
උඹ වශී ගැන ඔච්චර උනන්දු ඇයි?
අකමැත්තෙන් කෙල්ලෙක් ලංකරගන්න එක තේරුමක් ඇති දෙයක් නෙමෙයි බන්..

නැකැත් රාල;17430557 said:උඹ කලින් ත්රෙඩ් එකක වශි කරන විදිහ අහලා තිබ්බා දැන් පත්තර ඇඩ් එකක් ස්කෑන් කරලා දාලා.. මොකෝ බන් මේ?උඹ වශී ගැන ඔච්චර උනන්දු ඇයි?
අකමැත්තෙන් කෙල්ලෙක් ලංකරගන්න එක තේරුමක් ඇති දෙයක් නෙමෙයි බන්..
![]()



මිත්යාදුශ්ටිකයන්ට අහු නොවි හිටු වශි කොරයි && තමා
Anybody who wants to learn Machine Language Programming ?
![]()
Machines are great man.







Machan I already got a x86 machine. Could I have a ARM or power PC machine for free please. So I could be better with it's machine language.
I promise I'll learn.










ඕව නිකන් හම්බෙන්නේ නැහැ බන්, ඔය සල්ලි හොයන්න කරන වැඩ. නමයි ලිපිනයයි යවපන්කෝ.. ගෙදරට ගෙවල ගන්න පාර්සල් ආවම උඹට කතාව තේරෙයි..
වැඩ දන්නා උන් සල්ලි වලට වැඩ කරන්නේ නැහැ බන්..




මිත්යාදුශ්ටිකයන්ට අහු නොවි හිටු වශි කොරයි && තමා