Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වශී ගුරුකම් කථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වශී ගුරුකම් කථා

මේක මගේ හොඳම යාලුවෙක්ටයි හිතවත් නංගි කෙනෙක්ටයි ඇත්තටම සිද්ධ වෙච්ච සිදුවීම් දෙකක්.

මගේ යාලුවා විවාහ වෙන්න ඕන වයසෙ ඉන්න නිසා එයාගෙ අම්මා එයාට ගැලපෙන මනමාලයෙක් හොයන භාරදූර කටයුත්තෙ ගිලිල හිටියෙ. මේ වසංගතේ පටන් ගන්න මාස දෙක තුනකට කලින් පත්තරේක මංගල දැන්වීම් තීරුවෙන් එයාට මංගල යෝජනාවක් ඇවිල්ලා. මනමාලය කඩයක් කරගෙන යන තරුණයෙක්ලු. දෙමව්පියො විස්තර හුවමාරු කරගෙන පැහැදීමක් ඇති වුණු නිසා මනමාලි බලන්න එන්න දින නියම කරගෙන තිබ්බා. එදා මමත් මගෙ යාලුවගෙ උදව්වට එහේ ගියා. කට්ටිය ඇවිත් තිබ්බෙ ගොඩක් වටින නවීන පන්නෙ කාර් එකක. එයාල එද්දි ලොකු කේක් එකක් ගෙනත් තිබ්බා. ඒ පැත්තෙන් ඇවිත් හිටියෙ ඒ මනමාලයයි, අම්මයි, තාත්තයි, නෑදෑ අයියා කෙනෙකුයි (කාර් එක ඒ අයියගෙලු), තව වයස හැටක විතර පිරිමි කෙනෙකුයි. මේ පිරිමි කෙනාට මනමාල මහත්තය කතා කළේ "මාමා" කියල. ටිකකින් එයාල මේ කෙනාව හඳුන්වල දුන්නෙ මෙහෙමයි.

"මේ අපේ කේන්දර බලන මාමා. මේ දුවගෙ කේන්දරේ හරි බලවත් එකක්. මේ කේන්දර ගොඩාක් හොඳට ගැලපෙන නිසා මාමටත් දුවව බලන්න එන්න ඕන කිව්වා. මාමා අපේ පවුලෙ කෙනෙක් වගේම හිතවත් නිසා අපි එක්කං ආවා".

මේකෙ පොඩි අමුත්තක් මට දැනුනා. ඇයි දෙයියනේ කේන්දර ගැලපෙනව කියල ඒ මනුස්සයට කෙල්ල බලන්න ඕන වෙන්නෙ මොකටද? ඒත් ඉතිං මං ඒ වෙලාවෙ ඒක ගැන එච්චර හිතන්න ගියෙ නෑ.

කොහොමහරි ටික වෙලාවකින් යාලුවගෙ අම්මා ගිහිං එයාව ඉස්සරහට එක්කගෙන ආවා. යාලුවව දැකපු මනමාලයගෙ සතුට කොච්චරද කියනවනම් කට කනේ. හැබැයි මගෙ යාලුවත් කට්ටිය ඉස්සරහ හිනාවෙලා හිටියට මොකද ඒක එයාගෙ නියම හිනාව නෙමෙයි කියල යාලුවව හොඳටම දන්න මට එයාගෙ මූණ බලපු ගමන් තේරුණා. මේ ගොල්ලො ටිකක් කතා කර කර ඉන්න අතරෙ යාලුවා හෙමීට මගෙ අතින් අල්ලගෙන එයාගෙ කාමරේට ගියපු ගමන් කිව්වෙ එයාගෙ හිතට මනමාලයගෙ පෙනුම හරිගියෙ නෑ කියලා. මටත් ඉතිං ඒක තේරිල තිබුණෙ. මමත් හෙමිහිට යාලුවගෙ අම්මට ඉඟි කරල එයාගෙ පණිවිඩේ දුන්නා. අම්මලටත් එච්චර පැහැදීමක් තිබ්බෙ නෑ කියල මට තේරුණා. එතන ඉඳන් කතාව ගියෙ ටිකක් ඇල්මැරුණු විදියට උනාට මනමාලයගෙ පැත්තෙන් නම් කතා කළේ පුදුමාකාර කැමැත්තකින්, උනන්දුවකින්.

මේ අතරෙ අර මාමා කිව්ව කෙනා යාලුවට ආයෙ ඉස්සරහට එන්න කියන්න කිව්ව නිසා එයා ඉස්සරහට ආවා. ඒ මනුස්සය පුදුම උත්සාහයක් ගත්තෙ යාලුවව එයාට පේන විදියට වාඩි කරවගෙන කතා කරන්න. යාලුව හෙමින් සැරේ එතනින් මග ඇරල ගේ ඇතුලට ගියත් අර මාමා කියන මනුස්සයගෙන් බේරිල්ලක් තිබුණෙම නෑ , යාලුවට එයාල එක්ක කතා කරන්නම අඬගහනවා. කොටින්ම මේ මිනිස්සු මේ වෙද්දි ගෙදර අයට වදයක් වෙලා තිබ්බෙ. එයාල යන පාටක් පේන්න තිබ්බෙත් නෑ. ඔහොම පැය තුනක් විතර ඉඳලා යන්තම් එයාලට මතක් උනා ආපහු යන්න ඕන බව. ඉතිං මේ ගොල්ලො බොහොම හෙමින් නැගිටල ගිහිං කාර් එකටත් නැගගත්තා. යන්තම් ඒ කරදරෙන් බේරුණා කියල අපි හිතනකොටම මෙන්න අර මාමා යාලුවට ආයෙ වාහනේ ළඟට එන්නලු. මොකද මේ කියල අපිටත් හිතා ගන්න බැරුව ඉද්දි යාලුවා කාර් එක ළඟට ගියා. එතකොට අර මනමාලය හොඳ පැණි හිනාවක් එහෙම දාගෙන මොකක්හරි යාලුවගෙ අතේ තිබ්බා. එයත් ඒක අරගෙන හොල්මන් වෙලා වගේ අපි ළඟට ආවා. බලද්දි අතේ තිබ්බෙ කජු දාපු චොකලට් එකක් එක්ක කලු පාට ලස්සන අතේ බඳින නූලක්. නූලයි චොකලට් එකයි අල්ල මැද්දෙන්ම තිබ්බලු නූල හොඳට අතේ ගෑවෙන්න. එයාල ගියා විතරයි යාලුව ඒ දෙක එලියෙ පුටුවක් උඩට දැම්මා ගෙටවත් ගන්නෙ නැතුව. දැන් කට්ටිය අතරෙ එකම කතා ගොඩයි. "නූල මොකක්ද?, ඇයි එහෙම දුන්නෙ?, මේවට මොකද කරන්නෙ?, මේ බන්ධනයක්ද?, අරකද, මේකද දාහක් ගැටලු. ඒ අම්මා නම් හොඳටම බය වෙලා හිටියෙ. ඒ නිසා ඒ නූල අල්ලල මිදුලෙනුත් එලියට විසි කරල චොකලට් එක ළඟපාත පිරිමි කෙනෙක්ට දුන්නා විස්තරෙත් කියලම. ඒ මනුස්සය ඒක අරං ගිහින් කාලා. ඒ සිද්ධිය ඉවරයි.

අද මට මගෙ හිතවත් නංගි කෙනෙක් දුරකතන ඇමතුමක් දුන්නා. මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් එයාට වෙලා තියෙන සිද්ධියක් කිව්වා. පුදුමෙ කියන්නෙ අර මගෙ යාලුවට උනා වගේම දෙයක් මේ නංගිටත් වෙලා. එකම කොල්ලද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මෙයාලට නම් ඒක එච්චර ලේසියෙන් නැවතිලා නෑ. මේ නංගිගෙ අම්මා චොකලට් එක කඩලා. නංගියි එයාගෙ තාත්තයි ඒ චොකලට් එපා කිව්ව නිසා තව පොඩි ළමයි දෙතුන් දෙනෙක්ටත් දීලා අම්මා ඒක කාලා. එයාට ලැබිල තිබුණෙ හරිම ලස්සනට ගොතපු වලල්ලක් වගේ ලස්සන මහත පටියක්ලු. ඒක ලස්සන නිසා නංගිගෙ අම්මා ඒකත් එයාගෙ අතේ බැඳගෙන. ඒ නංගි කියනව දැන් එයාගෙ අම්මා නිතරම දවස තිස්සෙම ඒක දීපු කොල්ලා එක්ක කතා කරනවලු, වීඩියෝ කෝල් ගන්නවලු එක විකාරයයිලු. ඒ නංගි ඒ කොල්ලට කැමති නෑලු. ඒත් අම්මා කතා කරනවලු. අම්මට නංගිගෙ අකමැත්ත කියල තවත් කතා කරන්නෙ ඇයි ඇහුවම කියනවලු " එයා ගොඩක් හොඳ කෙනෙක්. උඹලට එයාගෙ හොඳ තේරෙන්නෙ නෑ" කියල. බැරිම තැන නංගිගෙ තාත්තා ඒ මිනිස්සුන්ට කතා කරල කියල " දුව මේ මංගල්ලෙට කැමති නෑ, ඒ නිසා දුවගෙ අම්මටවත් තවත් කතා කරන්න එපා" කියල. එතකොට එයාල කියනවලු "ඔයා ඔහොම කිව්වට දුවව කැමති කරල දෙන්නම් කියල ඔයාගෙ වයිෆ් කියනවා. ඒකයි අපේ පුතා කතා කරන්නෙ" කියල. ඒත් මේ අම්මා ඒ නංගිට කියන්නෙ නෑලු ඒ කොල්ලට කැමති වෙන්න කියල. ඒත් අම්මා මුලු ගැන්නි ගැන්නි කතා කරන එකේ කෙළවරකුත් නෑලු. මෙයාලට තේරෙනවලු මෙතන යන්නෙ වෙන මංගල්ලයක් කියල. කරන්නම දෙයක් නැති තැන ඒ නංගිගෙ තාත්තා මාතර කට්ටඩියෙකුත් හොයාගෙන. ඒ මනුස්සය කිව්වලු මේ තියෙන වසංගතේ ඉවර වෙනකන් දෙන්නට කතා කරන්න ඉඩ දෙන්න, නැත්නම් අම්මා ජීවිතෙත් නැති කර ගනී කියල. දැන් නංගිගෙ තාත්තා කොරෝනා ඉවර වෙනකන් බලන් ඉන්නවලු තොවිල් නටන්න.

උදාරි ඉසංකා

30/04/2020

https://www.facebook.com/groups/atampahiya/permalink/3742773599128732/

[QUOTE="banda065, post: 25398562, member: 27834"] [b]වශී ගුරුකම් කථා[/b] [SIZE="4"] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/95610472_829977680845463_1774743605546582016_n.jpg?_nc_cat=104&_nc_sid=ca434c&_nc_ohc=gkRvyFPQV1sAX-vb3W-&_nc_ht=scontent.fcmb1-1.fna&oh=000d9e7fe8442031959b569a8fc0011c&oe=5EE6277A[/IMG]මේක මගේ හොඳම යාලුවෙක්ටයි හිතවත් නංගි කෙනෙක්ටයි ඇත්තටම සිද්ධ වෙච්ච සිදුවීම් දෙකක්. මගේ යාලුවා විවාහ වෙන්න ඕන වයසෙ ඉන්න නිසා එයාගෙ අම්මා එයාට ගැලපෙන මනමාලයෙක් හොයන භාරදූර කටයුත්තෙ ගිලිල හිටියෙ. මේ වසංගතේ පටන් ගන්න මාස දෙක තුනකට කලින් පත්තරේක මංගල දැන්වීම් තීරුවෙන් එයාට මංගල යෝජනාවක් ඇවිල්ලා. මනමාලය කඩයක් කරගෙන යන තරුණයෙක්ලු. දෙමව්පියො විස්තර හුවමාරු කරගෙන පැහැදීමක් ඇති වුණු නිසා මනමාලි බලන්න එන්න දින නියම කරගෙන තිබ්බා. එදා මමත් මගෙ යාලුවගෙ උදව්වට එහේ ගියා. කට්ටිය ඇවිත් තිබ්බෙ ගොඩක් වටින නවීන පන්නෙ කාර් එකක. එයාල එද්දි ලොකු කේක් එකක් ගෙනත් තිබ්බා. ඒ පැත්තෙන් ඇවිත් හිටියෙ ඒ මනමාලයයි, අම්මයි, තාත්තයි, නෑදෑ අයියා කෙනෙකුයි (කාර් එක ඒ අයියගෙලු), තව වයස හැටක විතර පිරිමි කෙනෙකුයි. මේ පිරිමි කෙනාට මනමාල මහත්තය කතා කළේ "මාමා" කියල. ටිකකින් එයාල මේ කෙනාව හඳුන්වල දුන්නෙ මෙහෙමයි. "මේ අපේ කේන්දර බලන මාමා. මේ දුවගෙ කේන්දරේ හරි බලවත් එකක්. මේ කේන්දර ගොඩාක් හොඳට ගැලපෙන නිසා මාමටත් දුවව බලන්න එන්න ඕන කිව්වා. මාමා අපේ පවුලෙ කෙනෙක් වගේම හිතවත් නිසා අපි එක්කං ආවා". මේකෙ පොඩි අමුත්තක් මට දැනුනා. ඇයි දෙයියනේ කේන්දර ගැලපෙනව කියල ඒ මනුස්සයට කෙල්ල බලන්න ඕන වෙන්නෙ මොකටද? ඒත් ඉතිං මං ඒ වෙලාවෙ ඒක ගැන එච්චර හිතන්න ගියෙ නෑ. කොහොමහරි ටික වෙලාවකින් යාලුවගෙ අම්මා ගිහිං එයාව ඉස්සරහට එක්කගෙන ආවා. යාලුවව දැකපු මනමාලයගෙ සතුට කොච්චරද කියනවනම් කට කනේ. හැබැයි මගෙ යාලුවත් කට්ටිය ඉස්සරහ හිනාවෙලා හිටියට මොකද ඒක එයාගෙ නියම හිනාව නෙමෙයි කියල යාලුවව හොඳටම දන්න මට එයාගෙ මූණ බලපු ගමන් තේරුණා. මේ ගොල්ලො ටිකක් කතා කර කර ඉන්න අතරෙ යාලුවා හෙමීට මගෙ අතින් අල්ලගෙන එයාගෙ කාමරේට ගියපු ගමන් කිව්වෙ එයාගෙ හිතට මනමාලයගෙ පෙනුම හරිගියෙ නෑ කියලා. මටත් ඉතිං ඒක තේරිල තිබුණෙ. මමත් හෙමිහිට යාලුවගෙ අම්මට ඉඟි කරල එයාගෙ පණිවිඩේ දුන්නා. අම්මලටත් එච්චර පැහැදීමක් තිබ්බෙ නෑ කියල මට තේරුණා. එතන ඉඳන් කතාව ගියෙ ටිකක් ඇල්මැරුණු විදියට උනාට මනමාලයගෙ පැත්තෙන් නම් කතා කළේ පුදුමාකාර කැමැත්තකින්, උනන්දුවකින්. මේ අතරෙ අර මාමා කිව්ව කෙනා යාලුවට ආයෙ ඉස්සරහට එන්න කියන්න කිව්ව නිසා එයා ඉස්සරහට ආවා. ඒ මනුස්සය පුදුම උත්සාහයක් ගත්තෙ යාලුවව එයාට පේන විදියට වාඩි කරවගෙන කතා කරන්න. යාලුව හෙමින් සැරේ එතනින් මග ඇරල ගේ ඇතුලට ගියත් අර මාමා කියන මනුස්සයගෙන් බේරිල්ලක් තිබුණෙම නෑ , යාලුවට එයාල එක්ක කතා කරන්නම අඬගහනවා. කොටින්ම මේ මිනිස්සු මේ වෙද්දි ගෙදර අයට වදයක් වෙලා තිබ්බෙ. එයාල යන පාටක් පේන්න තිබ්බෙත් නෑ. ඔහොම පැය තුනක් විතර ඉඳලා යන්තම් එයාලට මතක් උනා ආපහු යන්න ඕන බව. ඉතිං මේ ගොල්ලො බොහොම හෙමින් නැගිටල ගිහිං කාර් එකටත් නැගගත්තා. යන්තම් ඒ කරදරෙන් බේරුණා කියල අපි හිතනකොටම මෙන්න අර මාමා යාලුවට ආයෙ වාහනේ ළඟට එන්නලු. මොකද මේ කියල අපිටත් හිතා ගන්න බැරුව ඉද්දි යාලුවා කාර් එක ළඟට ගියා. එතකොට අර මනමාලය හොඳ පැණි හිනාවක් එහෙම දාගෙන මොකක්හරි යාලුවගෙ අතේ තිබ්බා. එයත් ඒක අරගෙන හොල්මන් වෙලා වගේ අපි ළඟට ආවා. බලද්දි අතේ තිබ්බෙ කජු දාපු චොකලට් එකක් එක්ක කලු පාට ලස්සන අතේ බඳින නූලක්. නූලයි චොකලට් එකයි අල්ල මැද්දෙන්ම තිබ්බලු නූල හොඳට අතේ ගෑවෙන්න. එයාල ගියා විතරයි යාලුව ඒ දෙක එලියෙ පුටුවක් උඩට දැම්මා ගෙටවත් ගන්නෙ නැතුව. දැන් කට්ටිය අතරෙ එකම කතා ගොඩයි. "නූල මොකක්ද?, ඇයි එහෙම දුන්නෙ?, මේවට මොකද කරන්නෙ?, මේ බන්ධනයක්ද?, අරකද, මේකද දාහක් ගැටලු. ඒ අම්මා නම් හොඳටම බය වෙලා හිටියෙ. ඒ නිසා ඒ නූල අල්ලල මිදුලෙනුත් එලියට විසි කරල චොකලට් එක ළඟපාත පිරිමි කෙනෙක්ට දුන්නා විස්තරෙත් කියලම. ඒ මනුස්සය ඒක අරං ගිහින් කාලා. ඒ සිද්ධිය ඉවරයි. අද මට මගෙ හිතවත් නංගි කෙනෙක් දුරකතන ඇමතුමක් දුන්නා. මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් එයාට වෙලා තියෙන සිද්ධියක් කිව්වා. පුදුමෙ කියන්නෙ අර මගෙ යාලුවට උනා වගේම දෙයක් මේ නංගිටත් වෙලා. එකම කොල්ලද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මෙයාලට නම් ඒක එච්චර ලේසියෙන් නැවතිලා නෑ. මේ නංගිගෙ අම්මා චොකලට් එක කඩලා. නංගියි එයාගෙ තාත්තයි ඒ චොකලට් එපා කිව්ව නිසා තව පොඩි ළමයි දෙතුන් දෙනෙක්ටත් දීලා අම්මා ඒක කාලා. එයාට ලැබිල තිබුණෙ හරිම ලස්සනට ගොතපු වලල්ලක් වගේ ලස්සන මහත පටියක්ලු. ඒක ලස්සන නිසා නංගිගෙ අම්මා ඒකත් එයාගෙ අතේ බැඳගෙන. ඒ නංගි කියනව දැන් එයාගෙ අම්මා නිතරම දවස තිස්සෙම ඒක දීපු කොල්ලා එක්ක කතා කරනවලු, වීඩියෝ කෝල් ගන්නවලු එක විකාරයයිලු. ඒ නංගි ඒ කොල්ලට කැමති නෑලු. ඒත් අම්මා කතා කරනවලු. අම්මට නංගිගෙ අකමැත්ත කියල තවත් කතා කරන්නෙ ඇයි ඇහුවම කියනවලු " එයා ගොඩක් හොඳ කෙනෙක්. උඹලට එයාගෙ හොඳ තේරෙන්නෙ නෑ" කියල. බැරිම තැන නංගිගෙ තාත්තා ඒ මිනිස්සුන්ට කතා කරල කියල " දුව මේ මංගල්ලෙට කැමති නෑ, ඒ නිසා දුවගෙ අම්මටවත් තවත් කතා කරන්න එපා" කියල. එතකොට එයාල කියනවලු "ඔයා ඔහොම කිව්වට දුවව කැමති කරල දෙන්නම් කියල ඔයාගෙ වයිෆ් කියනවා. ඒකයි අපේ පුතා කතා කරන්නෙ" කියල. ඒත් මේ අම්මා ඒ නංගිට කියන්නෙ නෑලු ඒ කොල්ලට කැමති වෙන්න කියල. ඒත් අම්මා මුලු ගැන්නි ගැන්නි කතා කරන එකේ කෙළවරකුත් නෑලු. මෙයාලට තේරෙනවලු මෙතන යන්නෙ වෙන මංගල්ලයක් කියල. කරන්නම දෙයක් නැති තැන ඒ නංගිගෙ තාත්තා මාතර කට්ටඩියෙකුත් හොයාගෙන. ඒ මනුස්සය කිව්වලු මේ තියෙන වසංගතේ ඉවර වෙනකන් දෙන්නට කතා කරන්න ඉඩ දෙන්න, නැත්නම් අම්මා ජීවිතෙත් නැති කර ගනී කියල. දැන් නංගිගෙ තාත්තා කොරෝනා ඉවර වෙනකන් බලන් ඉන්නවලු තොවිල් නටන්න. උදාරි ඉසංකා 30/04/2020[/SIZE] [url]https://www.facebook.com/groups/atampahiya/permalink/3742773599128732/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom