වසංගත රෝග විශේෂඥයා යලිත් මවුබිමට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මෙච්චර දවස් පොර රටද හිටියේ

    98353475_10217713160480943_8556373086188863488_o.jpg



    එකපාරටම මතු උන නිසා බැලුවේ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඇමරිකාව දැන් සතුටු තත්වෙකද ඉන්නේ.. මුන්ට ඉතින් බය වෙන්න දෙයක් නෑනේ.. කියන විදිහට කොරෝනා පාලනේ වෙලා නැත්තම් චන්දෙ තියෙන දවස් වෙද්දී හොස්පිටල් පිරිලා තියෙයි.. :rolleyes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මේක රට පුරා බෝ වුනා නම් කොහොමද පොන්ස්ලා ටික සතුටු වෙන්නේ