙයි

    aniwa leda wenawa. mage yaluwekge nangi kenekta ehema deyak karala ekek banda. dan ekita leda. tama hoda karanna baha u monawahari deyak kanna deela tamai wasi karagena tiyenne.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යාලුවට කියපන් නිකන් පව් වැඩ කරන්න එපා කියල. ඕව කලාම පස්සේ ලෙඩ එනවා. ශාරීරික සහ මානසික. අනිත් එක උඹේ යාළුවා කැත නපුන්සක ඩයල් එකක්ද බන් ඌට කෙල්ලො සෙට් වෙන්නෙ නැත්තේ. අනිත් එක හිතපන් අපි අකමැති චා කෙල්ලෙක් අපිව යාලුකර ගන්න අපිට ඔහොම දෙයක් කළා කියල.

    මේවට සම්බන්ද වෙන උඹටත් පරම්පරා 4 ක් යනකල් පලදෙනව මේ වගේ පව් වැඩ.

    මගේ නම් අදහස කෙල්ලගේ කැමැත්තෙන් ඕනෙම හු#$% කලාට කමක් නැහැ. හැබැයි ඔය ගුරුකම් කරලා කෙල්ලො සෙට් කර ගන්නේ නම් කොන්දක් නැති මානසික ඩයල්.

    මුලින්ම කියන්න ඕන මේක විහිළුවකට ගන්න එපා කියල.

    මගේ යාලුවෙකුට එයා කැමති කෙල්ල යාලු කරගන්න try කරාට හරි ගියේ නැති නිසා වශී ගුරුකමක් කරගන්න ඕන වෙලා තියනවා.
    මම මේ දේවල් ගැන මොකුත් දන්නේ නැහැ.
    මේක කරගන්න පුළුවන් හොද විශ්වාසවන්ත තැනක් දන්නවා නම් කියනවද කරුණාකරලා?

    ආයෙත් කියන්නේ මේක විහිළුවකට ගන්න එපා.
     
    gepa

    Well-known member
  • kes gahe photo ekakin berid?
    පොටෝ එකෙනුත් පුලුවන්..කෙල්ලට පොටෝ එක පොගලා ගිල්ලන්ඩ වෙනවා

    pubic hair?

    යා යා.. ගෙනවොත් කරන්ඩ පුලුවන්.වැඩක් තිබේ නම් පවසන්ට