වසංගතයෙන් මහ මග මැරී වැටෙති

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ජනතාව වසංගතයෙන් සහ සාගතයෙන් මහ මග මැරී වැටෙති..! දුෂ්ඨාණ්ඩුව පිස්සු කෙළිති..! (සේයාරූ සාක්කි)
    චන්ද්‍රප්‍රදීප් ලියයි

    0-Street-Corona-Death-in-Sri-Lanka.jpg



    කොරෝනා වසංගතය ලංකාවේ ආරම්භයේ දී එය ඡන්දය දිනා ගැනීමේ මෙවලමක් ලෙසත්, ඡන්ද ජයග්‍රහණයෙන් පසුව වසංගතය ගාන කපා ගැනීමේ ආයුධයක් ලෙසත් භාවිතා කරමින්, සත්‍ය තත්ත්වය වසන් කර අමු කෙප්ප කෙළිමින්, පූච්චානම් වහසි බස් දෙඩූ රාජපක්ෂලා සහ හමුදා ජුන්ටාවට මේ වන විට වසංගතය සහ ඉන් ඇති වී තිබෙන සාගතය කිසි සේත්ම පාලනය කර ගත නොහැකිව රටේ ජනතාව ගිනිය නොහැකි තරම් මහ මග මැරී වැටෙන තත්ත්වයට පත්ව තිබෙන බව දැඩි සංවේගයෙන් යුතුව වාර්තා කිරීමට සිදුව තිබේ. නිවෙස් තුල මැරී යන පිරිස ද ඇතුළුව මිය යන පිරිස කෙතරම් දැයි දන්නේ උඩ සිටිනා දෙවියන් පමණි.

    ජනතාව මහ මග මැරී වැටෙන බව ලංකා ඊ නිව්ස් මුළදී හෙළි කළ විට අප අසත්‍ය කියනවා යැයි බෑඟිරි ගෑ නමුත් එසේ මිය ගිය අසරණුන් රැසකගේ සේයාරූ අප වෙත ලැබී තිබේ. පවතින නොනිල මාධ්‍ය වාරණයත්, ලොක් ඩවුන් තත්ත්වයත්, හමුදා බියත් නිසා සත්‍ය තොරතුරු හෙළිදරව් වීම ඉතාමත් අඩු බැවින් මෙහි දැක්වෙන සේයාරූ සාක්කි සහිත සිදුවීම් මරණ අතරින් ඉතාමත් ස්වල්පයක් පමණි.

    මහ මග මැරී වැටෙන හේතු..
    මොවුන් මහ මග මැරී වැටෙන්නේ වසංගතය සහ සාගතය යන හේතු දෙකම නිසා විය යුතුය. මන්ද යත් දුප්පත් ජනතාවට ආහාර සපයා ගැනීමද අතිශය අමාරු වී තිබීම නිසා ය.

    මෙහි දැක්වෙන්නේ පුත්තලම, ගම්පහ, මහනුවර පේරාදෙනිය, මහවෙල ආදී ප්‍රදේශ කිහිපයක මහ මග මරණ කිහිපයක් පමණි. නමුත් මීට වඩා විශාල ප්‍රමාණයක් ප්‍රතිකාරයක් නොමැතිව නිවෙස් වලම මිය යන බව වාර්තා වි තිබේ. සමහරුන් නිවෙස් වල මිය ගොස් ඇත්තේ කොරෝනා නිසා නොව වෙනත් කල්පවතින රෝග වලට ප්‍රතිකාර ලබා ගත නොහැකි නිසා ය. උදාහරණයක් ලෙස අතුරුගිරිය ප්‍රදේශයේ එක් කාන්තාවක් මිය ගොස් ඇත්තේ ඇයට ඇති වකුගඩු රෝගය නිසා සිරුරේ ලේ මාරු කිරීම සිදු නොකර රෝහලින් ඇයව නිවස කරා යැවීම නිසා ය. ඇය නිවෙස කරා යවා ඇත්තේ කොරෝනා රෝගීන්ට ඉඩ කඩ ලබා දීම සඳහා ය. සතියකට වරක් ලේ මාරු නොකිරීම හේතුවෙන් විසඥ වූ ඇය නිවසේ දීම මිය ගියා ය. තවත් අය වසංගතය හා බැඳුනු හමුදා ක්‍රියාකාරකම් වලින් කම්පනයට පත්ව සිය දිවි නසා ගෙන ද තිබේ.

    මෙවැනි බරපතල ව්‍යසනකාරී තත්ත්වයක රට තිබියදී කොරෝනා මර්දන ලොක්කා වී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස දොඩවන ගොබ්බ තකතීරු හමුදාපති ශවේන්ද්‍ර මෝලා පසුගියදා කියා තිබුනේ ඍජුවම කොරෝනා නිසා ලංකාවේ මිය ගොස් ඇත්තේ පස්දෙනෙකු පමණක් කියා ය. මේකාට උකුණු හිසක තරම් හෝ මොළයක් නැති බව ඒ ප්‍රකාශයෙන්ම පැහැදිලිය.

    කි.මී. 150 ක් දුරට එළවළු ටික ප්‍රවාහනය කරගන්න බැරි උන්..
    දඹුල්ලේ රුපියල් 20 ටත් විකුණා ගත නොහැකි එළවලු කිලෝවක් ඊට කි.මීටර් 150 ක් දුරින් තිබෙන කොළඹ රුපියල් 250 කටත් මිල දී ගැනීමට නැත. දඹුල්ලේ විකුණා ගත නොහැකිව විනාශ කළ එළවළු කිලෝ ගණන එක දිනකට කිලෝ ලක්ෂ ගණනකි. නුවරඑළියේ තත්ත්වයද මෙසේම ය. අනෙක් ප්‍රදේශ වල ජනතාව ආහාර අහේනියෙන් සාගතයෙන් පෙළෙති. ඡන්ද කාලයේ දී බඩු බෙදු ආණ්ඩු හෝ විපක්ෂ හෝ එක වෘක්ෂ සුනඛ දේසපාලුවෙක් බේතකට සොයා ගැනීමට නොමැතිය. එකල බඩු බෙදා හිරේ යෑමට ද සූදානම් 'සත්තු' බොහෝ සිටියහ. ආහාර ප්‍රවාහනයට සතොසේ ලොරි නැතිනම් මහලොකු වැඩ කරන විරුවාට සහ ඔහුගේ හමුදාපතියාට හමුදා ට්‍රක් ටිකක් යොදවා එළවළු ටික කි.මී. 150 ක් දුරට ප්‍රවාහනය කර ගත නොහැකිව කට පූච්චානම් කෙළිති. එබැවින් අසරණ ජනයා මහ මග මිය යෑමට වසංගතය පමණක් නොව සාගතය ද හේතුවක් විය හැකි ය.

    රටවැසියන් මහ මග සහ නිවෙස් වල අසරණව මිය යෑම ගැන දුෂ්ඨාන්ඩුවේ හොරණෑ වන 'අද ද රෙන' නාලිකාව හෝ කුඩු නාලිකාව 'මීක්' නැත. ඔවුන් ඒ වෙනුවට ජනතාවගේ මොළ සේදීම සඳහා මුස්ලිම් මරණ වළ දැමීම ගැන ප්‍රශ්නයක් උස්සාගෙන දඟලති. ගෝනි සෙල්ලම් වලින් රටේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීම රාජපක්ෂලාගේ තියරිය නමුත් මෙය ප්‍රශ්නයක් නොව රටවැසියන් මහ මග මිය යන ඛෙදවාචකයකි.

    රාජපක්ෂලා වසංගතය හෝ සාගතය පාලනය කර ගත නොහැකිව පිස්සු කෙළිති; ජනාධිපතිම කියන්නේ 'මට යුද්ධය නම් පුළුවන් අනෙක්වා බැරිය' කියා ය. යුද්ධය හැර දා ඇමරිකාවට පැන්නේ යුද්ධය පුළුවන් නිසා ද? යි ජනතාව නොඅසන නමුත් මරණ බියෙන් බේරීමට නම් ජනතාව කිව යුත්තේ එක දෙයකි.

    'බැරි නම් පුළුවන් එකෙකුට දී පලයං'


    (සේයරූ සැපයූ අයට ස්තූතියි)

    චන්ද්‍රප්‍රදීප්

    3-Kandy-Death.jpg



    2-Puttalam-Ananda-School-Death2.jpg


    1-Peradeniya-Agri-Dept-person-Dead.jpg


    4-Kandy-Madawala-BOC-Death.jpg


    5-Gampaha-Udugampola-Death.jpg


    8-Puttalam-Ananda-School-Death2.jpg


    6-Helth-Dept-Coffin.jpg
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    ලෝකයේ සියලුම රාජ්‍යයන් අසමත් වෙලා තියෙන එකේ ලංකාව වගේ පොඩි රටක් කොහොමද ඕකට සාර්ථකව මුහුන දෙන්නේ !
    සජියා හිටියා නම් එකෙන් එක මරන දෙන්නේ නෑ එක පාර 50 ,100 දෙන්නේ :lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කව්ද පුලුවන් එකා, සජිත් ද ? අනුරද ? :ROFLMAO:

    කාගෙද බන් මෙ අදෝනාව, කුනු ජෙප්පෙක්ගෙද ? සජිත් ගෙද ?

    2002 - මිනිස්සු දුන්න, රනිලා කලාද හරි යට
    2015 - මිනිස්සු දුන්න අනුර/සිරා/රනිල්, මහින්දට සාපෙක්ශව වැඩ කලාද ?


    මේ කෑගහන වෙසිගෙ පුතාලා කියන විදියට උන් දෙන්න කරා නන් මෙ ඉන්න එකෙක්වත් අද බලයට එනවද ?
    මෙතන නැට්ට පුකෙ ගහන්ගෙන , කුනු හරුප කියාගෙන, ජාතකෙ අවුල පෙන්නුවට වැඩක් නෑ චාන්ස් එක හැම්බුන වෙලාවෙ කරගන්න බැරි නන්,

    ගිහින් මහ එකාගෙන ඒක අහපන් :poop: :poop:
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Jvp karayo ta vote adu kuhaka boru kathawak unath ketiyen kiyanne nathuwa digata liyagena yanawa.. Owa kiyawanna ithin Jayashanthagen pinata kaka nikamo wage gewal asse inna English bari BMW bimal, baduhetti wage un enna one 😁😁😜😜😁😁

    Wade kiyanne munta tissamaharame pradeshiya sabawa karaganna baruwa fail una, wiplawa dekai kare dekama fail. Anthima eka hamu yakada batayak bassala iwara kale. habai eka kiyanne nathuwa anik unta fail kiya kiya yanawa.😁😁😜😜😁😁

    France UK wage jvp karayo hitiya nam minissu marenne ANDUWATA sinhalen banina katha ahan inna baru wa ai ithin bimal ta English bane 😁😁😜😜😁😁
     
    • Haha
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    කාටද ඉතින් ඔය මීට වඩා හොඳට පුළුවන් කියන්නෙ, සජිත්ට/රනිල්ට වෙන්න නම් බෑනෙ කොහොමත්
    නාගානන්දටද
     
    • Haha
    Reactions: Solo Rider