මම දන්න විදියට වසන්ත හැම මැති ඇමති කෙනාවම ආශය කලා. මූ දැනගෙන ඉදිය උන්ගෙ රහස්.. මදූෂ්ගෙ සල්ලි ගත්තනම් උන් මරයිද? මැරුවනම් ලැබෙන්න තියෙන එකක් ලැබෙන්නෙ නෑ. ඕක කලේ මැති ඇමති කෙනෙක් සහ ආමි හෝ පොලිසිය උදව් ඇතිව. අරූ ලක්ෂ 10ට පාවා දෙන එක ගොතපු එකක්. ඌට උගෙ කඩේම මේක පාවා දෙන්න ඕනෙද? මට ආරංචිය අනුව බීච් එකේ හොටෙල් එක කඩපු එකට සම්බන්ධ කෙනෙක් කලේ