වශී යන්ත්‍ර නොමිලේ ......

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    වශී යන්ත්‍ර නොමිලේ ......

    169m1j9.jpg

    ;););):eek::eek::confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹ කලින් ත්‍රෙඩ් එකක වශි කරන විදිහ අහලා තිබ්බා දැන් පත්තර ඇඩ් එකක් ස්කෑන් කරලා දාලා.. මොකෝ බන් මේ?:confused::confused: උඹ වශී ගැන ඔච්චර උනන්දු ඇයි? :nerd:අකමැත්තෙන් කෙල්ලෙක් ලංකරගන්න එක තේරුමක් ඇති දෙයක් නෙමෙයි බන්..:yes:

    අනික ඔච්චර ලොකු ඇඩ් එකකට වියදම් කරලා දාන්නේ නිකන් යන්තර දෙන්නම කියලා හිතන්න පුලුවන්ද?;)
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    නැකැත් රාල;17430557 said:
    උඹ කලින් ත්‍රෙඩ් එකක වශි කරන විදිහ අහලා තිබ්බා දැන් පත්තර ඇඩ් එකක් ස්කෑන් කරලා දාලා.. මොකෝ බන් මේ?:confused::confused: උඹ වශී ගැන ඔච්චර උනන්දු ඇයි? :nerd:අකමැත්තෙන් කෙල්ලෙක් ලංකරගන්න එක තේරුමක් ඇති දෙයක් නෙමෙයි බන්..:yes:

    Ne machoo nikan demme ban, :D:D;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිත්යාදුශ්ටිකයන්ට අහු නොවි හිටු වශි කොරයි && තමා
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕව නිකන් හම්බෙන්නේ නැහැ බන්, ඔය සල්ලි හොයන්න කරන වැඩ. නමයි ලිපිනයයි යවපන්කෝ.. ගෙදරට ගෙවල ගන්න පාර්සල් ආවම උඹට කතාව තේරෙයි..
    වැඩ දන්නා උන් සල්ලි වලට වැඩ කරන්නේ නැහැ බන්..
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඕව නිකන් හම්බෙන්නේ නැහැ බන්, ඔය සල්ලි හොයන්න කරන වැඩ. නමයි ලිපිනයයි යවපන්කෝ.. ගෙදරට ගෙවල ගන්න පාර්සල් ආවම උඹට කතාව තේරෙයි..
    වැඩ දන්නා උන් සල්ලි වලට වැඩ කරන්නේ නැහැ බන්..

    :yes::yes::yes::cool: