වසන්තගෙ ඇත්ත කතාව

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    මම දන්න විදියට වසන්ත හැම මැති ඇමති කෙනාවම ආශය කලා. මූ දැනගෙන ඉදිය උන්ගෙ රහස්.. මදූෂ්ගෙ සල්ලි ⁣ගත්තනම් උන් මරයිද? මැරුවනම් ලැබෙන්න තියෙන එකක් ලැබෙන්නෙ නෑ. ඕක කලේ මැති ඇමති කෙනෙක් සහ ආමි හෝ පොලිසිය උදව් ඇතිව. අරූ ලක්ෂ 10ට පාවා දෙන එක ගොතපු එකක්. ඌට උගෙ කඩේම මේක පාවා දෙන්න ඕනෙද? මට ආරංචිය අනුව බීච් එකේ හොටෙල් එක කඩපු එකට සම්බන්ධ කෙනෙක් කලේ
     
    • Haha
    Reactions: pathaleiretta

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මදූෂ්ගෙ සල්ලි ⁣ගත්තනම් උන් මරයිද?
    තව සෙට් එකක් ඉන්නවලු මදුශ්ගේ සල්ලි ගත්තු. උන්වත් බය කරන්න කරලා කියන්නේ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඌට උගෙ කඩේම මේක පාවා දෙන්න ඕනෙද?
    මට හිතෙන හැටියට මේ පකය දන්නේ නෑ කඩේදි ශොට් එක දෙන බව. උට කියන්න ඇත්තෙ යද්දි එද්දි ගහනවා කියලා.
    වෙඩි තියපු උන් කියම්ම ඇති ඒ හුකාරිස් බෑ, එහෙම ටයිම් කරල යන්න අමාරුයි ඇතුලේ ඉන්නකොට ගහමු කියලා
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මට හිතෙන හැටියට මේ පකය දන්නේ නෑ කඩේදි ශොට් එක දෙන බව. උට කියන්න ඇත්තෙ යද්දි එද්දි ගහනවා කියලා.
    වෙඩි තියපු උන් කියම්ම ඇති ඒ හුකාරිස් බෑ, එහෙම ටයිම් කරල යන්න අමාරුයි ඇතුලේ ඉන්නකොට ගහමු කියලා
    ow ban nathnam u kadeta cctv hgahaida? plan eke thibbe nathi seen ekak une.
     
    • Like
    Reactions: .::J@S::.

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    U danne na gahana bawa. Uwa ittek karala aruwa gennagatta. U adana ekat genuine. Aiye api iwarai kiyala. Mokada ut mattu wena bawa danagatta ewele
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    මම යනවා කිරියෙන්. වසන්තගේ තුන් මාසේ දීලා ඉවර වුනාමවත් එන්නම්.
     
    • Haha
    Reactions: mrazeez

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මම යනවා කිරියෙන්. වසන්තගේ තුන් මාසේ දීලා ඉවර වුනාමවත් එන්නම්.
    එපා වෙලාද topic එක. යන්න එපා. හෙට අනිද්ද මීට වඩා හොද අලුත් එකක් එයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,615
    1
    51,334
    113
    ප*යාගල
    sorry.com
    . වසන්ත වසන්ත වසන්ත වසන්ත වසන්ත වසන්ත වසන්ත අනේ අයියේ අනේ පයියේ අපිට වැඩක් ඇති උන්ද බන්. FB එකෙ පැත්ත පලාතක යන්න බැ
     
    • Like
    Reactions: Nalindax