Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වශී ගුරුකම් කථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචිගෙ කසාදේ

අද උදේම කියවපු විවාහ යෝජනාවකට ආව මනමාලියෙක්ට චොකලට් කවන්න ලෑස්ති වුන කතාව නිසා ඒ වගේ මගේ අත්දැකීමක් ලියන්න හිතුනා.

මම මන්තර ගුරුකම් වශී බන්ධන ගැන ලොකුවට විශ්වාස නොකරත් ඒ සිදුවීම ගැන අදටත් ලොකු කුකුසක් තියෙනවා. ඒක එහෙම වුනේ ඇයි කියල මට හිතාගන්න බෑ.

ඒ ප්රධාන සිදුවීමට අමතරව තව අතුරු කතා විදියට මගේ පුංචි කාලෙ ලස්සන මතක පෙළක් තමයි මෙහෙම මතක් කරන්නෙ

මේකෙ කතා නායිකාව අපේ අම්මගෙ පොඩිම නංගි නොහොත් මගේ පුංචි අම්මා. ඒ වෙද්දි අම්මගෙ පවුලෙ අනිත් හැමෝම විවාහ වෙලා හිටියෙ. නෑකම පුංචි අම්මයි දුවයි වුණාට මායි එයයි යාලුවො වගේ හිටියෙ. මම පොඩි වුනත් එයා හැමදේම කිව්වෙ මට, ඕනි තැනක එක්ක ගියේ මාව. අදටත් උබ බං ගාන් ඉන්න පුලුවන් ඕනි දෙයක් බය නැතිව කියන්න පුලුවන් සුපිරිම චරිතෙ.

මේ සිදුවීම් වෙද්දි මම හය හත පංතිවල හිටියෙ. ආච්චිල, අපේ අම්මල පුංචිට මනමාලයො හොයන කාලෙ. ඒත් ඒ වෙද්දිත් එයාට ගමේම අවුරුදු ගානක ආදර කතාවක් තිව්නා. ඒත් ආච්චිලා ඒකට යුද්ධ ප්රකාශ කරල එයාට එළියට බහින්නත් තහනම් කරල තිව්නේ. ඉතිං පුංචි මම එනකං ඉදලා මාත් එක්ක මල් කඩන්න යනවා, පංසල් යනවා, කඩේ යනවා වගෙ ගජබින්න ඇදබාල තමයි ප්රේම කුමාරයා හම්බෙන්න ගියේ. ඔහොම හම්බෙලා එද්දි දවසක් සීයට ආරංචි වෙලා මම ඉස්සරහම බිම දාගෙන පුංචිට පොල්පිති පාරවලින් සැළකුවා. ඔහොම දරුණු තත්වයක් මැද්දෙ වුනත් පුංචි කපටි මොලෙන් කොහොම හරි ගේම ගැහුවා. ඒ වෙන්න බාප්ප ගැන මගෙත් අවුලක් තිව්නේ නෑ.. මාත් ඉතිං පුලුවන් හැටියට පරෙවියගෙ වැඩේ කරා.

ඔය අතරේ එයාව බලන්න හැම සුමාන දෙක තුනකටම පාරක් මනමාලයො වඩිනවා. ඒක හරිම ජොලිබර මතකයක්. පවුලෙ බාලම කෙනා නිසා අනිත් මාමල පුංචිල එකතු වෙලා සාමාන්යයෙන් යම් දෑවැද්දක්, ගෙයක් එහෙම එයාට දෙන්න ලෑස්ති වෙලා හිටියෙ. ඉතිං මනමාලයො එනවා, මෙයා හෙප්පුව උස්සං ගිහින් රවල බලල එනවා, කාමරේට ඇවිත් අනේ ඒකගෙ දකුණු කනේ පාටයි වම් කනේ පාටයි ගැලපෙන්නෙ නෑ මට ඒ වගේ එකෙක්ද හොයන්නෙ ගගා ආච්චිලට දෙස් තියනවා. අනේ අර මිනිස්සු එයාල ගේන අයිසිං කේක් එකට හිලව්වට හොදට කාල බීල යනවා. ඔහොම තමයි චක්කරේ. ඒ කාලෙ නිකං හරි සතිඅන්ත පංති නොගියම ඊගාව දවසෙ මගෙන් යාලුවො අහන්න පුරුදු වෙලා හිටියා ගිය සතියෙත් මනමාලයෙක් ආවද කියලා...

ඔහොම සෑහෙන ගානක් මනමාලයො ආව. සමහරු මුල් දවසෙ විතරයි. ආච්චිල, සීයලගෙ, මාමලගෙ හිතට ඇල්ලුවෙ නැත්නම් එකෙන්ම කැපිල යනවා. එයාලගෙ හිතට අල්ලන මනමාලයො දෙවනි තුන්වෙනි පාරත් එනවා. අන්න එදාට තමයි මම කැමති. මුල් දවසෙ හෙප්පුව අල්ලද්දි කවුරු එපා කිව්වත් පුංචිගෙ සාරි පොටේ එල්ලිල මාත් යද්දි සමහර නැන්දම්මලගෙ ඇස් නළලට යනවා. අන්න එතකොටම අපේ මව්තුමී පැනලා "මේ අපේ දූ.. පොඩිම කාලෙ ඉදන් පුංචිගෙ පස්සෙමයි" ගාල ටක්ගාල එයාගෙ අයිතිය සනාථ කරනවා

ඉතින් මහතැන්වලින් අනුමැතිය ලද මනාලයො දෙවනි දවසෙ එද්දි මටත් මගේ පංගුව විදියට චොකලට්, කඩචෝරු උස්සන් එනවා. මම ඉතිං එව්ව කකා පුංචිගෙ ඔඩොක්කෙටම වෙලා ඉන්නවා..

ඉතිං ආච්චිගෙ වැඩේම මට විවිධ රාජකාරි පවරන එක. ""පොඩි කෙල්ලේ මේ වැඩේ කරපාන්, මලියේ යං කොස් කඩන්න, චූටි මැනිකේ පොඩ්ඩක් මෙහෙ එන්න, දරුවෝ යං මාත් එක්ක වතුර ගේන්න............ """ ගමක වැඩ කියනවා මට.

ඒ මොනා උනත් පුංචි මට කලින් කියල තියෙනවා මොකා මොනා කිව්වත් මනමාලයා යනකං එයාගෙ ගාවින් හෙල්ලෙන්න එපා කියල. ඉතිං ඒ රාජකාරිය කරල එපැයි අනික්වා කරන්න. මං ඉතිං ඉන්නවා.

ඔහොම ආපු මනමාලයොත් එක එක ජාතියෙ අය. අපි එයාලගෙ හැඩ රුව ගුණ අනුව නාමකරණය කරල තිව්නා. බමුණා, බකමූණා, මාජූවානා, රත්ගමයා, රිටා, කොටා යනාදී ලෙස. නම් මතක තිව්නට කට්ටියව වෙන වෙනම මතක නෑ මට. වෙසක් කාලෙක ආව බකමූණා අපි එක්ක වෙසක් කූඩු හැදුවා. දෙවොල් මඩු දවසෙදි සීනිගම දේවාලෙ ලගදි ම හම්බුණු මාජුවානා මට ඒකාලෙ මගේ විතර උස ටෙඩීවලහෙකුයි පැටියෙකුයි අරන් දුන්නා. දැන් මාජුවානා බාප්පා ඉන්න තැනක්වත් දන්නෙ නැතත් ඒ වලහායි පැටියයිත් අදටත් ජීවමානව අපේ අල්මාරියක් උඩ ඉන්නවා...

තව පුංචියි මමයි අම්බලන්ගොඩ යද්දි හම්බුන ඇන්ටියෙක් මට රටකජු අරන් දීල ටික දවසකට පස්සෙ පුතාව ඉස්සරහ කරන් ආව.. ඒ බාප්පා රටකජු.

මනමාල පුරාණය ඔහොම වුනත් අපේ පුංචිය නෙවෙයි එකකටවත් කැමති වුනේ.. මනාලයගෙ බැරිනම් පරපුර ආපු වාහනේ හරි අඩුවක් පෙන්නල බෑ කියනවා..

ඔය අස්සෙ මට කියනවා.. මලියෝ ඔය මොකා ආවත් මම යන්නෙ නෑ, සුකූ බාප්පා( ඔව් ඔව් ඒක තමයි එයාගෙ හුරතල් නම) ගේ හදල ඉවරයි. එයා ගාල්ලට රස්සාව හදාගත්ත ගමන් පැනල යනවා කියලා. පැනල යෑමක් ගැන මෙලෝ මලදානයක් මම නොදන්නව උනත් ඒ වෙද්දි ඒ බාප්ප හදල තිව්න ගේ මම දැකල තිව්නා. ගේ ලස්සනයි. අනිත් එක පයින් යන්න පුලුවන් දුරක තිව්නේ. ඉතිං ඔය නොදන්න බාප්පල එක්ක දුර යනවට වඩා ළග පාතකට පැනල නෙවෙයි බඩගාන් හරි යනව නම් හොදයි කියල මම හිතන් හිටියෙ.

ඔහොම ඉද්දි තමයි දෛවෝපගත මනාල සම්ප්රාප්තිය සිදුවුනේ. ඒ වෙද්දි සීයල කපු නැන්දෙක් හයර් කරල එයා තමයි මනාලය කැන්දන් ඇවිත් තිව්නේ. පුංචිගෙ මනාල පෙරහැරේ මම නොහිටිය එකම දවස. එදා මම තාත්ත එක්ක කොහේ හරි ගිහින්. අපේ මල්ලි තමයි එදා ආච්චිලහ ගියේ. මට හොදට මතකයි මේකා මට ඇවිත් කිව්වා අක්කෙ කොට මාමෙකුයි, ගෙඩි ගෙඩි ආච්චියෙකුයි ආව කියල ( ඒ නැන්දම්මගෙ මූණෙ ඉන්නො තියෙයි)

කපු නැන්දා කියපු විදියට මනාලයට වෙනම හොද ගෙයක් තියෙනවා. ප්රසිද්ධ ඉස්කෝලෙක වැඩ කරන්නෙ. ඉස්කොලෙක කිව්වම හැමෝම හිතන්නෙ සර් කෙනෙක් කියලනේ. විදුහල්පති කෙනෙක් වෙච්චි අපේ සීයයි ගුරුවරු වෙච්චි මාමලයි කොහොමත් පුංචිට හොයල තිව්නෙ සර් කෙනෙක් නැත්නම් රජයේ ඉහළ ජොබ් එකක් කරන කෙනෙක්ව බව කපු ඇන්ටිව දැනුවත් කරල තිව්නේ. ඉතිං ඉස්කෝලෙක කිව්වම දිගින් දිගට අහල නෑ.

ඒත් කොස්සකට තිව්නේ ඒ මනාලයා පුංචිට වඩා මිටියි. අනික නැන්දම්මගෙ පෙනුමයි හැසිරීමයි ටිකක් අවුල්. ඕවලට අපේ අම්මා එහෙම ටිකක් ලෙඩේ ඇද්දා තව ටිකක් බලමු කියලා. හැබැයි එදා ඔය මනාලයා ආව දවසේ මාතලේට බැදල ඉන්න අපේ ලොකු පුංචිත් ගෙදර ඇවිත් හිටියා. එයයි, තව මාම කෙනෙකුයි සෑහෙන්න ඒ මනාලයගෙ හොද කිය කිය ඕක කරන්නම හැදුවා.

කොහොම හරි අපේ අම්මලත් එයාලගෙ ගෙදර ගියා. ගෙවල් දොරවල් ගැන නම් ලොකු අවුලක් තිව්නේ නෑ.. කෙරෙන්දෝ නොකෙරෙන්දෝ මට්ටමෙන් කතාව තිව්නා. ඔය අතරෙ බාප්පත් දෙතුන් පාරක් ආව ගියා. මට නම් කිසිම හොදක් පෙනුනෙ නෑ. මටත් පෙන්නෙ නෑ කියන්නෙ පුංචිට කොහොමත් හොදක් පෙන්නෙ නෑනෙ. යනකන් ඉදල පලු පැලෙන්න බනිනවා... මේ සැරේ නම් පැනල යන එක යනවමයි ගගා කුටු කුටු ගානවා. ඉස්සරහ ගෙදර නැන්ද අතේ සුකූ බාප්පට පණිවිඩ යවනවා...

ඔහොම ඉද්දි වැඩේ ගැස්සුනා. මොකද ඒ බාප්පගෙ ගෙදර කියල අපේ අම්මල ගිහින් තිව්නේ ගාල්ලට කිට්ටු ගමකින් ඇතුළට යන ප්රදේශයක හදපු ගෙදරකට.. ඒත් අපේ එක මාම කෙනෙක් දවසක් වැඩට ගිහින් කෝච්චියෙ ගෙදර එද්දි කෝච්චිය ඒ අදාළ ප්රදේශයෙ තැනක ස්ලෝ කරලා.. මාම ඉතිං දොරේ ඉදන් වටපිට බලද්දි මෙන්න බොලේ අර වෙන්ඩ බාප්පිය කමිසෙකුත් නැතිව දාඩිය දාගෙන රේල් පාර අයිනෙ ගෙවල් පේලියක තිව්න පොඩි ගේක තීන්ත ගානවලු...

මාම පස්සෙ විස්තර හොයල. බැලින්නම් කෙනා ඉස්කෝලෙක වැඩ කිව්වට ගුරුවරයෙක් නොවේලු.. මුරකරුවෙක් ලු.. අර පෙන්නපු ගේ එයාගෙ දුරින් නෑදෑ වෙන නැන්ද කෙනෙක්ගෙ. එයයි අම්මයි ඉන්නෙ අර රේල්පාර අයිනෙ ගෙදරලු..

ඉතිං අපේ සීයල කපු නැන්දටත් ජාතිය අමතල ඒ මගුල හබක් කරල දාල.. පුංචිත් හරි සන්තෝසෙන් ඒත් උදේ හවස ආච්චිලට බැන බැන හිටියෙ.. තව නම් මගුල් අරන් ආවොත් ගෙදරින් යනවා කිය කිය..

ඔහොම ඉද්දි අපේ පුංචි ලෙඩ වෙන්න ගත්තා. ඔලුවෙ කැක්කුමක් හැදෙන්න ගත්තා. බෙහෙත් ගෙනාවම හොද වෙනවා ආයෙ ටික දවසකින් හැදෙනවා. වමනෙට යන්න එනවා කියනවා.. ඒත් යන වමනයක් නෑ. මාත් ලගට වෙලා ඉන්නවා.. රෑ වෙද්දි වෙවුල වෙවුල උණ ගන්නවා.. එයාට ඔහොම වෙද්දි අර අපේ මාතලේ ලොකු පුංචිටයි තව මාම කෙනෙක්ටයි ඔහොම්ම වෙනවා කියලා කෝල් එනවා.. අපේ මල්ලිත් දිගින් දිගට ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ නතර කරනවා.. මම ඉතිං ආච්චිලහටම වෙනවා..

පුංචි සනීප නැති නිසා මම ආච්චිගෙ ලග නිදාගත්තෙ.. දවසක් නිදන් ඉද්දි එක සැරේට ආච්චි අඩනව ඇහිල මම ඇහෙරෙනවා.. බැලින්නම් පුංචිට පිස්සු හැදිල වගේ කියවනවා අනේ මට යන්න දීපියව් කියලා.. ආච්චි එයාව අල්ලගෙන. මාව දැක්ක පාර අනේ මලියෝ මම්මා යන්න හදන්නේ අල්ලගනින් ගගා අඩනවා.. සීයත් පුංචිට බැන බැන ඉද්දි ගෙවල් කිට්ටුව නැන්ද කෙනෙක් කෝල් කරල කිව්වා අර මනමාලයා කට්ටියක් එක්ක ඇවිත් එයාගෙ ගේ ඉස්සරහ ඉන්නව කියලා... එපාර සීය වටේ පිටේ අයටත් අඩගහන් එළියට බැස්සම යන්න ගිහින්...

මට අදටත් මතකයි පුංචි බිම වාඩි වෙලා එලිවෙනකන් දණහිස අස්සෙ මූණ ගහන් අඩ අඩ හිටිය හැටි...

පහුවදාම ගමෙන් ඈත ඉන්න ලොකු මාම ඇවිත් එහේ එක්ක ගියා. ඊට පස්සෙ සීයල සාත්තර කියන කේන්දර බලන අය එක්කල මොන මොනවදෝ ගුරුකම් වැඩ කරා.. ඒව නම් මම දන්නෑ.. එයාල කියපු හැටියට පුංචිටයි තව පවුලෙ කිහිප දෙනෙක්ටයි මොනවද කරල ලු.. එයාල ගෙනාව කෑමක් කෑවද අහලා.. ඇත්තටම ඒ බාප්පල ගෙදර වත්තෙ හැදුනා කියාගෙන කෙසෙල් ඇවරියක් ගෙනල්ලා.. ඒක අපේ අර මාතලේ ලොකු පුංචිටමයි දීල තීන්නෙ. අපේ මල්ලිත්, ලොකු පුංචි ඇතුළු කීපදෙනෙක්ටම කැවිල තියෙයිලු... ඉතිං ඔය බන්ධන කපන්න එක එක ඒව කරා අපේ අය..

ඔහොම මාසයක් වගේ ලොකු මාමලහ ඉද්දි පුංචිට සනීප වුනා.. මගේ නහයෙන් ඇඩිල්ල නිසාම එයාව ගෙදර එක්ක ආවා. ඒ ඇවිත් වෙනද වගේම හොදට හිටියා.. අර සුකූ බාප්ප එක්කත් යාලුකම තිව්නා. ආච්චිල උනත් එයාට ගැහුවෙ බැන්නෙ නෑ වෙනද වගේ..

ඔහොම ඉද්දි එක දවසක් මම ගෙවල් කිට්ටුව පංතියකට ගිහින් ඒක පටන් ගන්නකං කෙල්ලො එක්කල කදේ දාන් ඉද්දි අපේ අම්මයි තාත්තයි එලෝ මෙලෝ නැතුව දුවනව දැකල ගිහින් ඇහුවා.. තාත්තා කිව්වා ඔයාගෙ පුංචි පැනල ගිහින් කියලා. ඉතිං මොන පංතිද මාත් දිව්වා. යද්දි ආච්චි පොලවෙ පස් කනවා.. සීය මුලු ගේ පුරාම තිව්න පුංචිගෙ මැහුම් අත්වැඩ, රෙදි බෝනික්කො, හදපු මල්ගස් සේරම ගිනි තියලා.( මටත් ඇඩුනා ඒක දැකල. මොකද පුංචි පැනල ගියාම මං ඒව ටික ගන්න බලන් හිටියෙ)

දවල්ට උයන්න පොල් ගගා ඉදලා ආච්චි එහාට උනු ටිකට ගෙදරට ඇදන් හිටිය එක පිටින්ම ගිහින් තියෙන්නෙ.. එයාගෙ දේවල් වලින් අඩුවෙලා තිව්නේ හැදුනුම්පත විතරයි. කොහොමහරි හැමෝම හිතුවෙ පුංචි එයාගෙ ප්රේමවන්තයා නැත්නම් සුකූ බාප්ප එක්ක යන්න ඇති කියලා...

තාත්තල මාමල මුලු දවසෙම එයාව හොය හොය ගියත් හම්බෙලා නෑ.. පහුවදා උදේ තමයි ඒ මනුස්සයා හම්බෙලා තියෙන්නෙ මල ගෙදරක නිදිවරල එද්දි.. පුංචි නෑ කියල අහල එයත් වැලපෙන්න තියාගෙන..

එපාර තමයි කට්ටිය කෙලින්ම අර සිකියුරිටි මනමාලයා හොයන් ගිහින් තියෙන්නෙ. එයාල ගෙදර ඉදල නෑ.. අර ගෙවල් පේළියෙ කෙනෙක් කියලා කලින්දා රෑ වාහනයක් අරන් ගියාය කියලා. ඉතිං අපේ අය පොලීසිත් ගිහින් පුංචිව හෙව්වා.. ආරංචියක් ලැබුනේ නෑ.. ඊට දවස් තුනකට වගේ පස්සෙ 2009 අවුරුදු දවසෙ පුංචි කෝල් කරා. සිකුටරිටි බාප්පා එක්ක ආව, කසාද බැන්දය කියලා.

ඉතිං ඊට පස්සෙ අපි මොනා කරන්නද. සීයා එයාව අතෑරල දාල හිටියා. ඒත් ආච්චි හැමදාම එයා ගැනම කියලා අඩල අඩල ලෙඩ වෙන්න ගත්ත පාර අපේ අම්මා මැදිහත් වෙලා ඒ දෙන්නා ගෙන්නුවා. හැබැයි ඒ පැත්තෙ කිසි නෑයෙක්ට මෙහේ එන්න දුන්නෙ නෑ. කොටින්ම බාප්පගෙ අම්මටවත්. පුංචිට හදල තිව්න ගේ ඒ දෙන්නටම දුන්නා.

ඒත් ආයෙ ආවෙ ඉස්සරින් හිටිය පුංචි නෙවෙයි කියලා ඒ දවස්වල මගේ හිතට සෑහෙන්න දැනුනා. හිනා වෙවී සෙල්ලම් කරකර හිටිය විසේකාර චරිතෙ ආයෙ අපි දැක්කෙ නෑ. පුලුවන් තරම් මුලුගැන්විලා ඉන්න කෙනෙක් මිසක්.

ගුරුකමක් හරි වෙන දෙයක් හරි ඒ සිදුවීමට හේතු වුනා.. (එදා පුංචි යනවා දැකපු ගමේ දෙතුන් දෙනෙක් අදටත් මතක් කරනවා රබර් සෙරෙප්පු දෙකක්වත් නැතිව පරණ ඇදුමක් පිටින් පුංචි පාරෙ දිව්ව හැටි) කසාද බැදපු දවසෙ ඉදන් හැම අවුරුද්දකම ඒ නැන්දම්මයි බාප්පයි පුංචිව දේවාලෙකට එක්ක යනවා. මුලදි විරුද්ද වුනත් දැන් එයත් ඔහේ යනවා. ඔය හැම එකකම එකින් එක සම්බන්ධයක් ඇති.

ඒත් දැන් ඒ ජීවිතවල ඉරණම කියවිලා ඉවර නිසා ඒව හාර අවුස්සන එක තේරුමක් නැති නිසා හැමෝම නිහඩ වෙලා ..

දැන් එයා ළමයි දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්. එයා සතුටින්ද කියල නම් මම දන්නෑ.. ඒත් ඒ එයාට ඕනි වුනු ජීවිතේ නෙවෙයි කියල විතරක් මට දැනෙනවා. ඒ හිතට එබිලා ඒ ගැන අහන්න ඒ කාලෙ මම පොඩි වැඩියි. දැන් පරක්කු වැඩියි. අර පුංචි කලින් යාලු වෙලා හිටිය කෙනා අදටත් තනිකඩයි. එයාව දැනුත් පුංචිට මුණගැහෙනවා. එතකොට පුංචිගෙ හිතට මොනවා දැනෙනවද කියල හිතන්න මම දැන් උත්සහ කරන්නෙ නෑ.

https://www.facebook.com/groups/atampahiya/permalink/3744264868979605/

[QUOTE="banda065, post: 25398563, member: 27834"] [SIZE="4"]පුංචිගෙ කසාදේ _________________________ අද උදේම කියවපු විවාහ යෝජනාවකට ආව මනමාලියෙක්ට චොකලට් කවන්න ලෑස්ති වුන කතාව නිසා ඒ වගේ මගේ අත්දැකීමක් ලියන්න හිතුනා. මම මන්තර ගුරුකම් වශී බන්ධන ගැන ලොකුවට විශ්වාස නොකරත් ඒ සිදුවීම ගැන අදටත් ලොකු කුකුසක් තියෙනවා. ඒක එහෙම වුනේ ඇයි කියල මට හිතාගන්න බෑ. ඒ ප්රධාන සිදුවීමට අමතරව තව අතුරු කතා විදියට මගේ පුංචි කාලෙ ලස්සන මතක පෙළක් තමයි මෙහෙම මතක් කරන්නෙ මේකෙ කතා නායිකාව අපේ අම්මගෙ පොඩිම නංගි නොහොත් මගේ පුංචි අම්මා. ඒ වෙද්දි අම්මගෙ පවුලෙ අනිත් හැමෝම විවාහ වෙලා හිටියෙ. නෑකම පුංචි අම්මයි දුවයි වුණාට මායි එයයි යාලුවො වගේ හිටියෙ. මම පොඩි වුනත් එයා හැමදේම කිව්වෙ මට, ඕනි තැනක එක්ක ගියේ මාව. අදටත් උබ බං ගාන් ඉන්න පුලුවන් ඕනි දෙයක් බය නැතිව කියන්න පුලුවන් සුපිරිම චරිතෙ. මේ සිදුවීම් වෙද්දි මම හය හත පංතිවල හිටියෙ. ආච්චිල, අපේ අම්මල පුංචිට මනමාලයො හොයන කාලෙ. ඒත් ඒ වෙද්දිත් එයාට ගමේම අවුරුදු ගානක ආදර කතාවක් තිව්නා. ඒත් ආච්චිලා ඒකට යුද්ධ ප්රකාශ කරල එයාට එළියට බහින්නත් තහනම් කරල තිව්නේ. ඉතිං පුංචි මම එනකං ඉදලා මාත් එක්ක මල් කඩන්න යනවා, පංසල් යනවා, කඩේ යනවා වගෙ ගජබින්න ඇදබාල තමයි ප්රේම කුමාරයා හම්බෙන්න ගියේ. ඔහොම හම්බෙලා එද්දි දවසක් සීයට ආරංචි වෙලා මම ඉස්සරහම බිම දාගෙන පුංචිට පොල්පිති පාරවලින් සැළකුවා. ඔහොම දරුණු තත්වයක් මැද්දෙ වුනත් පුංචි කපටි මොලෙන් කොහොම හරි ගේම ගැහුවා. ඒ වෙන්න බාප්ප ගැන මගෙත් අවුලක් තිව්නේ නෑ.. මාත් ඉතිං පුලුවන් හැටියට පරෙවියගෙ වැඩේ කරා. ඔය අතරේ එයාව බලන්න හැම සුමාන දෙක තුනකටම පාරක් මනමාලයො වඩිනවා. ඒක හරිම ජොලිබර මතකයක්. පවුලෙ බාලම කෙනා නිසා අනිත් මාමල පුංචිල එකතු වෙලා සාමාන්යයෙන් යම් දෑවැද්දක්, ගෙයක් එහෙම එයාට දෙන්න ලෑස්ති වෙලා හිටියෙ. ඉතිං මනමාලයො එනවා, මෙයා හෙප්පුව උස්සං ගිහින් රවල බලල එනවා, කාමරේට ඇවිත් අනේ ඒකගෙ දකුණු කනේ පාටයි වම් කනේ පාටයි ගැලපෙන්නෙ නෑ මට ඒ වගේ එකෙක්ද හොයන්නෙ ගගා ආච්චිලට දෙස් තියනවා. අනේ අර මිනිස්සු එයාල ගේන අයිසිං කේක් එකට හිලව්වට හොදට කාල බීල යනවා. ඔහොම තමයි චක්කරේ. ඒ කාලෙ නිකං හරි සතිඅන්ත පංති නොගියම ඊගාව දවසෙ මගෙන් යාලුවො අහන්න පුරුදු වෙලා හිටියා ගිය සතියෙත් මනමාලයෙක් ආවද කියලා... ඔහොම සෑහෙන ගානක් මනමාලයො ආව. සමහරු මුල් දවසෙ විතරයි. ආච්චිල, සීයලගෙ, මාමලගෙ හිතට ඇල්ලුවෙ නැත්නම් එකෙන්ම කැපිල යනවා. එයාලගෙ හිතට අල්ලන මනමාලයො දෙවනි තුන්වෙනි පාරත් එනවා. අන්න එදාට තමයි මම කැමති. මුල් දවසෙ හෙප්පුව අල්ලද්දි කවුරු එපා කිව්වත් පුංචිගෙ සාරි පොටේ එල්ලිල මාත් යද්දි සමහර නැන්දම්මලගෙ ඇස් නළලට යනවා. අන්න එතකොටම අපේ මව්තුමී පැනලා "මේ අපේ දූ.. පොඩිම කාලෙ ඉදන් පුංචිගෙ පස්සෙමයි" ගාල ටක්ගාල එයාගෙ අයිතිය සනාථ කරනවා😁 ඉතින් මහතැන්වලින් අනුමැතිය ලද මනාලයො දෙවනි දවසෙ එද්දි මටත් මගේ පංගුව විදියට චොකලට්, කඩචෝරු උස්සන් එනවා. මම ඉතිං එව්ව කකා පුංචිගෙ ඔඩොක්කෙටම වෙලා ඉන්නවා.. ඉතිං ආච්චිගෙ වැඩේම මට විවිධ රාජකාරි පවරන එක. ""පොඩි කෙල්ලේ මේ වැඩේ කරපාන්, මලියේ යං කොස් කඩන්න, චූටි මැනිකේ පොඩ්ඩක් මෙහෙ එන්න, දරුවෝ යං මාත් එක්ක වතුර ගේන්න............ """ ගමක වැඩ කියනවා මට. ඒ මොනා උනත් පුංචි මට කලින් කියල තියෙනවා මොකා මොනා කිව්වත් මනමාලයා යනකං එයාගෙ ගාවින් හෙල්ලෙන්න එපා කියල. ඉතිං ඒ රාජකාරිය කරල එපැයි අනික්වා කරන්න. මං ඉතිං ඉන්නවා. ඔහොම ආපු මනමාලයොත් එක එක ජාතියෙ අය. අපි එයාලගෙ හැඩ රුව ගුණ අනුව නාමකරණය කරල තිව්නා. බමුණා, බකමූණා, මාජූවානා, රත්ගමයා, රිටා, කොටා යනාදී ලෙස. නම් මතක තිව්නට කට්ටියව වෙන වෙනම මතක නෑ මට. වෙසක් කාලෙක ආව බකමූණා අපි එක්ක වෙසක් කූඩු හැදුවා. දෙවොල් මඩු දවසෙදි සීනිගම දේවාලෙ ලගදි ම හම්බුණු මාජුවානා මට ඒකාලෙ මගේ විතර උස ටෙඩීවලහෙකුයි පැටියෙකුයි අරන් දුන්නා. දැන් මාජුවානා බාප්පා ඉන්න තැනක්වත් දන්නෙ නැතත් ඒ වලහායි පැටියයිත් අදටත් ජීවමානව අපේ අල්මාරියක් උඩ ඉන්නවා... තව පුංචියි මමයි අම්බලන්ගොඩ යද්දි හම්බුන ඇන්ටියෙක් මට රටකජු අරන් දීල ටික දවසකට පස්සෙ පුතාව ඉස්සරහ කරන් ආව.. ඒ බාප්පා රටකජු. මනමාල පුරාණය ඔහොම වුනත් අපේ පුංචිය නෙවෙයි එකකටවත් කැමති වුනේ.. මනාලයගෙ බැරිනම් පරපුර ආපු වාහනේ හරි අඩුවක් පෙන්නල බෑ කියනවා.. ඔය අස්සෙ මට කියනවා.. මලියෝ ඔය මොකා ආවත් මම යන්නෙ නෑ, සුකූ බාප්පා( ඔව් ඔව් ඒක තමයි එයාගෙ හුරතල් නම😁) ගේ හදල ඉවරයි. එයා ගාල්ලට රස්සාව හදාගත්ත ගමන් පැනල යනවා කියලා. පැනල යෑමක් ගැන මෙලෝ මලදානයක් මම නොදන්නව උනත් ඒ වෙද්දි ඒ බාප්ප හදල තිව්න ගේ මම දැකල තිව්නා. ගේ ලස්සනයි. අනිත් එක පයින් යන්න පුලුවන් දුරක තිව්නේ. ඉතිං ඔය නොදන්න බාප්පල එක්ක දුර යනවට වඩා ළග පාතකට පැනල නෙවෙයි බඩගාන් හරි යනව නම් හොදයි කියල මම හිතන් හිටියෙ. ඔහොම ඉද්දි තමයි දෛවෝපගත මනාල සම්ප්රාප්තිය සිදුවුනේ. ඒ වෙද්දි සීයල කපු නැන්දෙක් හයර් කරල එයා තමයි මනාලය කැන්දන් ඇවිත් තිව්නේ. පුංචිගෙ මනාල පෙරහැරේ මම නොහිටිය එකම දවස. එදා මම තාත්ත එක්ක කොහේ හරි ගිහින්. අපේ මල්ලි තමයි එදා ආච්චිලහ ගියේ. මට හොදට මතකයි මේකා මට ඇවිත් කිව්වා අක්කෙ කොට මාමෙකුයි, ගෙඩි ගෙඩි ආච්චියෙකුයි ආව කියල😁 ( ඒ නැන්දම්මගෙ මූණෙ ඉන්නො තියෙයි) කපු නැන්දා කියපු විදියට මනාලයට වෙනම හොද ගෙයක් තියෙනවා. ප්රසිද්ධ ඉස්කෝලෙක වැඩ කරන්නෙ. ඉස්කොලෙක කිව්වම හැමෝම හිතන්නෙ සර් කෙනෙක් කියලනේ. විදුහල්පති කෙනෙක් වෙච්චි අපේ සීයයි ගුරුවරු වෙච්චි මාමලයි කොහොමත් පුංචිට හොයල තිව්නෙ සර් කෙනෙක් නැත්නම් රජයේ ඉහළ ජොබ් එකක් කරන කෙනෙක්ව බව කපු ඇන්ටිව දැනුවත් කරල තිව්නේ. ඉතිං ඉස්කෝලෙක කිව්වම දිගින් දිගට අහල නෑ. ඒත් කොස්සකට තිව්නේ ඒ මනාලයා පුංචිට වඩා මිටියි. අනික නැන්දම්මගෙ පෙනුමයි හැසිරීමයි ටිකක් අවුල්. ඕවලට අපේ අම්මා එහෙම ටිකක් ලෙඩේ ඇද්දා තව ටිකක් බලමු කියලා. හැබැයි එදා ඔය මනාලයා ආව දවසේ මාතලේට බැදල ඉන්න අපේ ලොකු පුංචිත් ගෙදර ඇවිත් හිටියා. එයයි, තව මාම කෙනෙකුයි සෑහෙන්න ඒ මනාලයගෙ හොද කිය කිය ඕක කරන්නම හැදුවා. කොහොම හරි අපේ අම්මලත් එයාලගෙ ගෙදර ගියා. ගෙවල් දොරවල් ගැන නම් ලොකු අවුලක් තිව්නේ නෑ.. කෙරෙන්දෝ නොකෙරෙන්දෝ මට්ටමෙන් කතාව තිව්නා. ඔය අතරෙ බාප්පත් දෙතුන් පාරක් ආව ගියා. මට නම් කිසිම හොදක් පෙනුනෙ නෑ. මටත් පෙන්නෙ නෑ කියන්නෙ පුංචිට කොහොමත් හොදක් පෙන්නෙ නෑනෙ. යනකන් ඉදල පලු පැලෙන්න බනිනවා... මේ සැරේ නම් පැනල යන එක යනවමයි ගගා කුටු කුටු ගානවා. ඉස්සරහ ගෙදර නැන්ද අතේ සුකූ බාප්පට පණිවිඩ යවනවා... ඔහොම ඉද්දි වැඩේ ගැස්සුනා. මොකද ඒ බාප්පගෙ ගෙදර කියල අපේ අම්මල ගිහින් තිව්නේ ගාල්ලට කිට්ටු ගමකින් ඇතුළට යන ප්රදේශයක හදපු ගෙදරකට.. ඒත් අපේ එක මාම කෙනෙක් දවසක් වැඩට ගිහින් කෝච්චියෙ ගෙදර එද්දි කෝච්චිය ඒ අදාළ ප්රදේශයෙ තැනක ස්ලෝ කරලා.. මාම ඉතිං දොරේ ඉදන් වටපිට බලද්දි මෙන්න බොලේ අර වෙන්ඩ බාප්පිය කමිසෙකුත් නැතිව දාඩිය දාගෙන රේල් පාර අයිනෙ ගෙවල් පේලියක තිව්න පොඩි ගේක තීන්ත ගානවලු... මාම පස්සෙ විස්තර හොයල. බැලින්නම් කෙනා ඉස්කෝලෙක වැඩ කිව්වට ගුරුවරයෙක් නොවේලු.. මුරකරුවෙක් ලු.. අර පෙන්නපු ගේ එයාගෙ දුරින් නෑදෑ වෙන නැන්ද කෙනෙක්ගෙ. එයයි අම්මයි ඉන්නෙ අර රේල්පාර අයිනෙ ගෙදරලු.. ඉතිං අපේ සීයල කපු නැන්දටත් ජාතිය අමතල ඒ මගුල හබක් කරල දාල.. පුංචිත් හරි සන්තෝසෙන් ඒත් උදේ හවස ආච්චිලට බැන බැන හිටියෙ.. තව නම් මගුල් අරන් ආවොත් ගෙදරින් යනවා කිය කිය.. ඔහොම ඉද්දි අපේ පුංචි ලෙඩ වෙන්න ගත්තා. ඔලුවෙ කැක්කුමක් හැදෙන්න ගත්තා. බෙහෙත් ගෙනාවම හොද වෙනවා ආයෙ ටික දවසකින් හැදෙනවා. වමනෙට යන්න එනවා කියනවා.. ඒත් යන වමනයක් නෑ. මාත් ලගට වෙලා ඉන්නවා.. රෑ වෙද්දි වෙවුල වෙවුල උණ ගන්නවා.. එයාට ඔහොම වෙද්දි අර අපේ මාතලේ ලොකු පුංචිටයි තව මාම කෙනෙක්ටයි ඔහොම්ම වෙනවා කියලා කෝල් එනවා.. අපේ මල්ලිත් දිගින් දිගට ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ නතර කරනවා.. මම ඉතිං ආච්චිලහටම වෙනවා.. පුංචි සනීප නැති නිසා මම ආච්චිගෙ ලග නිදාගත්තෙ.. දවසක් නිදන් ඉද්දි එක සැරේට ආච්චි අඩනව ඇහිල මම ඇහෙරෙනවා.. බැලින්නම් පුංචිට පිස්සු හැදිල වගේ කියවනවා අනේ මට යන්න දීපියව් කියලා.. ආච්චි එයාව අල්ලගෙන. මාව දැක්ක පාර අනේ මලියෝ මම්මා යන්න හදන්නේ අල්ලගනින් ගගා අඩනවා.. සීයත් පුංචිට බැන බැන ඉද්දි ගෙවල් කිට්ටුව නැන්ද කෙනෙක් කෝල් කරල කිව්වා අර මනමාලයා කට්ටියක් එක්ක ඇවිත් එයාගෙ ගේ ඉස්සරහ ඉන්නව කියලා... එපාර සීය වටේ පිටේ අයටත් අඩගහන් එළියට බැස්සම යන්න ගිහින්... මට අදටත් මතකයි පුංචි බිම වාඩි වෙලා එලිවෙනකන් දණහිස අස්සෙ මූණ ගහන් අඩ අඩ හිටිය හැටි... පහුවදාම ගමෙන් ඈත ඉන්න ලොකු මාම ඇවිත් එහේ එක්ක ගියා. ඊට පස්සෙ සීයල සාත්තර කියන කේන්දර බලන අය එක්කල මොන මොනවදෝ ගුරුකම් වැඩ කරා.. ඒව නම් මම දන්නෑ.. එයාල කියපු හැටියට පුංචිටයි තව පවුලෙ කිහිප දෙනෙක්ටයි මොනවද කරල ලු.. එයාල ගෙනාව කෑමක් කෑවද අහලා.. ඇත්තටම ඒ බාප්පල ගෙදර වත්තෙ හැදුනා කියාගෙන කෙසෙල් ඇවරියක් ගෙනල්ලා.. ඒක අපේ අර මාතලේ ලොකු පුංචිටමයි දීල තීන්නෙ. අපේ මල්ලිත්, ලොකු පුංචි ඇතුළු කීපදෙනෙක්ටම කැවිල තියෙයිලු... ඉතිං ඔය බන්ධන කපන්න එක එක ඒව කරා අපේ අය.. ඔහොම මාසයක් වගේ ලොකු මාමලහ ඉද්දි පුංචිට සනීප වුනා.. මගේ නහයෙන් ඇඩිල්ල නිසාම එයාව ගෙදර එක්ක ආවා. ඒ ඇවිත් වෙනද වගේම හොදට හිටියා.. අර සුකූ බාප්ප එක්කත් යාලුකම තිව්නා. ආච්චිල උනත් එයාට ගැහුවෙ බැන්නෙ නෑ වෙනද වගේ.. ඔහොම ඉද්දි එක දවසක් මම ගෙවල් කිට්ටුව පංතියකට ගිහින් ඒක පටන් ගන්නකං කෙල්ලො එක්කල කදේ දාන් ඉද්දි අපේ අම්මයි තාත්තයි එලෝ මෙලෝ නැතුව දුවනව දැකල ගිහින් ඇහුවා.. තාත්තා කිව්වා ඔයාගෙ පුංචි පැනල ගිහින් කියලා. ඉතිං මොන පංතිද මාත් දිව්වා. යද්දි ආච්චි පොලවෙ පස් කනවා.. සීය මුලු ගේ පුරාම තිව්න පුංචිගෙ මැහුම් අත්වැඩ, රෙදි බෝනික්කො, හදපු මල්ගස් සේරම ගිනි තියලා.( මටත් ඇඩුනා ඒක දැකල. මොකද පුංචි පැනල ගියාම මං ඒව ටික ගන්න බලන් හිටියෙ) දවල්ට උයන්න පොල් ගගා ඉදලා ආච්චි එහාට උනු ටිකට ගෙදරට ඇදන් හිටිය එක පිටින්ම ගිහින් තියෙන්නෙ.. එයාගෙ දේවල් වලින් අඩුවෙලා තිව්නේ හැදුනුම්පත විතරයි. කොහොමහරි හැමෝම හිතුවෙ පුංචි එයාගෙ ප්රේමවන්තයා නැත්නම් සුකූ බාප්ප එක්ක යන්න ඇති කියලා... තාත්තල මාමල මුලු දවසෙම එයාව හොය හොය ගියත් හම්බෙලා නෑ.. පහුවදා උදේ තමයි ඒ මනුස්සයා හම්බෙලා තියෙන්නෙ මල ගෙදරක නිදිවරල එද්දි.. පුංචි නෑ කියල අහල එයත් වැලපෙන්න තියාගෙන.. එපාර තමයි කට්ටිය කෙලින්ම අර සිකියුරිටි මනමාලයා හොයන් ගිහින් තියෙන්නෙ. එයාල ගෙදර ඉදල නෑ.. අර ගෙවල් පේළියෙ කෙනෙක් කියලා කලින්දා රෑ වාහනයක් අරන් ගියාය කියලා. ඉතිං අපේ අය පොලීසිත් ගිහින් පුංචිව හෙව්වා.. ආරංචියක් ලැබුනේ නෑ.. ඊට දවස් තුනකට වගේ පස්සෙ 2009 අවුරුදු දවසෙ පුංචි කෝල් කරා. සිකුටරිටි බාප්පා එක්ක ආව, කසාද බැන්දය කියලා. ඉතිං ඊට පස්සෙ අපි මොනා කරන්නද. සීයා එයාව අතෑරල දාල හිටියා. ඒත් ආච්චි හැමදාම එයා ගැනම කියලා අඩල අඩල ලෙඩ වෙන්න ගත්ත පාර අපේ අම්මා මැදිහත් වෙලා ඒ දෙන්නා ගෙන්නුවා. හැබැයි ඒ පැත්තෙ කිසි නෑයෙක්ට මෙහේ එන්න දුන්නෙ නෑ. කොටින්ම බාප්පගෙ අම්මටවත්. පුංචිට හදල තිව්න ගේ ඒ දෙන්නටම දුන්නා. ඒත් ආයෙ ආවෙ ඉස්සරින් හිටිය පුංචි නෙවෙයි කියලා ඒ දවස්වල මගේ හිතට සෑහෙන්න දැනුනා. හිනා වෙවී සෙල්ලම් කරකර හිටිය විසේකාර චරිතෙ ආයෙ අපි දැක්කෙ නෑ. පුලුවන් තරම් මුලුගැන්විලා ඉන්න කෙනෙක් මිසක්. ගුරුකමක් හරි වෙන දෙයක් හරි ඒ සිදුවීමට හේතු වුනා.. (එදා පුංචි යනවා දැකපු ගමේ දෙතුන් දෙනෙක් අදටත් මතක් කරනවා රබර් සෙරෙප්පු දෙකක්වත් නැතිව පරණ ඇදුමක් පිටින් පුංචි පාරෙ දිව්ව හැටි) කසාද බැදපු දවසෙ ඉදන් හැම අවුරුද්දකම ඒ නැන්දම්මයි බාප්පයි පුංචිව දේවාලෙකට එක්ක යනවා. මුලදි විරුද්ද වුනත් දැන් එයත් ඔහේ යනවා. ඔය හැම එකකම එකින් එක සම්බන්ධයක් ඇති. ඒත් දැන් ඒ ජීවිතවල ඉරණම කියවිලා ඉවර නිසා ඒව හාර අවුස්සන එක තේරුමක් නැති නිසා හැමෝම නිහඩ වෙලා .. දැන් එයා ළමයි දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්. එයා සතුටින්ද කියල නම් මම දන්නෑ.. ඒත් ඒ එයාට ඕනි වුනු ජීවිතේ නෙවෙයි කියල විතරක් මට දැනෙනවා. ඒ හිතට එබිලා ඒ ගැන අහන්න ඒ කාලෙ මම පොඩි වැඩියි. දැන් පරක්කු වැඩියි. අර පුංචි කලින් යාලු වෙලා හිටිය කෙනා අදටත් තනිකඩයි. එයාව දැනුත් පුංචිට මුණගැහෙනවා. එතකොට පුංචිගෙ හිතට මොනවා දැනෙනවද කියල හිතන්න මම දැන් උත්සහ කරන්නෙ නෑ. [/SIZE] [url]https://www.facebook.com/groups/atampahiya/permalink/3744264868979605/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom