වශී බෝල - ඔන්න හිටන් ෆොටෝෂොප් නෙමේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වශී බෝල - ඔන්න හිටන් ෆොටෝෂොප් නෙමේ

    2wmm9no.jpg
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඔය ඔක්කොම බල තණ්හා කාරයෝ බන්. ටෝයියෝ බයියෝ කියල අපි මරා ගන්නව උන් උන්ගේ ගමන ආතල් එකේ යනව.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඔය ඔක්කොම බල තණ්හා කාරයෝ බන්. ටෝයියෝ බයියෝ කියල අපි මරා ගන්නව උන් උන්ගේ ගමන ආතල් එකේ යනව.

    ඔය මරාගැනිල්ලෙ පොඩි වෙනසක් තියෙනව. සල්ලිවලට කඩේ යන උන් මේකෙ ඉන්නව. ජන්දෙ කාලෙට බහින්නෙ. වෘත්තීමය ලෙස අධිවේගී අන්තර්ජාල, ෆොටෝශොප්, මඩ විත්ති, මේවට උවමනා අනෙකුත් කරුනු කාරනා සම්පූර්ණයි. උඹත් එහෙම එකෙක් වගේ. අනික් එවුන් තමන්ගෙ නියම එකවුන්ට් එක හංගගෙන වෙන ඒවායින් පැනපු අය.

    අපි මරා ගන්නව උන් උන්ගේ ගමන ආතල් එකේ යනව. :P:rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    අපිට වැඩක් නැ ඕයි ඕක හිටං තියන් හිටියට. මං අහන්නේ ඕක දැන් මහින්ද තියන් හිටියෙම නෑ කියලද උබ කියන්නේ ? උබ ඒක සාධාරණීකරනය කරන්න හදන්නේ තව එකෙක් ඒක තියන් ඉන්නවා කියල පෙන්නලද ? :lol:


    කපලා :lol::lol: වහල් මානසිකත්වය යටතේ නායකයා රෙනකොට කට අල්ලන් සිටි බව ඔප්පු වේ

    reputation_neg.gif
    වශී බෝල - ඔන්න හිටන්... 08-13-2015 01:57 PM පල හුට්ටෝ යන්න... තෝ රනිල් රෙන කොට කට අල්ලපන්
     
    Last edited: