Naphthalene ( කපුරු බෝල)

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Naphthalene (කපුරු බෝල ) අපි කෑම ජාති store කරන cupboard එකකට දැම්මට කමක් නැද්ද?
    ගොඩක් විෂයි ද?
    සාමාන්‍යෙයන් එකේ අපි biscuit packet එක open කරලා Polyethene bag එකෙන් ගැට ගහල cover කරලා තියනවා ( මේ විදියට තියන්න හොඳ නැද්ද)
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Naphthalene (කපුරු බෝල ) අපි කෑම ජාති store කරන cupboard එකකට දැම්මට කමක් නැද්ද?
    ගොඩක් විෂයි ද?
    සාමාන්‍යෙයන් එකේ අපි biscuit packet එක open කරලා Polyethene bag එකෙන් ගැට ගහල cover කරලා තියනවා ( මේ විදියට තියන්න හොඳ නැද්ද)
    No Pons
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    කෑමත් එක්ක කපුරු බෝල තියෙනවද බං අනෙ මංදා උබලගේ කොමන් සෙන්ස්. ස්ටෝර් එකකට ගිහිං බඩු ගද්දි කෙමිකල් වෙනම, කෑම වෙනවා දෙන එකෙන් වත් තේරෙන්නෙ නැත්ද?