වශී මන්ත්‍රයක්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Asay ban 1 k test karala balanna:)
    train ekakata nagganam karanna thibba bn :D


    :rolleyes::rolleyes::P වැඩ කරේ නැහැ බන්...මම අපේ ප්‍රොජෙක්ට් මැනේජර් අක්කට මතුරලා බැලුව...මොන...:frown: මෙකි මාව කන්නම පනිනවා බන් තවම ප්‍රොජෙක්ට් එක දුන්නේ නැහැ කියල.. :angry::dull: යස්සනී වගේ...:growl: මම බැලුවේ මතුරලා හරි තව දවස් තුන හතරක් ඉල්ලගන්න...:baffled::rofl:



    :dull::dull::dull::angry:
    e akka kallada danna neda ;)

    මචො මෙ ජොක් එකට නෙවෙයි අහන්නේ. පොන් එකේ තියෙන පොටෝ එකක් දිහා බාලාගෙන කියනවා නම් මන්තරේ කීපාරක් කියන්න ඔනිද? එහෙම කරත් වැඩේ හරියයි නේද? ඔන්නම් ඉතින් පොන් එකේ පොටෝ එක බලා ගෙන මන්තරේ කියලා එක වයිබර් කරන්න උනත් පුලුවන් එතකොට ඔන්නම් එකිට අහන්නත් පුලුවන්නේහ්. වැඩේ හරියයි නේද මචෝ

    hariyanne na bn :D mathurana shabda tharanga kellata gihin vadinna one :P


    :shocked::lol: හුකෑස්..මස් මාළු නොකා ඉදපන්කෝ සතියක් චීත්තයක් වෙනුවෙන්...:lol:
    dan uba mokatada mas malu noka indala meva karanne :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    e akka kallada danna neda ;)

    dan uba mokatada mas malu noka indala meva karanne :P

    එහෙමට කෑල්ල නෙමෙයි බන්...ඒ උනාට කළු ලස්සන ඇග හිටන්...දැක්කම ආසාවේ බැහැ..:rolleyes::rofl: සුන්දරයි...:love: එත් අපේ මැනේජර් එකී...:dull: ගෙදර යන්න වෙන්නේ...:baffled::rofl::rofl: