වශී ගුරුකම් කථා

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    පුංචිගෙ කසාදේ
    _________________________

    අද උදේම කියවපු විවාහ යෝජනාවකට ආව මනමාලියෙක්ට චොකලට් කවන්න ලෑස්ති වුන කතාව නිසා ඒ වගේ මගේ අත්දැකීමක් ලියන්න හිතුනා.



    That twist.

    Meka aththa kathawaklu bn. Post eke comments wala thiyanawa.

    Mata hithenne me kella ara Suku kiyana kollagenui Pawle ayagenui paliganna wenna one panala giye. Tikak moda kellek wennathi. Kolla digatama kiyanna athi thawa tikak iwasanna kiyala.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    අපේ අම්මා අදටති හිතං ඉන්නෙ කලින් කෑල්ල මට වශියක් කවලා එකිට බංදනෙ කරගෙන හිටියාය, එයා යන්න තියෙන දේවාල ගානෙ ගිහින් මාව එ ගිනිවිජ්ජුම්බරෙන් ගලවගත්තාය කියලාය.
    මමනෙ දන්නෙ ඉතිං වෙච්ච දේවල්😊
     
    • Haha
    Reactions: Yudewwa